මිනිස්සු මෙහෙම තමා

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    Miriwadi Sangalak - මිරිවැඩි සඟලක්

    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුණු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුළු වැටේ

    සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
    රස මසවුළු වල සුවඳ පිරේ
    ඒ රස සුවඳට දෑස අයාගෙන
    බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

    Artist : Nanda Malani
    Lyrics : Prof. Sunil Ariyarathne
    https://www.youtube.com/watch?v=P3Kdu-DPyVM