මිනිස්සු වෙනස් විදිහකට හිතුවොත් ඉවරයි !!!

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රැඩිකල් වෙනවා කියන්නේ ආගම සංස්කෘතිය කන එකද? 😏

    කොහෙද මොකක්ද කාලා තියෙන්නේ ? ඔසරිය මෙහෙම අඳින්න එපා කියල නීති තියනවද ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සංස්කෘතිය නම් මන් දන්නේ නැ. එත් ඔය ස්ටයිල් ටික හෙන ගොන්. ඕව කරන්නෙම අවධානය ගන්න. මිනිස්සු වෙනස් විදියට හිතනවා කියන්නේ ඕක නෙවෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    සංස්කෘතිය නම් මන් දන්නේ නැ. එත් ඔය ස්ටයිල් ටික හෙන ගොන්. ඕව කරන්නෙම අවධානය ගන්න. මිනිස්සු වෙනස් විදියට හිතනවා කියන්නේ ඕක නෙවෙයි.
    එනම් මොකද්ද , වෙනස් විදියට හිතනවා කියන්නේ හැමවෙලේම ගෝලිය රාමුවේ සංකෘතිය අස්සේ සදාචාරත්මක වෙන්නම ඕනෙද ඊට අනිත් පැත්තට හිතුවම වරදක් වෙන්නේ අයි ? පරිසරයට, ජීවිතයට හානියක් නැත්තම්

    අවධානය ගන්න නෙමෙයිද සදාචාරත්මක ලෝකේ දේවල් කරන්නෙත් ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    එනම් මොකද්ද , වෙනස් විදියට හිතනවා කියන්නේ හැමවෙලේම ගෝලිය රාමුවේ සංකෘතිය අස්සේ සදාචාරත්මක වෙන්නම ඕනෙද ඊට අනිත් පැත්තට හිතුවම වරදක් වෙන්නේ අයි ?
    වෙනස් විදියට හිතනවා කියන්නේ අනිත් එවුන් කරන්නේ නැති ගොන් වැඩක් කරන එක නෙවෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    වෙනස් විදියට හිතනවා කියන්නේ අනිත් එවුන් කරන්නේ නැති ගොන් වැඩක් කරන එක නෙවෙයි
    ඒක ගොං වැඩක් කියලා ඔයාට ඔයාගේ දැක්මෙන් හිතුනට වෙන කෙනෙක්ට ගොං වැඩක් නෙමෙයි කියලා හිතෙන්නත් බැරිද
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒක ගොං වැඩක් කියලා ඔයාට ඔයාගේ දැක්මෙන් හිතුනට වෙන කෙනෙක්ට ගොං වැඩක් නෙමෙයි කියලා හිතෙන්නත් බැරිද
    ඔය ඇඳුම් වෙනස් විදියට හිතල කරපු මහාලොකු නිර් මාන කියන උබට හිතෙනවා නම් සොරි ඉතින්.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සංස්කෘතිය නම් මන් දන්නේ නැ. එත් ඔය ස්ටයිල් ටික හෙන ගොන්. ඕව කරන්නෙම අවධානය ගන්න. මිනිස්සු වෙනස් විදියට හිතනවා කියන්නේ ඕක නෙවෙයි.
    ඕක මෙහෙම හිතන්න.ඕක ගොන් කියල හිතමු.එක පාරටම හොඳ design එක්ක්ක එලියට දාන්න කොහේ හරි පටන් ගන්න ඕනේ. රොකට් එකක් උඩ යවන්න රොකට් කීයක් වට්ටන්න උනාද ? අනික කිසි දෙයක් උත්සහ කරන කන් අපේ මොලේ ඒ දේ වර්ධනය කරන්න හැඩගැහෙන්නේ නෑ . ලංකාවේ innovation වෙන්නේ නැත්තේ innovative thinkers ල නැත්තේ ඔය නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    ඔය ඇඳුම් වෙනස් විදියට හිතල කරපු මහාලොකු නිර් මාන කියන උබට හිතෙනවා නම් සොරි ඉතින්.
    මම ඒම කිව්වෙ නෑනේ

    කරපු කෙනාට ඒක විශිශ්ඨ නිර්මානයක් වගේ පෙනුන නිසා කරන්න ඇති

    ඉතින් ඔය වාහන ඒම එකම මොඩල් එක මොඩිෆයි කරන්නේ. කාලෙකට මිනිස්සු කියනවා මේ අවුරුද්දේ එක හරි මදි ආයේම අවුරුදක කියනවා මේ පාර ආපු වර්ශන් එක නම් සුපිරි කියලා ඒත් එකම කාර් බ්‍රෑන්ඩ් එකනේ. ඇදුමකටත් ඔය නියායම නේද
     
    • Like
    Reactions: John Dutton

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මම ඒම කිව්වෙ නෑනේ

    කරපු කෙනාට ඒක විශිශ්ඨ නිර්මානයක් වගේ පෙනුන නිසා කරන්න ඇති

    ඉතින් ඔය වාහන ඒම එකම මොඩල් එක මොඩිෆයි කරන්නේ. කාලෙකට මිනිස්සු කියනවා මේ අවුරුද්දේ එක හරි මදි ආයේම අවුරුදක කියනවා මේ පාර ආපු වර්ශන් එක නම් සුපිරි කියලා ඒත් එකම කාර් බ්‍රෑන්ඩ් එකනේ. ඇදුමකටත් ඔය නියායම නේද
    වාහන මේවා එක්ක සමාන කරන්නේ කොහොමද බන්. මුන් කරන්නේ මොකක් හරි මෝඩ චූන් එකක් උස්සන් ඇවිත් කවුරුවත් ගණන් ගන්නේ නැති උනාම
    උන්ගේම එකෙක් ටීවී එකට එවල විවේචනය කර ගන්නවා. ඊට පස්සේ එක සෝෂල් මිඩියා වල ශෙයා කරගන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    කොහෙද මොකක්ද කාලා තියෙන්නේ ? ඔසරිය මෙහෙම අඳින්න එපා කියල නීති තියනවද ?
    Umbala wage un tama ban ara rasdiya walin achara puluwan mechara puluwan kiyala mokak hari gobba kathawak kiyana horunwa karey tiyan duwanne. itapase rata watey hama ekatama baninawa unta help kaley ne kiyala

    lankawe podi unge nawa nipayum okkoma awilla "atuwa kada putuwa hadeema" type ewa. mewath echara tama.

    methana ekama scene eka eka ekage arrears cover karanna radical ponnayo sanskruthika anga wikurthi karana eka.
     
    • Like
    Reactions: siri_ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕක මෙහෙම හිතන්න.ඕක ගොන් කියල හිතමු.එක පාරටම හොඳ design එක්ක්ක එලියට දාන්න කොහේ හරි පටන් ගන්න ඕනේ. රොකට් එකක් උඩ යවන්න රොකට් කීයක් වට්ටන්න උනාද ? අනික කිසි දෙයක් උත්සහ කරන කන් අපේ මොලේ ඒ දේ වර්ධනය කරන්න හැඩගැහෙන්නේ නෑ . ලංකාවේ innovation වෙන්නේ නැත්තේ innovative thinkers ල නැත්තේ ඔය නිසා.
    ඔය කරන වැඩ වලින් මිනිස්සුන්ගේ ඉනොවේටිව් තින්කින්ග් හැදෙයි කියල උබට හිතෙනවද ? ඔය කරලා තියෙනේ ඩිසයින් දෙකක් එකට මික්ස් කරපු එකක්නේ. ඕකෙන් අලුත් හොඳ ඩිසයින් එකක් හැදෙයි කියල හිතන්න අමාරුයි.
    එක රොකට් එක උඩ යවන්න බිම වට්ටන අනිත් ඒවත් රොකට් නේ අහස් කූරු නෙවෙයිනේ. මට නම් හිතෙන්නේ මේක මහා ගොන් පාර්ට් එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    වාහන මේවා එක්ක සමාන කරන්නේ කොහොමද බන්. මුන් කරන්නේ මොකක් හරි මෝඩ චූන් එකක් උස්සන් ඇවිත් කවුරුවත් ගණන් ගන්නේ නැති උනාම
    උන්ගේම එකෙක් ටීවී එකට එවල විවේචනය කර ගන්නවා. ඊට පස්සේ එක සෝෂල් මිඩියා වල ශෙයා කරගන්නවා.
    මෝඩ චූන් එකක් වගෙ පේන්නේ ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්‍යාවන් වගේ නිසා. පැරිස් ෆැසන් සෝ එකක් බලන්න ඒවගේ නානාප්‍රකාර ෆැසන් කරනවා සමහරවිට පාරක ඇදගෙන යන්නත් බැරි ඒත් ඒක තමා කලාව කියන්නේ කලාවට මෙතනයි කියලා කියන්න බෑනේද

    වාහන ඇදුම් දෙකම අයිතම පාරිභෝගික භාන්ඩ . සියුම් වෙනස්කම් තාක්ශනික වෙනස් කම් පාට මෝස්තර වෙනස් කරලා විකුණන එකනේ කරන්නේ. කලිසමක් ගමු හිල් දෙකක් මොන මගුල කරලා දැම්මේ නැත්තම් කකුල් දෙක දාන්න බෑ ඒත් එලියෙන් පතොක් උනත් එල්ලන්න පුලුවන් .

    විවිධත්වය නිසා නෙමෙයිද අලුත් දේවල් බිහිවෙන්නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මෙතන තියෙන ප්‍රශ්නෙ කෙනෙක් මේකට කැමතිද නැද්ද කියන එක නෙමේ, තමන් ට සෙට් නොවෙන දේවල් ලෝකෙ නොතිබිය යුතුයි කියල හිතන්න පෙළඹෙන එක. යකෝ ෆැෂන් ශෝ එකක් කරන්ඩ බැරි රටක් මොකටද. ඊස්තටික්ස් පුද්ගලානුබද්ධයි.

    අර උඩ එකෙක් කියනව සංස්කෘතිය කනව කියල (ඔය කතාව තාම කියන උන් ඉන්නව දැකීමත් විනෝදයි). තව එකෙක් කියනව අවධානෙ ගන්නය බ්ලා බ්ලා මොකක්ද එකක්. මේ මමත් ඇතුලුව අපි කියමින් ඉන්නෙ තර්ක නෙමේනෙ. මේක ඔපීනියන් වැඩ කරල කලාපයක්. බලහත්කාරයෙන් නොපෙන්වන දේකට පෑන්ටි පටලවාගන්නෙ ඇයි.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    සංස්කෘතිය අරන් ගහගනින් පුකේ.
    අවුරුදු 2500 වන්සෙ කබල් ගගා ඉන්නව සිංහලු. එච්චරයි පුලුවන් රටේ හැත්තට.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මෝඩ චූන් එකක් වගෙ පේන්නේ ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්‍යාවන් වගේ නිසා. පැරිස් ෆැසන් සෝ එකක් බලන්න ඒවගේ නානාප්‍රකාර ෆැසන් කරනවා සමහරවිට පාරක ඇදගෙන යන්නත් බැරි ඒත් ඒක තමා කලාව කියන්නේ කලාවට මෙතනයි කියලා කියන්න බෑනේද

    වාහන ඇදුම් දෙකම අයිතම පාරිභෝගික භාන්ඩ . සියුම් වෙනස්කම් තාක්ශනික වෙනස් කම් පාට මෝස්තර වෙනස් කරලා විකුණන එකනේ කරන්නේ. කලිසමක් ගමු හිල් දෙකක් මොන මගුල කරලා දැම්මේ නැත්තම් කකුල් දෙක දාන්න බෑ ඒත් එලියෙන් පතොක් උනත් එල්ලන්න පුලුවන් .

    විවිධත්වය නිසා නෙමෙයිද අලුත් දේවල් බිහිවෙන්නේ
    ඉතින් ඕක පට්ට වෙනස් වැඩක් කියල හිතෙන්නෙත් ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්‍යාවන් වගේ නිසා.