රැඩිකල් වෙනවා කියන්නේ ආගම සංස්කෘතිය කන එකද?![]()
එනම් මොකද්ද , වෙනස් විදියට හිතනවා කියන්නේ හැමවෙලේම ගෝලිය රාමුවේ සංකෘතිය අස්සේ සදාචාරත්මක වෙන්නම ඕනෙද ඊට අනිත් පැත්තට හිතුවම වරදක් වෙන්නේ අයි ? පරිසරයට, ජීවිතයට හානියක් නැත්තම්සංස්කෘතිය නම් මන් දන්නේ නැ. එත් ඔය ස්ටයිල් ටික හෙන ගොන්. ඕව කරන්නෙම අවධානය ගන්න. මිනිස්සු වෙනස් විදියට හිතනවා කියන්නේ ඕක නෙවෙයි.
වෙනස් විදියට හිතනවා කියන්නේ අනිත් එවුන් කරන්නේ නැති ගොන් වැඩක් කරන එක නෙවෙයිඑනම් මොකද්ද , වෙනස් විදියට හිතනවා කියන්නේ හැමවෙලේම ගෝලිය රාමුවේ සංකෘතිය අස්සේ සදාචාරත්මක වෙන්නම ඕනෙද ඊට අනිත් පැත්තට හිතුවම වරදක් වෙන්නේ අයි ?
ඒක ගොං වැඩක් කියලා ඔයාට ඔයාගේ දැක්මෙන් හිතුනට වෙන කෙනෙක්ට ගොං වැඩක් නෙමෙයි කියලා හිතෙන්නත් බැරිදවෙනස් විදියට හිතනවා කියන්නේ අනිත් එවුන් කරන්නේ නැති ගොන් වැඩක් කරන එක නෙවෙයි
ඔය ඇඳුම් වෙනස් විදියට හිතල කරපු මහාලොකු නිර් මාන කියන උබට හිතෙනවා නම් සොරි ඉතින්.ඒක ගොං වැඩක් කියලා ඔයාට ඔයාගේ දැක්මෙන් හිතුනට වෙන කෙනෙක්ට ගොං වැඩක් නෙමෙයි කියලා හිතෙන්නත් බැරිද
ඕක මෙහෙම හිතන්න.ඕක ගොන් කියල හිතමු.එක පාරටම හොඳ design එක්ක්ක එලියට දාන්න කොහේ හරි පටන් ගන්න ඕනේ. රොකට් එකක් උඩ යවන්න රොකට් කීයක් වට්ටන්න උනාද ? අනික කිසි දෙයක් උත්සහ කරන කන් අපේ මොලේ ඒ දේ වර්ධනය කරන්න හැඩගැහෙන්නේ නෑ . ලංකාවේ innovation වෙන්නේ නැත්තේ innovative thinkers ල නැත්තේ ඔය නිසා.සංස්කෘතිය නම් මන් දන්නේ නැ. එත් ඔය ස්ටයිල් ටික හෙන ගොන්. ඕව කරන්නෙම අවධානය ගන්න. මිනිස්සු වෙනස් විදියට හිතනවා කියන්නේ ඕක නෙවෙයි.
මම ඒම කිව්වෙ නෑනේඔය ඇඳුම් වෙනස් විදියට හිතල කරපු මහාලොකු නිර් මාන කියන උබට හිතෙනවා නම් සොරි ඉතින්.
වාහන මේවා එක්ක සමාන කරන්නේ කොහොමද බන්. මුන් කරන්නේ මොකක් හරි මෝඩ චූන් එකක් උස්සන් ඇවිත් කවුරුවත් ගණන් ගන්නේ නැති උනාමමම ඒම කිව්වෙ නෑනේ
කරපු කෙනාට ඒක විශිශ්ඨ නිර්මානයක් වගේ පෙනුන නිසා කරන්න ඇති
ඉතින් ඔය වාහන ඒම එකම මොඩල් එක මොඩිෆයි කරන්නේ. කාලෙකට මිනිස්සු කියනවා මේ අවුරුද්දේ එක හරි මදි ආයේම අවුරුදක කියනවා මේ පාර ආපු වර්ශන් එක නම් සුපිරි කියලා ඒත් එකම කාර් බ්රෑන්ඩ් එකනේ. ඇදුමකටත් ඔය නියායම නේද
Umbala wage un tama ban ara rasdiya walin achara puluwan mechara puluwan kiyala mokak hari gobba kathawak kiyana horunwa karey tiyan duwanne. itapase rata watey hama ekatama baninawa unta help kaley ne kiyalaකොහෙද මොකක්ද කාලා තියෙන්නේ ? ඔසරිය මෙහෙම අඳින්න එපා කියල නීති තියනවද ?
ඔය කරන වැඩ වලින් මිනිස්සුන්ගේ ඉනොවේටිව් තින්කින්ග් හැදෙයි කියල උබට හිතෙනවද ? ඔය කරලා තියෙනේ ඩිසයින් දෙකක් එකට මික්ස් කරපු එකක්නේ. ඕකෙන් අලුත් හොඳ ඩිසයින් එකක් හැදෙයි කියල හිතන්න අමාරුයි.ඕක මෙහෙම හිතන්න.ඕක ගොන් කියල හිතමු.එක පාරටම හොඳ design එක්ක්ක එලියට දාන්න කොහේ හරි පටන් ගන්න ඕනේ. රොකට් එකක් උඩ යවන්න රොකට් කීයක් වට්ටන්න උනාද ? අනික කිසි දෙයක් උත්සහ කරන කන් අපේ මොලේ ඒ දේ වර්ධනය කරන්න හැඩගැහෙන්නේ නෑ . ලංකාවේ innovation වෙන්නේ නැත්තේ innovative thinkers ල නැත්තේ ඔය නිසා.
මෝඩ චූන් එකක් වගෙ පේන්නේ ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්යාවන් වගේ නිසා. පැරිස් ෆැසන් සෝ එකක් බලන්න ඒවගේ නානාප්රකාර ෆැසන් කරනවා සමහරවිට පාරක ඇදගෙන යන්නත් බැරි ඒත් ඒක තමා කලාව කියන්නේ කලාවට මෙතනයි කියලා කියන්න බෑනේදවාහන මේවා එක්ක සමාන කරන්නේ කොහොමද බන්. මුන් කරන්නේ මොකක් හරි මෝඩ චූන් එකක් උස්සන් ඇවිත් කවුරුවත් ගණන් ගන්නේ නැති උනාම
උන්ගේම එකෙක් ටීවී එකට එවල විවේචනය කර ගන්නවා. ඊට පස්සේ එක සෝෂල් මිඩියා වල ශෙයා කරගන්නවා.
ඉතින් ඕක පට්ට වෙනස් වැඩක් කියල හිතෙන්නෙත් ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්යාවන් වගේ නිසා.මෝඩ චූන් එකක් වගෙ පේන්නේ ඔයාගේ දුශ්ඨියට විතරක් වෙන්න බැරිද ඔයාගෙ අසාවන් දැක්ම අධයාපනය චර්යාවන් වගේ නිසා. පැරිස් ෆැසන් සෝ එකක් බලන්න ඒවගේ නානාප්රකාර ෆැසන් කරනවා සමහරවිට පාරක ඇදගෙන යන්නත් බැරි ඒත් ඒක තමා කලාව කියන්නේ කලාවට මෙතනයි කියලා කියන්න බෑනේද
වාහන ඇදුම් දෙකම අයිතම පාරිභෝගික භාන්ඩ . සියුම් වෙනස්කම් තාක්ශනික වෙනස් කම් පාට මෝස්තර වෙනස් කරලා විකුණන එකනේ කරන්නේ. කලිසමක් ගමු හිල් දෙකක් මොන මගුල කරලා දැම්මේ නැත්තම් කකුල් දෙක දාන්න බෑ ඒත් එලියෙන් පතොක් උනත් එල්ලන්න පුලුවන් .
විවිධත්වය නිසා නෙමෙයිද අලුත් දේවල් බිහිවෙන්නේ