මිනිස්සු සතුටින්🥰..ජෙප්පො නොසතුටින්..🤔

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    BtnV1Mm.jpeg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අවුරුද්ද අන්තිමේ සල්ලි ටිකක් තියෙන මිනිස්සු ෆන් එකක් ගන්නවා තමයි. අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලවාගෙන ජනවාරි හොම්බෙන් යනවා. ආදී කාලේ ඉඳන් ඔහොම තමයි. එත් ගොල්ෆෙස් වන් නෙවේ ටිකක් දුර ටවුමක සතොස එකක් ලඟට ගිහින් මිනිස්සුන්ගෙන් අහන්න අල ලාබ ද? ලඟදි ළූණු කෑවද? කියල. නොමැරී ආවොත් රිප්ලයි එකක් දාපං.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    E anith eka. Salmon fillet out of stock nisa wu hitanne lankaawama diyun wela kiyala. The gap between the rich and poor has increased like shit. I believe the middle class is now more close to been poor than been rich.
    midle clas kiyala ekk nathiwenwa next yr meda weddi
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    ඔය මෝල් වල යන්නේ ගොඩක් මාසේ පඩි අනාත සිංහලු පොශ් කියලා පෙන්න්නන . සල්ලි තියන උන් ගෙවල් වල
    Ne machan I have seen some parents who will do anything just to make their kids happy. Paw wadey ban. Naya wela hari yai podi unta podi fun ekak denna. Government ekey wesige puthalatai, unta kadey yana ponna hukannalatai owa ternene ne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෑලී ලියන එකා කලින් ආණ්ඩුව කාලෙත් ඔහොම මිනිස්සු ඈවිදපු හෑටි මතකද දන්නේ නෑ? ඕවායින් මනින්න පුලුවන්ද බහුතර මිනිස්සුන්ගේ ජීවන සටන..අධමයන්ට පුක දෙන පොන්සියෝ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය මෝල් වල යන්නේ ගොඩක් මාසේ පඩි අනාත සිංහලු පොශ් කියලා පෙන්න්නන . සල්ලි තියන උන් ගෙවල් වල
    minissu dan gewal hadanna, waahana ganna htiyena heena atharala thiyenne karagnna bari hinda
    kaala adala innwa hodata hambena sochchamen. paw ithin
     
    • Like
    Reactions: sakuntha1996

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ne machan I have seen some parents who will do anything just to make their kids happy. Paw wadey ban. Naya wela hari yai podi unta podi fun ekak denna. Government ekey wesige puthalatai, unta kadey yana ponna hukannalatai owa ternene ne.

    oya yanne window shopping ban
    lamaynta experience eka denna / kama tikak aran denna / bade bath natuwa godak un inne patta amaruwen
    kauda ban 20000 dila tshirt ekak ganne monthly salary ekath 40000 / 45000
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    minissu dan gewal hadanna, waahana ganna htiyena heena atharala thiyenne karagnna bari hinda
    kaala adala innwa hodata hambena sochchamen. paw ithin
    මොන ගෙවල්ද මොන කාර්ද මේ නැසෙන ජීවිත . ඕවා කවද හරි දාල යනව . ස්කන්ධට දිරනව ආතල් ඉතුරු වෙනවා ප්‍රෙන්
     
    • Like
    Reactions: sakuntha1996

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    මාත් ගියා ගිය සතියෙ එකෙක්ගේ අතේ බඩු නෑ. නිකන් ඇවිදින්න එනවා අර ඉස්සර කොල්ලො එම් සී බහිනවා වගේ ගොඩක් ඉන්නෙ තම්බි උන් මාස්ක් දාන්නේත් නෑ (සමහරක්). සල්ලි නැති එවුන් ඉබාගාතේ යන්න එනවා වගේ මට තෙරුනේ. ඒසී ටොයිල්ට් ෆ්‍රී නේ