මිනිස්සු සතුටින්🥰..ජෙප්පො නොසතුටින්..🤔

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    මාත් ගියා ගිය සතියෙ එකෙක්ගේ අතේ බඩු නෑ. නිකන් ඇවිදින්න එනවා අර ඉස්සර කොල්ලො එම් සී බහිනවා වගේ ගොඩක් ඉන්නෙ තම්බි උන් මාස්ක් දාන්නේත් නෑ (සමහරක්). සල්ලි නැති එවුන් ඉබාගාතේ යන්න එනවා වගේ මට තෙරුනේ. ඒසී ටොයිල්ට් ෆ්‍රී නේ
    අනාත සිංහලු කරේ කොයිකාලෙත් වින්ඩො සොපින්. තම්බි තමා රට අල්ලන්නේ ඉස්සරට
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කඩේ එළවලු ගණන් නිසා අද පොලට ගියා එළවලු ටිකක් ගන්න එකෙත් ඉතින් වැඩි වෙනසක් නැ. වෙනසකට තිබුනේ ඉතින් මුදලාලි ලයි බඩු ගන්න ආපු මිනිස්සුයි දෙගොල්ලොම ආණ්ඩුවට හොදට හුණුහරුප කියන එක විතරයි සහ නාකි මයිනගේ පරම් පරවේම ගුණ වායනා කරපු එක :rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    Ne machan I have seen some parents who will do anything just to make their kids happy. Paw wadey ban. Naya wela hari yai podi unta podi fun ekak denna. Government ekey wesige puthalatai, unta kadey yana ponna hukannalatai owa ternene ne.
    ණය වෙලා ලමයින්ට පොස් මානසිකතවය දෙන්නේ ඇයි නැත්තම් තියන දෙ පෙන්නලා දෙනවා .
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113
    BtnV1Mm.jpeg
    BtnV1Mm.jpeg
    one Galle face yanna Salli oneh Naha bung.nikan gihilla balala Enna puluwan.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ පින්තුරේ නම් කලින් දැකල පුරුදු වගේ. මේක මේ ඔපනින් එකේ ගිය සෙනග නේද? කට්ටිය ඉන්නවා නමුත් මෙ පින්තුරේ ඉන්න තරම් කට්ට්ය නැ. අපි ගිය දවස් වල සෙනග අඩුද මන්ද...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Apoo thiyenawa ... Dn aluth v8 ekath koti 10 kata kittuwa yanne ...
    ඒ දැන් නේහ්. මේ කියන්නෙ රනිල් ඒ කාලෙ ගත්ත එකක් ගැන නේද? අර ධම්මික පෙරේර ගෙන්නපු දකුණු ආසියාවෙ මිල අධිකම වාහනය කිව්ව එකත් කෝටි 17ක් නේද?
     
    • Like
    Reactions: AEG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Photos ගහන්න one galle face යන්නේ යකෝ. තව CCC එකෙත් ඔහොමයි. 😂 😂 😂