මිනිස්සු හාරපු ලොකුම සිදුර

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිනිස්සු හාරපු ලොකුම සිදුර

    කිම්බර්ලිහි පතල (Kimberley Mine) නොහොත් ලොකුම සිදුර වනාහි මෙතෙක් මිනිසුන් විසින් පෘථිවිය මත හාරන ලද විශාලම කුහරය වන අතර එය පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේය. මෙම පතලේ කැණීම් කටයුතු සදහා පතල්කරුවන් 50,000ක් පමණ සහභාගී වී ඇති අතර මෙහි මුල්ම දියමන්තිය සොයාගෙන ඇත්තේ 19 වන සියවසේදීය. මෙහි කෑණීම් කටයුතු නිමාවන විට මෙම පතලෙන් ගොඩගෙන තිබූ දියමන්ති ප්‍රමාණය හරියටම කිලෝ 2720 කි.

    bighole1.jpg


    පුදුමය දනවන සුලු කරුණ වනුයේ, මෙහි කැණීම් කටයුතු සදහා කිසිදු ආකාරයේ දියුණු උපකරණයක්/යන්ත්‍රයක් භාවිතා කර නොතිබීමයි. මෙම සිදුරේ කැණීම් කටයුතු සිදුවූ 1871-1914 කාල පරාසය තුල එවැනි උපකරණ/ යන්ත්‍ර භාවිතයේ තිබුනේද නැත. මෙහි සම්පූර්ණ කැණීම් කටයුතු සිදුව ඇත්තේ සවල,ගල්කටුව වැනි සරළ උපකරණ හාවිතයෙනි. මෙම පතලෙන් ඉවත් කරන ලද පස් ප්‍රමාණය ටොන් මිලියන 22ක් පමණ වේ.

    bighole2.jpg


    bighole3.jpg


    මෙම විශාල සිදුරෙහි පළළ මීටර් 463ක් ද ගැඹුර මීටර් 215ක් ද වේ. තවදුරටත් කෑණීම් කටයුතු පතල්කරුවන්ට අනතුරු දායක හෙයින් මෙම පතල අත්හැර දමන ලදී.කෙසේ වුවද මෙම පතලෙහි භාරකාරත්වය සතුව පවතින ඩි බියර්ස් බ්‍රදර්ස් සමාගම විසින් මෙහි දියමන්ති කැණීම් කටයුතු තවදුරටත් කරගෙන යනු ලබයි.

    bighole4.jpg


    bighole5.jpg


    bighole6.jpg


    bighole7.jpg


    මේ වන විට මෙම සිදුර/ පතල එහි ගැඹුරින් 20% ක් (මීටර් 40ක්)පමණ ජලයෙන් පිරී පවතී. දැනට මෙම පතල වැවක් ලෙස ඔබට දැකගත හැකිවනු ඇත.



    විකිපීඩියා ;)












    ~#ඨාකුර්Z#~
    විසිනි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහොම අපූරු විස්ථර ටිකක්. මේ වගේ ත්‍රෙඩ්ස් කිහියක්ම දැක්කා. බොහොම හොඳයි. :)
    You must spread some Reputation around before giving it to TakurZ again.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොහොම අපූරු විස්ථර ටිකක්. මේ වගේ ත්‍රෙඩ්ස් කිහියක්ම දැක්කා. බොහොම හොඳයි. :)
    You must spread some Reputation around before giving it to TakurZ again.
    ස්තූතියි මචං:):)
     

    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    Niyamai Taku Good thread...Godak wisthara hoyagenane mahansiwela
    11.gif
    Thx for sharing:yes::)


    You must spread some Reputation around before giving it to TakurZ again.:dull:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Niyamai Taku Good thread...Godak wisthara hoyagenane mahansiwela
    11.gif
    Thx for sharing:yes::)


    You must spread some Reputation around before giving it to TakurZ again.:dull:
    හිහි, තෑන්ක්ස් නංගා:):) එච්චර මහන්සි උනේ නැල්ලු ;)

    aluth deyak denagaththa yaluwa.
    niyama wedak re+
    තෑන්ක්ස් මචං:)
    බොහොම වටින තොරතුරු ටිකක්...එල එල මචෝ..
    You must spread some Reputation around before giving it to TakurZ again.
    ස්තූතියි බං:):)

    ammata hudud :# mama ada mai ehuwe :) tx machann :)
    අද හරි දැනගත්‍තනං එච්චරයි ;):):)

    Thanx 4 the in4 mcn
    වෙල්කම් මචං:):)