madurax86 said:හොදයි මෙහෙම දේවල් ගොඩාක් වෙන්වා සල්ලි නිසත් වෙනවා වෙන දේවල් නිසත් වෙනවා ඔක්කොටම හේතුව පෙරේතකම
Thanx 4 the comment
ඒත් සමහර මිනිස්සු හොද මූන පෙන්නලා නරක කරන්න යන එකනම් හරි නෑ නේද..Renesas said:kohoma namuth me loke minissu 100ta 100yak hodhath ne 100ta 100yak narakath ne
amila_90210 said:ඒත් සමහර මිනිස්සු හොද මූන පෙන්නලා නරක කරන්න යන එකනම් හරි නෑ නේද..
amila_90210 said:හ්ම්ම්..ගොඩක් අය මේ තමාගේ සබෑ මුහුණුවර වසන් කරලා දෙබිඩි මූණ සමාජයට පෙන්නනවා..අකලංක විෂාදය තත්වයකට පත්වෙලාද ස්වයං පාපොච්චාරණයක යෙදෙන්නේ..කොහොමත් මේ වගේ ගැඹුරක් ඇති මාතෘකාවක් පොඩි අවකාශයක කතා කරලා ඉවර කරන්න බෑ..නංගී ගෙ ව්‍යායාමය සාර්ථකයි කියලා හිතෙනවා...මේක ගැන වැඩි විස්තරයක් පස්සේ කතාකරමු..දැන් ඒකට වෙලාව නෙවේ![]()
සුභ පතනවා නංගො ඔයාගේ ලේඛන කටයුතුවලට

Renesas said:kohoma namuth me loke minissu 100ta 100yak hodhath ne 100ta 100yak narakath ne
KHz said:හ්ම්ම්ම් ටිකක් අමුතු විදිහක කතාවක් මන් ආසාවෙන් කියෙව්වෙ.....සල්ලි ගැනම හිතල වැඩ කලාම ඔහොම තමා
දිගටම ලියන්න දිල් අක්කෙ...........ලස්සනයි!![]()
madurax86 said:හොදයි මෙහෙම දේවල් ගොඩාක් වෙන්වා සල්ලි නිසත් වෙනවා වෙන දේවල් නිසත් වෙනවා ඔක්කොටම හේතුව පෙරේතකම
