මිනිස්සු (Minissu)

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Minissu1.jpg
 
  • Like
Reactions: nwnbs and Santa

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
හොදයි මෙහෙම දේවල් ගොඩාක් වෙන්වා සල්ලි නිසත් වෙනවා වෙන දේවල් නිසත් වෙනවා ඔක්කොටම හේතුව පෙරේතකම
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
madurax86 said:
හොදයි මෙහෙම දේවල් ගොඩාක් වෙන්වා සල්ලි නිසත් වෙනවා වෙන දේවල් නිසත් වෙනවා ඔක්කොටම හේතුව පෙරේතකම

:lol: Thanx 4 the comment
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හ්ම්ම්..ගොඩක් අය මේ තමාගේ සබෑ මුහුණුවර වසන් කරලා දෙබිඩි මූණ සමාජයට පෙන්නනවා..අකලංක විෂාදය තත්වයකට පත්වෙලාද ස්වයං පාපොච්චාරණයක යෙදෙන්නේ..කොහොමත් මේ වගේ ගැඹුරක් ඇති මාතෘකාවක් පොඩි අවකාශයක කතා කරලා ඉවර කරන්න බෑ..නංගී ගෙ ව්‍යායාමය සාර්ථකයි කියලා හිතෙනවා...මේක ගැන වැඩි විස්තරයක් පස්සේ කතාකරමු..දැන් ඒකට වෙලාව නෙවේ
3.gif

සුභ පතනවා නංගො ඔයාගේ ලේඛන කටයුතුවලට:)

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
amila_90210 said:
ඒත් සමහර මිනිස්සු හොද මූන පෙන්නලා නරක කරන් යන එකනම් හරි නෑ නේද..

ow ekanam eththa thamai amila. namuth ehema una kiyala e minissu unath 100ta 100yak naraka minissu nam neme.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
හ්ම්ම්..ගොඩක් අය මේ තමාගේ සබෑ මුහුණුවර වසන් කරලා දෙබිඩි මූණ සමාජයට පෙන්නනවා..අකලංක විෂාදය තත්වයකට පත්වෙලාද ස්වයං පාපොච්චාරණයක යෙදෙන්නේ..කොහොමත් මේ වගේ ගැඹුරක් ඇති මාතෘකාවක් පොඩි අවකාශයක කතා කරලා ඉවර කරන්න බෑ..නංගී ගෙ ව්‍යායාමය සාර්ථකයි කියලා හිතෙනවා...මේක ගැන වැඩි විස්තරයක් පස්සේ කතාකරමු..දැන් ඒකට වෙලාව නෙවේ
3.gif

සුභ පතනවා නංගො ඔයාගේ ලේඛන කටයුතුවලට:)

Thanx Ayya :D
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
හ්ම්ම්ම් ටිකක් අමුතු විදිහක කතාවක් මන් ආසාවෙන් කියෙව්වෙ.....සල්ලි ගැනම හිතල වැඩ කලාම ඔහොම තමා
දිගටම ලියන්න දිල් අක්කෙ...........ලස්සනයි!:)
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
KHz said:
හ්ම්ම්ම් ටිකක් අමුතු විදිහක කතාවක් මන් ආසාවෙන් කියෙව්වෙ.....සල්ලි ගැනම හිතල වැඩ කලාම ඔහොම තමා
දිගටම ලියන්න දිල් අක්කෙ...........ලස්සනයි!:)

බොහොම ස්තූතියි මල්ලි
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    madurax86 said:
    හොදයි මෙහෙම දේවල් ගොඩාක් වෙන්වා සල්ලි නිසත් වෙනවා වෙන දේවල් නිසත් වෙනවා ඔක්කොටම හේතුව පෙරේතකම

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    lolipro

    Member
    Feb 22, 2009
    780
    0
    0
    38
    Gampaha
    api kauruth koheda yanne monawada karanne kiyala danne nah
    thamange loka wala sihina jeewitha gathakaranawa
    Man unath Internet eken Cyber loketa athul wela mage jeewithe paluwa maga arinna balanawa.
    Eth man dannawa eka thawa kalikai monawa karannada???