මිනිස් අවයව ජාවාරමක්.. !

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මිනිස් අවයව ජාවාරමක්.. !

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී මියගිය කාන්තවකගේ දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ ශරීර ඉන්ද්‍රියන් ඉවත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් තිබුණේ කලාවැව - අලූත් පුලියන්කුලම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවක්. ඇයගේ දේහය දිවයිනට ගෙන ඒමෙන් පසු මීගමුව මහ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා යටතේ පශ්චාත් මරණය පරීක්ෂණය සිදුකළා. එහිදි අනාවරණය වුයේ ඇගේ හෘද වස්තුව, වකුගඩු සහ ආමාශයේ ඉන්ද්‍රීයන් ශරීරයෙන් ඉවත් කර ඇති බවයි.


source :
Code:
http://hirunews.lk/sinhala/20912
 
Last edited:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
During a post-mortem carried out in Sri Lanka on a body of a Sri Lankan house maid who had died while serving in Qatar has revealed that her internal organs had been removed.

The deceased is a 28 year old woman from Aluth Puliyankulama in Kala Wewa.

The post-mortem was conducted by Judicial Medical Officer at the Negombo Main Hospital after bringing the body to the island.

The post-mortem revealed that her heart, kidneys and a few other organs have been removed from the body.

Meanwhile, a relative of the deceased woman requested the Sri Lanka Foreign Employment Bureau and the relevant officials to conduct a systematic investigation with regard to this incident.
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    5.gif

    hena gahanna ona
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    wesa ballo okun ratawal pitin hadi gawila yanna bomba danna oni japaneta damma wage.

    ane gahapan Iraneta witharak newi mulu arabiyatama.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    :( ජීවත් වෙන්න ගෙයක් හදාගන්න ළමයින්ට උගන්නන්න ... දහසක් බලාපොරොත්තු තියාගෙනයි රට යන්නෙ..
    ඒත් එන්න වෙන්නෙ.... :(