මිනිස් අවයව ජාවාරමක්.. !
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී මියගිය කාන්තවකගේ දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ ශරීර ඉන්ද්‍රියන් ඉවත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙසේ මියගොස් තිබුණේ කලාවැව - අලූත් පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවක්. ඇයගේ දේහය දිවයිනට ගෙන ඒමෙන් පසු මීගමුව මහ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා යටතේ පශ්චාත් මරණය පරීක්ෂණය සිදුකළා. එහිදි අනාවරණය වුයේ ඇගේ හෘද වස්තුව, වකුගඩු සහ ආමාශයේ ඉන්ද්‍රීයන් ශරීරයෙන් ඉවත් කර ඇති බවයි.
source :

Code:
http://hirunews.lk/sinhala/20912
Last edited: