මිනිස් ජාවාරම

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් පෙන්නවා... :lol::lol::lol:

    අප්පිරියයි බන් ඕව...මුන් අපිට ඕව කියන්නේ... අනික එතකොට 2008 ඉඳන් කරානම් හොඳම බුද්ධි අංශය හිටපු අපේ අයට ඕව අහු උනේ නැද්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඔව් එකෙක් කිව්වා සති 2ක් විතර මුහුදේ කරකවලා...... ගොඩබිමක් ළං කරලා බැහැලා පීනපල්ලා කියලා..... ලංකාවේ වගේමලු ගස් කොළං.......

    ටික වේලා වකින් කතරගම කොලඹ බස් එකක් ආවලු.... 😂

    පොලීසි යන්න යෑ..... 😂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොලඹ ඉතාලිය වගේ ඇති. ඉතාලි යනව කියල බෝට්ටුවෙ දවස් දෙකක් වගේ ලංකාව වටේ ගෙනිහිල්ලා වෙන්නප්පුවෙන් බස්සනව.
    එහෙම සීන් කරනවා ඇත්තටම ඉස්සර. බෝට්ටු සති ගණන් මුහුදේ තියන් ඉඳල ඔය දකුණු වෙරල පැත්තේ, නැගෙන හිර වෙරල පැත්තේ බස්සපු සීන් තියනව, සමහර වෙලාවට යුරෝප පැත්තේ රටක් කියල, සමහර වෙලාවට ඔස්ට්‍රේලියාව කියල බස්සනවා. වෙන කෙනෙක් ඇවිල්ල එයාල අරන් යනකන් පැයක් විතර වෙරළේ හැංගිලා ඉන්න කියල උන් යනවලු.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    UWbZtFB.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බලනකොට මුන් අවුරුදු ගානක් තිස්සේ අපරාධ කරගෙන ඈවිත් නේ.. කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑනේ

    මුස්ලිම් ජාතිවාදේ අවුස්සලා ජන්දේ ගන්න බැසිල් හදපු ඉත්තා තමයි ඔය සොපින් බෑග් එකේ ඇදුම දාන් ආපු ඩයල් එක මාලිගා ගැහුවේ රාජපක්ෂලාට පින් සිද්දවෙන්න තමයි. අරු දැන් මුන්ගෙන් ගැලවිලා යන්න හැදුවට ගැලවෙන්න දෙන්නේ නෑ එක එක කේස් වලට හිර කරනවා.

    උබ කෙල්ලෙක් දුෂණය කරලා මැරුව නම් උබව මාස ගණන් හිරු එකෙයි දෙරනෙයි නිවුස් දදා ආතල් දෙන්නේ නෑ කෙලින්ම අච්චු නේ .. නෙහ් ? හැබැයි මේක තාම සැක කාරයෙක් විතරයි. පාස්කු එකෙත් මල්ලියි මුයි සතොසේ වාහන වලින් බෝම්බ ඇද්ද කිව්වා සාක්ෂි තියෙනවා කිව්වා දැන් අවුරුදු 2 කට කිට්ටුයි වැරදි කාරය උනාද ? නෑනේ

    මේවා තේරුන් යන්න ලංකාවේ උන් තාම ළදරු වැඩි :yes:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lol.. rajapaksha la innakan badurdeen ta natanna wenne na. Nethe?
    තාමත් බදුර්දිනගෙ පස්ස ලෙවකන ගුඇන්පි බැල්ලියක්,

    Sajith saar awanan thaama amathi 🤭
    සජියල හැමදාම පැරදුනෙත් පරදින්ඩත් ප්‍රධාන හේතුවක් බදුර්දින්..සජියල උගෙ ලොගවන්ඩ ලොවන්ඩ තියෙන චන්ද නැතිකර ගන්නව, 69 ලක්ශය හරි කියල හැමදාම ඔප්පු වෙන්ව..
    ------ Post added on Jul 29, 2021 at 10:29 AM