බලනකොට මුන් අවුරුදු ගානක් තිස්සේ අපරාධ කරගෙන ඈවිත් නේ.. කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑනේ
මුස්ලිම් ජාතිවාදේ අවුස්සලා ජන්දේ ගන්න බැසිල් හදපු ඉත්තා තමයි ඔය සොපින් බෑග් එකේ ඇදුම දාන් ආපු ඩයල් එක මාලිගා ගැහුවේ රාජපක්ෂලාට පින් සිද්දවෙන්න තමයි. අරු දැන් මුන්ගෙන් ගැලවිලා යන්න හැදුවට ගැලවෙන්න දෙන්නේ නෑ එක එක කේස් වලට හිර කරනවා.
උබ කෙල්ලෙක් දුෂණය කරලා මැරුව නම් උබව මාස ගණන් හිරු එකෙයි දෙරනෙයි නිවුස් දදා ආතල් දෙන්නේ නෑ කෙලින්ම අච්චු නේ .. නෙහ් ? හැබැයි මේක තාම සැක කාරයෙක් විතරයි. පාස්කු එකෙත් මල්ලියි මුයි සතොසේ වාහන වලින් බෝම්බ ඇද්ද කිව්වා සාක්ෂි තියෙනවා කිව්වා දැන් අවුරුදු 2 කට කිට්ටුයි වැරදි කාරය උනාද ? නෑනේ
මේවා තේරුන් යන්න ලංකාවේ උන් තාම ළදරු වැඩි