මිනිස් ජාවාරම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Maha bankuwa kadapu ewunta wath thama mokuth karaganta bari eke... Muta me anduwa monawa karantada 🙃🙃🙃
    බදුර්දීන් බේරගන්ඩ බයිල කියවන ගු ඇන් පි බැල්ලියක්

    සාජිත් ස' ගේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන ඇමතියෙක් නේ මේ 🤭
    අනේද කියන්නෙ අපි නොවුන්න නම් බදුර්දීන අද කැබිනට් ඇමති, 69 ලක්ශෙට බුරා පනින උන් මේවට මීක් නැ පේන්නෙත් නැ..
    ------ Post added on Jul 29, 2021 at 10:32 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බදුර්දීන් කියන්නේ උසාවියට ගල් ගස්සවලා නඩුකාරයාට දුරකතනයෙන් තර්ජනය කරපු පොරක්,.... උගේ මයිලකටවත් අතක් තියන්න බෑරි වුනා ඒ කාලේ... දෑනුත් පම්කයායි උගේ පවුලේ එවුනුයි මෙච්චර අපරාධ කරලා කියලා චෝදනා තියෙද්දිත් බේරිලා යන්න පුලුවන් වුනොත් නම් කියලා වෑඩක් නෑ ඉතින්.. ගම්මන්පිලයයි විමලයයි ඈරෙන්න මූට බනින්න එකෙක්වත් නෑද්ද මන්දා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේද කියන්නෙ අපි නොවුන්න නම් බදුර්දීන අද කැබිනට් ඇමති, 69 ලක්ශෙට බුරා පනින උන් මේවට මීක් නැ පේන්නෙත් නැ..
    ------ Post added on Jul 29, 2021 at 10:32 AM

    සජිත් ස' තාම පකාශයක් දීල නැහැලුද ? 🤭 අඩු ගානේ පාටලී ස, ටවත් ප්‍රකාශයක් දෙන්න බැහැළුද ? පාටලී ස' ටිකක් බයළුද....🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සජිත් ස' තාම පකාශයක් දීල නැහැලුද ? 🤭 අඩු ගානේ පාටලී ස, ටවත් ප්‍රකාශයක් දෙන්න බැහැළුද ? පාටලී ස' ටිකක් බයළුද....🤭
    තාම පක්ෂ සාමාජිකත්වෙවත් අයින් කරලා නෑනේ.. අර මිහින්තලේ එකාගේ පක්ශ සාමාජිකත්වය පහුවදාම අයින් කලා
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාම පක්ෂ සාමාජිකත්වෙවත් අයින් කරලා නෑනේ.. අර මිහින්තලේ එකාගේ පක්ශ සාමාජිකත්වය පහුවදාම අයින් කලා

    භාණ්ඩාගාරිකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා කොහොමද ? 🤭

    මිහින්තලේ එකා කව්ද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    භාණ්ඩාගාරිකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා කොහොමද ? 🤭

    මිහින්තලේ එකා කව්ද ?
    අවුරුදු 15 ළමයාගේ කේස් එකට පෑටලුන පොහොට්ටුවේ එකා.. ඌ උප සභාපතිලුනේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බලනකොට මුන් අවුරුදු ගානක් තිස්සේ අපරාධ කරගෙන ඈවිත් නේ.. කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑනේ

    මේ වගෙ ඒව ඔනෙ තරන් ඇති බන් ඒ කාලෙ ඉදන්
    කොච්චර අසරන් මිනිස්සු මුන්ට බයේ පොලිසි යන්නෙ නැතුව ඉන්න ඇද්ද, ගියත් පොලිසියෙන් සාදාරනයක් නොවී ඉන්න ඇද්ද

    බදුර්දීන් කියන්නේ උසාවියට ගල් ගස්සවලා නඩුකාරයාට දුරකතනයෙන් තර්ජනය කරපු පොරක්,.... උගේ මයිලකටවත් අතක් තියන්න බෑරි වුනා ඒ කාලේ... දෑනුත් පම්කයායි උගේ පවුලේ එවුනුයි මෙච්චර අපරාධ කරලා කියලා චෝදනා තියෙද්දිත් බේරිලා යන්න පුලුවන් වුනොත් නම් කියලා වෑඩක් නෑ ඉතින්.. ගම්මන්පිලයයි විමලයයි ඈරෙන්න මූට බනින්න එකෙක්වත් නෑද්ද මන්දා

    සිරාවට, වෙන එකෙක් කට අරින්නෙ නෑ

    මේක සින්හල දෙසපාලුවෙක් , දෙමල ලමයෙකුට කරා නන් අද කොහොමද තත්වෙ

    ------ Post added on Jul 29, 2021 at 11:27 AM