මිනිස් ජීවිත බිලගන්නා සත්තු
මිනිස්සු මැරෙන එක නවත්තන්න බැහැ. හැබැයි හරිම අස්වාභාවික විදිවලට වගේම ස්වාභාවික විදිවලටත් මැරෙන මිනිස්සු අතරෙ මේ ලැයිස්තුව හදන්නෙ මිනිස්සුන්ව වැඩිපුරම මරණ සත්තු ගැන හොයන්නයි. මෙතන සත්තු ඉන්නවා විස්සක්. ඒ අතරින් කී දෙනෙක්ව ඔබ විශ්වාස නොකරනවාද කියලත් ගණන් බලන්න. ඒ වගේම මේ අතර මිනිස්සුන්ට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු අතින් මැරෙන සත්තුත් ඉන්නවා. හොඳම උදාහරණෙ අපේ ලැයිස්තුවේ විසි වැනියා.
20. මෝරා
හැම අවුරුද්දකටම 75 වතාවක් පමණ මෝරු මිනිස්සුන්ට ඇටෑක් කරනවා. ඒකෙන් දහයක් විතර මැරෙනවා. මිනිස්සු අතින් වසරකට මරණයට පත්වෙන මෝරුන් ගණන මිලියන 100ක් පමණ විශාල සංඛ්‍යාවක් වනවා.
19. කොටි
එච්චර ගොඩක් සිද්ධ වෙන්නෙ නැති නිසා රටවල් මේවයේ වාර්තාවල් තියාගන්නෙ නැහැ. ඉන්දියාවෙ නං තත්ත්වෙ දරුණුවට යනවා. එක අවුරුද්දකට සාමාන්‍යයෙන් පහළොවක් විතර මැරෙනවා.
18. අශ්වයා
අශ්වයොන්ගෙන් මිනිස්සු මැරෙන්නෙ අශ්වයෝ පදින්න ගිහින් තමයි. අවුරුද්දකට විස්සක් විතර.
17. හරක් සහ එළදෙනුන්
කික් එකෙන් තමයි මරන්නෙ. සාමාන්‍යයෙන් ඇමරිකාවෙ විතරක් අවුරුද්දකට 22ක ඇවරේජ් එකක් තියෙනවා. මහා බ්‍රිතාන්‍යයත් මේ සතුන් අතින් මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වන රටක්.
16. කූඹියා
විශ්වාස කරන්න අමාරු වුනාට අවුරුද්දකට මරණ තිහක් විතර මෙයාලා නිසා සෙට් වෙනවා.
15. මීමැස්සා
අවුරුද්දකට 53ක් මරන්නෙ සතා පොඩි වුනාට විද්දට පස්සෙ ආසාත්මිකතා (Allergies) ඇතිවෙන නිසායි.
14. අප්‍රිකානු සිංහයා
මිනිස්සු කියන්නෙ සිංහයාගෙ ප්‍රධාන ආහාරයක් නොවුනට සිංහයොන්ව බලන්න ගිහින් සහ ගෝත්‍රික මිනිස්සුන්ව ගොදුරු කරගන්න වාර්තා අනුව අවුරුද්දකට 70ක් විතර මරණවා.
13. ජෙලි ෆිෂ්
පෙනුමෙන් හිතන්නෙ නැති වුනත් විස නිසා අවුරුද්දකට මිනිස්සු සීයකට එහා පැත්තෙ මරණවා.
12. ව්‍යාඝ්‍රයා
මේ තමයි බළළ් පවුලේ වැඩිපුරම මිනිස්සු මරණ සතා. එයත් වසරකට කරන මිනිස් දඩයම් ගණන සීය පන්නනවා.
11. මුවා
හිතන්නෙ නං අහින්සකයි කියලනේ? මිනිස්සු 120ක් අවුරුද්දකට මුවා නිසා මැරෙනවා. පාරවල්වලට පැනලා වාහන හප්පලා වගේම අං ඇනිලත් මැරෙනවා.
10. ගෘහාශ්‍රිත බල්ලන්
අවුරුද්දකට ඇමරිකාවෙ විතරක් මිනිස්සු 180ක් විතර බල්ලො නිසා මැරෙනවා. ලංකාවේත් ජලභීතිකාව නිසා වසරකට මිනිස් ජීවිත 10ක්-20ක් අතර ප්‍රමාණයක් අහිමි වන බවට සඳහන්.
9. කුළු හරක්
සීයක් විතර මැරෙනවා. පහරදීම් තමයි හේතුව.
8. අලි
අලි අතින් මියයන ප්‍රමාණය අවුරුද්දකට පන්සීයක් පමණ වනවා. ලංකාවේත් මේ අන්දමින් සිදුවන මිනිස් මරණ 100ක් පමණ වසරකට වාර්තා වනවා.
7. කිඹුල්ලු
අවුරුද්දකට දාහත් දෙදාහත් අතර මිනිස්සු කිඹුල් පහරදීම් නිසා මැරෙනවා.
6. හිපපොටේමස්
අප්‍රිකාවට ඉන්න දරුණුම සතා. අවුරුද්දකට මිනිස්සු තුන්දාහක් විතර මැරෙනවා.
5. ගෝනුස්සා
පොළොවෙ හිටපු පරණම සතෙක්. පන්දාහකට එහා පැත්තෙ මිනිස්සු මරණවා
4. සර්පයෝ
අවුරුද්දකට ලක්ෂ පහකට වඩා මිනිස්සුන්ට දෂ්ඨ කරලා අසනීප කරවන අතර එයින් සීයට අසූවක්ම මැරෙනවා. ලංකාවේත් මේ ආකාරයට වසරකට 1000කට ආසන්න පිරිසක් මියයන බවයි සඳහන් වන්නේ.
3. ටෙට්සි මැස්සා (TseTse Fly)
ටෙට්සි හෙවත් ටික් ටික මැස්සා නමින් හඳුන්වන මෙයාල අප්‍රිකාවේ තමයි බහුලව වෙසෙන්නේ. මේගොල්ලොන්ගෙ සපා කෑමකිනුත් ලක්ෂ හතරකට වැඩිය මිනිස්සු අවුරුද්දකට මැරෙනවා.
2. මිනිස්සු
මිනිසුන්ව වැඩිපුරම මරණ සත්තු අතරෙ මිනිස්සු ඉන්නවා. ඒක ඉතින් අහන්නත් දුක දෙයක්. වසරකට ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් මනුෂ්‍ය ඝාතන මිනිස්සු අතින් සිද්ධ වෙනවා
1. මදුරුවෝ
ඩෙංගු මැලේරියාවලින්ම විතරක් සෑහෙන ගානක් අසනීප කරවන අතර අවුරුද්දකට ලක්ෂ හයත් දහයත් අතර ගානක් මරා දානවා.
වසරකට වැඩිම මිනිස් ජීවිත බිලගන්නා සත්තු 20 දෙනෙක්