මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාලෙකින් දැකපු පට්ටම ත්රෙඅඩ් එකක් මචන් මේක නම්. ගොඩක් ආසාවෙන් කියෙව්වා. මේ වගේ ඒවා දිගටම දාන්න.
    රෙප්+++
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මනසින් උසස්ම බුද්ධිමත් සත්වයා වන මිනිසාගේ සිතිමේ හා බුද්ධිමත් බව මෙවැනි සිද්ධින් වලදි අභියෝගයට ලක්වෙනවා. මේ සතුන්ගේ උපක‍්‍රම දිහා බලන විට ඔවුන්ට ඉතාමත් තියුණු බුද්ධියක් තිබෙන බව පෙනියනවා. සිතිමේ හැකියාවක් නොමැති සත්වයෙකුට කවදාවත් මෙවැනි මිනිසා මුලාවට පත්කරන උපක‍්‍රම යොදාගන්න බෑ. මොකද ඒ සත්වයා දන්නවා තමන්ගේ උපක‍්‍රමයට මිනිසා ගොදුරු වන බව

    ගොඩක් වැදගත් සටහනක් ඔබට ස්තූතියි අප සමඟ බෙදාගත්තට
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Rep +
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    පට්ටයි මචෝ මම ආර ආසයි මේවගේ කතා කියවන්න බොහොම ස්තුතියි !!!

    තව මේ වගේ වටින post දිපන් මචෝ ජයවේවා ! ;)