මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
pattay machan.....nice post .....samahara welawata minissu mechchara marenakana oya eka diviyek alla ganna bari unada kiyalath hithenawa machan....:confused::confused:
rep added......:cool::cool::cool:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    තිරිසන් මසට වහ වැටුන මිනිස්සු බම්ප්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    පට්ට.උබ හැමදාම පට්ට ඒවා තමා දෙන්නෙ. 4+
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    නියමයි මචෝ,,,කාලෙකින් කියවපු වැදගත් ලිපියක්.
    මේ ඔක්කෝටම වරදකරයා මිනිසාම තමයි.සත්තුන්ගේ නිජභුමි ආක්‍රමණය කරලා
    උන්ගේ එදිනෙදා ජීවිතය උඩු යටිකුරු කරලා.පැවැත්මට තර්ජනයක් වෙලා අන්තිමට උන්ව මරලාත් දානවා.
    අපටත් වඩා උන්ටයි මේ පොලවේ ජීවත්වීමේ වැඩිම අයිතිවාසිකම තියෙන්නේ.
    ලංකාවේ අලි මිනිස් ගැටුමත් මේ හා සමානම දෙයක් තමයි.
    මුන්ව විනාශ කරලා මිනිසාත් විනාශවෙන කාලය
    තව වැඩි ඇතක නෙවෙයි.

    +14