මිනිස් සිරුරේ මිල
View attachment 58434
එදිනෙදා ජීවිතයේ කරන රැකියාව සහ වෙනත් කටයුතු මත මිලක් හිමි වෙනවා. සාමාන්‍යයෙන් විදේශිකයෙකුගේ වසරක අදායම £25,000 (රුපියල් 51,17200) උපයන බවට සැලකුවොත් ඔහු විසින් වසර 30කදී ඔහු උපයන මුදල් ප්‍රමාණයේ වටිනාකම £750,000 (රුපියල් 15,35,15100) ලෙස සැලකිය හැකියි.
කෙසේ නමුත් මිනිස් සිරුර රන්, රිදී, මුතු, මැණික්, එහෙමත් නැත්තම් කෝපි ,පිටි, සහල් වැනි වෙළඳ භාණ්ඩ හා සැසඳීමේදී වෙනස්ම කෝණයකින් මිනිස් සිරුර සඳහා වටිනාකමක් ලබා දෙන්න පුළුවන්.අපේ ශරීරය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා එහි වටිනාකම පිලිබඳ දළ අදහසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
අපේ ශරීරයේ ප්‍රධාන අංගයක් වන ඇසේ කනීනිකා දෙක (cornea) £15,000 (රුපියල් 30,74000) පමණ වටිනවා. අපේ ශරීරයේ අස්ථි සැකිල්ලේ වටිනාකම £5,000 (රුපියල් 10,24600 ) කි. පෙනහළු දෙක £206,000 (රුපියල් 4,22,25500) පමණ වටිනවා.
ශරීරයේ වැදගත්ම අංගය වලින් ප්‍රධානම අංගයක් වන හෘදයවස්තුවට තිබෙන්නේ ඉතාම ඉහල වටිනාකමකි. එහි වටිනාකම £425,000 (රුපියල් 8,71,15800) ක් ! දැන් ඔබට තේරෙනවා ඇති නේද වෙනත් කෙනෙකුගේ හදවතක් ලබාගන්න එක ගොඩක් අමාරු වෙන්නේ ඇයි කියල?
වකුගඩු අලෙවි කරන එක ගැන අහල තියනවනේ. වකුගඩුවක මිල £105,000 (රුපියල් 2,15,22700) ක්.අපේ අක්මාව ගැන ඊළඟට බලමු. අක්මාවේ වටිනාකම £104,000 (රුපියල් 2,13,17000) ක්.
අපේ ඇඟේ අස්ථි සහ විලම්බක (bones and ligaments) වල වටිනාකම £3,600 (රුපියල් 7,37900). වැඩුණු පුද්ගලයෙක්ගේ අස්ථි 206ක් තිබෙනවා.
රුධිරය සහ සම ගැන කතාකරද්දී වර්ග අඟල් 3168ක් පමණ සම තියනවා. ඒ වගේම ලේ පයින්ට් 10කුත් තියනවා. පයින්ට් එකක වටිනාකම £225 හින්දා මුළු වටිනාකම £2,250 (රුපියල් 4,61200)ක් වගේ වෙනවා. වර්ග අඟලකට වටිනාකම £6 ගානේ මුළු සමටම £19,008 (රුපියල් 38,96100).
මේ අනුව ශරීරයේ සමස්ථ වටිනාකම ඩොලර් බිලියන 1.2ක් පමණ වන බවට අනුමානය කර තිබෙනවා.
- See more at: http://offair.nethfm.com/article/14444#sthash.JsIXYhlO.dpuf

Last edited: