අම්මටසිරි. මේ දේවල් ඇත්තටම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන්? ශික් බන් මම මොන තරම් මෝඩයෙක්ද?![]()

එහෙම කියන්න එපා බන්....මීට අවුරුදු දෙදහස් පන්සීයකට කලින් තමයි, බුදු හාමුදුරුවෝ මිනිස් මනස වඩාත්ම බලවත් කියලා දෙශනා කලේ...අපි හැමෝටම තියෙන්නේ එහෙව් බලවත් දෙයක්.වැරැද්දකට තියෙන්නේ, අපි අපේ මනස අනවශ්‍ය දේවල් වලින් පුරවගෙන, ඒකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය නොගන්න එක.පොඩ්ඩක් හිතලා බලපන්, අපේ ගාව තියෙන හාර්ඩ් එකක් උනත්, අපි ඕනවට වඩා දේවල් දාලා පිරෙව්වම, මැශින් එකම ස්ලෝ වෙනවා.එකෙන් ඕනා දෙවල් තියාගෙන, අනිත් එවා ටික ඩිලීට් කරලා දැම්ම නම් තව කොච්චර වැඩ ගන්න පුලුවන්ද.ඒක නිසා, අනවශ්‍ය දේවල් ඔලුවෙන් අයින් කරලා, ඕනා ටික විතරක් තියා ගනින්.අපේ ඔලුවල තියෙන අනවශ්‍ය දේවල් මොනවද කියලා උබට මම කියන්න ඕනා නෑනේ, උබම දන්නවා ඇතිනේ...උබට ආගම දහම ගැන දැනුම් තේරුම් තියෙන එකෙක් කියලා මම දන්න නිසයි මෙහෙම කිව්වේ....අනික කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා....![]()