මිනිස්_මොළය_බලවත්_ඔබ_දන්නවටවඩා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මිනිස්_මොළය_බලවත්_ඔබ_දන්නවටවඩා

    gZpsw2Y.jpg
    +
    The Human Brain Is More Powerful Than You Know
    +
    1LO6O4X.jpg

    The power of the human brain is absolutely limitless.

    the_human_brain_01.jpg

    the_human_brain_02.jpg

    the_human_brain_03.jpg

    the_human_brain_04.jpg

    the_human_brain_05.jpg

    the_human_brain_06.jpg

    the_human_brain_07.jpg

    the_human_brain_08.jpg

    • Like
    Reactions: prabaths

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි. මේ දේවල් ඇත්තටම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන්? ශික් බන් මම මොන තරම් මෝඩයෙක්ද? :(
     
    blue_in_rio

    Well-known member
  • අම්මටසිරි. මේ දේවල් ඇත්තටම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන්? ශික් බන් මම මොන තරම් මෝඩයෙක්ද? :(

    එහෙම කියන්න එපා බන්....මීට අවුරුදු දෙදහස් පන්සීයකට කලින් තමයි, බුදු හාමුදුරුවෝ මිනිස් මනස වඩාත්ම බලවත් කියලා දෙශනා කලේ...අපි හැමෝටම තියෙන්නේ එහෙව් බලවත් දෙයක්.වැරැද්දකට තියෙන්නේ, අපි අපේ මනස අනවශ්‍ය දේවල් වලින් පුරවගෙන, ඒකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය නොගන්න එක.පොඩ්ඩක් හිතලා බලපන්, අපේ ගාව තියෙන හාර්ඩ් එකක් උනත්, අපි ඕනවට වඩා දේවල් දාලා පිරෙව්වම, මැශින් එකම ස්ලෝ වෙනවා.එකෙන් ඕනා දෙවල් තියාගෙන, අනිත් එවා ටික ඩිලීට් කරලා දැම්ම නම් තව කොච්චර වැඩ ගන්න පුලුවන්ද.ඒක නිසා, අනවශ්‍ය දේවල් ඔලුවෙන් අයින් කරලා, ඕනා ටික විතරක් තියා ගනින්.අපේ ඔලුවල තියෙන අනවශ්‍ය දේවල් මොනවද කියලා උබට මම කියන්න ඕනා නෑනේ, උබම දන්නවා ඇතිනේ...උබට ආගම දහම ගැන දැනුම් තේරුම් තියෙන එකෙක් කියලා මම දන්න නිසයි මෙහෙම කිව්වේ....අනික කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා.... :):)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    rain man කියන මුවි එක බලපල්ලකො

    පිස්සු ඩො

    අනිත් එක බලපන් නම්බර්ස් කියලා එකක් තියෙනවා
    ඒකත පිස්සු කොර

    ඇය් යකුනේ ප්රිස්න් බ්රේක් අමතකද

    මැප් එක මතක තියාගන්න පිස්සා මතකද සීසන් 1 එකේ
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Interesting Article machan....guy who had a epileptic seizure scenario is awesome...again nice post machan....:):):)
    through out the previous month can't add rep for u ....have no idea....:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Wolverine GTR

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එහෙම කියන්න එපා බන්....මීට අවුරුදු දෙදහස් පන්සීයකට කලින් තමයි, බුදු හාමුදුරුවෝ මිනිස් මනස වඩාත්ම බලවත් කියලා දෙශනා කලේ...අපි හැමෝටම තියෙන්නේ එහෙව් බලවත් දෙයක්.වැරැද්දකට තියෙන්නේ, අපි අපේ මනස අනවශ්‍ය දේවල් වලින් පුරවගෙන, ඒකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය නොගන්න එක.පොඩ්ඩක් හිතලා බලපන්, අපේ ගාව තියෙන හාර්ඩ් එකක් උනත්, අපි ඕනවට වඩා දේවල් දාලා පිරෙව්වම, මැශින් එකම ස්ලෝ වෙනවා.එකෙන් ඕනා දෙවල් තියාගෙන, අනිත් එවා ටික ඩිලීට් කරලා දැම්ම නම් තව කොච්චර වැඩ ගන්න පුලුවන්ද.ඒක නිසා, අනවශ්‍ය දේවල් ඔලුවෙන් අයින් කරලා, ඕනා ටික විතරක් තියා ගනින්.අපේ ඔලුවල තියෙන අනවශ්‍ය දේවල් මොනවද කියලා උබට මම කියන්න ඕනා නෑනේ, උබම දන්නවා ඇතිනේ...උබට ආගම දහම ගැන දැනුම් තේරුම් තියෙන එකෙක් කියලා මම දන්න නිසයි මෙහෙම කිව්වේ....අනික කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා.... :):)

    Exactly :):):)
     
    :yes: