මිනිසා මාංශ භක්ශකයෙකි - Dr. Wannaku

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    image.png

    කලු කැත තොපි මේ ගැන මොකෝ හිතන්නේ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,744
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    ඌ නම් මිනි මස් දුන්නත් කයි.මිනිසා කියන්නෙ සතෙක් නෙමෙයි මනසින් උසස් කියන එක. මම කියන්නෙ නම් මස් කන උන් කාපන් . හැබැයි නිකරුනේ ආතල් එකට සත්තු මරන්නෙ නැතුව .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    image.png

    කලු කැත තොපි මේ ගැන මොකෝ හිතන්නේ?
    ලගදිම කෙනෙක් මැරෙන්න කලින් මෙයාව නවත්තන්න වෙනවා වගේ.
    කොල්ලා බයෝකෙම් ලෙක්චර් කට් කරලා වගේ ඒ කාලේ. අනික @Sri_Sampath සම්පතා කියන්න වගේ සර්ව කැල්ල මිනිහා දන්නැ වගේ.

    මිනිහා මස්කාපු නිසා සැහෙන්න දියුණු උනා කියන හරි.
    මස්මාංශ වලින් ශාක වලට වඩා වේගයෙන් ප්‍රෝටින විටමින උරාගන්න පුලුවන් කියන එකත් ඇත්ත.
    නමුත් එහෙම කියලා කාබ්ස් ඇතැරලා ගමනක් යන්න බැ. තන්තු අවශ්‍යයි ජිරණය දුවන්න.
    කැලරි මදි උනොත් මසල් වේස්ට් වෙන්න ගන්නවා ශක්ති අවශ්‍යතාව සපුරන්න. සිනි අඩුවෙන ⁣එක මරණයට පවා හේතුවක්. අධික ලෙස කැම පාලනය කරලා කෙට්ටු වෙන්න යන එක මානසික රෝගයක්.

    වෛදවරයෙකු විසින් තම පෞද්ගලික ප්‍රතිරුපය හෝ වාසිතකා අනෙකුන් රවටන එක පට්ටම වැරදි.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මූ කියන ඒව නම් සේරම ඇත්ත නෑ.

    වීගන් පැත්තකින් තියපන්කෝ. ලංකාවේ පියෝ වෙජි බහුතරයක්ම ටැමිල්. ඉන් දියාවෙත් හින් දු අයගෙන් බහුතරයක් පියෝ වෙජි. උන් ඒකාලේ ඉදන්ම ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා. වද වෙලා නෑනේ. ඕවා බොරු කතා. මස් කන උන් කාපල්ලා. නොකන උන් නිකන් ඉදපල්ලා.මිනිසා සර්ව භක්‍ෂකයි කියන එකත් ඔලුවේ තියා ගනිල්ලා. චිකන් කන උන් ෆාම් ඒවා නම් කන්න එපා. ඒවා නොකන තරමට හොදයි. කුකුලෝ හැදෙන හැටි තොපි දන්නව නම් උන් ගෙන් ගනන් බිත්තරයක්වත් කන්නෙ නැ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,876
    113
    මූ කියන ඒව නම් සේරම ඇත්ත නෑ.

    වීගන් පැත්තකින් තියපන්කෝ. ලංකාවේ පියෝ වෙජි බහුතරයක්ම ටැමිල්. ඉන් දියාවෙත් හින් දු අයගෙන් බහුතරයක් පියෝ වෙජි. උන් ඒකාලේ ඉදන්ම ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා. වද වෙලා නෑනේ. ඕවා බොරු කතා. මස් කන උන් කාපල්ලා. නොකන උන් නිකන් ඉදපල්ලා.මිනිසා සර්ව භක්‍ෂකයි කියන එකත් ඔලුවේ තියා ගනිල්ලා. චිකන් කන උන් ෆාම් ඒවා නම් කන්න එපා. ඒවා නොකන තරමට හොදයි. කුකුලෝ හැදෙන හැටි තොපි දන්නව නම් උන් ගෙන් ගනන් බිත්තරයක්වත් කන්නෙ නැ.
    vegetarian වීමේ නම් සෑහෙන අව්ල් තියව්න බන්
    ඔය වෙජිටේරියන් වීගන් වුන් කවුරුවත් ඒක කෙලින් කියන්නෙ නැහැ
    කෙල්ලන්ගේ මෙන්සස් වෙන එක පවා නවතිනවා
    සමහර කෙල්ලො මෙන්සස් වෙන එක නවත්තගන්නම මස් නොකා ඉන්නවා.
    එක නිසා වෙගිටෙරියන් වෙන එක healthy choice එකක් කියල කියන්න අමාරුයි
    ලමයි හමබ වෙන එකටත් සෑහෙන බලපානව මස් කන නොකන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    කොළ කන්න කැමති උන් කොල කාපන්, මස් කන්න කැමති උන් මස් කාපන්.දෙකම කන උන් දෙකම කාපන්. ආසා දේවල් කනව නන් ඒව කාපන්. හොයල බලල කැලරි ගැනල කනව නන් එහෙම කාපන්. නොකා ඉන්නව නන් එහෙම හිටපන්.

    මොක කෑවත් ලණුනන් කන්න එපා එක එකාගෙ කන දෙයක් හොයල බලල කාපන්.

    ලගදිම කෙනෙක් මැරෙන්න කලින් මෙයාව නවත්තන්න වෙනවා වගේ.
    කොල්ලා බයෝකෙම් ලෙක්චර් කට් කරලා වගේ ඒ කාලේ. අනික @Sri_Sampath සම්පතා කියන්න වගේ සර්ව කැල්ල මිනිහා දන්නැ වගේ.

    මිනිහා මස්කාපු නිසා සැහෙන්න දියුණු උනා කියන හරි.
    මස්මාංශ වලින් ශාක වලට වඩා වේගයෙන් ප්‍රෝටින විටමින උරාගන්න පුලුවන් කියන එකත් ඇත්ත.
    නමුත් එහෙම කියලා කාබ්ස් ඇතැරලා ගමනක් යන්න බැ. තන්තු අවශ්‍යයි ජිරණය දුවන්න.
    කැලරි මදි උනොත් මසල් වේස්ට් වෙන්න ගන්නවා ශක්ති අවශ්‍යතාව සපුරන්න. සිනි අඩුවෙන ⁣එක මරණයට පවා හේතුවක්. අධික ලෙස කැම පාලනය කරලා කෙට්ටු වෙන්න යන එක මානසික රෝගයක්.

    වෛදවරයෙකු විසින් තම පෞද්ගලික ප්‍රතිරුපය හෝ වාසිතකා අනෙකුන් රවටන එක පට්ටම වැරදි.
    මේක සමහර වෙලාවට සත්තුත් එක්කත් මිනිස්සු කම්පෙයාර් කරනව. මම දැක්ක මෝරෙක් එක්කද කොහෙද කම්පෙයාර් කරල තියෙනව.
    ------ Post added on Jul 5, 2023 at 11:22 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    මේක සමහර වෙලාවට සත්තුත් එක්කත් මිනිස්සු කම්පෙයාර් කරනව. මම දැක්ක මෝරෙක් එක්කද කොහෙද කම්පෙයාර් කරල තියෙනව.
    ------ Post added on Jul 5, 2023 at 11:22 PM

    රෙදි ගලවගත්තට පස්සෙ comment උත් ඕෆ් කරලා

    https://m.facebook.com/story.php?st...1vzB7vHTGl&id=100083137638398&mibextid=qC1gEa
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    මූ කියන ඒව නම් සේරම ඇත්ත නෑ.

    වීගන් පැත්තකින් තියපන්කෝ. ලංකාවේ පියෝ වෙජි බහුතරයක්ම ටැමිල්. ඉන් දියාවෙත් හින් දු අයගෙන් බහුතරයක් පියෝ වෙජි. උන් ඒකාලේ ඉදන්ම ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා. වද වෙලා නෑනේ. ඕවා බොරු කතා. මස් කන උන් කාපල්ලා. නොකන උන් නිකන් ඉදපල්ලා.මිනිසා සර්ව භක්‍ෂකයි කියන එකත් ඔලුවේ තියා ගනිල්ලා. චිකන් කන උන් ෆාම් ඒවා නම් කන්න එපා. ඒවා නොකන තරමට හොදයි. කුකුලෝ හැදෙන හැටි තොපි දන්නව නම් උන් ගෙන් ගනන් බිත්තරයක්වත් කන්නෙ නැ.
    වීගන් පැත්තකින් තියපන්කෝ. ලංකාවේ පියෝ වෙජි බහුතරයක්ම ටැමිල්. ඉන් දියාවෙත් හින් දු අයගෙන් බහුතරයක් පියෝ වෙජි. උන් ඒකාලේ ඉදන්ම ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා. - Correct, but they have other protein sources. their every meals consists of milk products, such as ghee, paneer, curd, and yoghurt. so, they can survive as vegans, but here in Sri Lanka, we hardly eat milk products. you can't count that crappy milk powder as a good protein source.