ලගදිම කෙනෙක් මැරෙන්න කලින් මෙයාව නවත්තන්න වෙනවා වගේ.![]()
කලු කැත තොපි මේ ගැන මොකෝ හිතන්නේ?
vegetarian වීමේ නම් සෑහෙන අව්ල් තියව්න බන්මූ කියන ඒව නම් සේරම ඇත්ත නෑ.
වීගන් පැත්තකින් තියපන්කෝ. ලංකාවේ පියෝ වෙජි බහුතරයක්ම ටැමිල්. ඉන් දියාවෙත් හින් දු අයගෙන් බහුතරයක් පියෝ වෙජි. උන් ඒකාලේ ඉදන්ම ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා. වද වෙලා නෑනේ. ඕවා බොරු කතා. මස් කන උන් කාපල්ලා. නොකන උන් නිකන් ඉදපල්ලා.මිනිසා සර්ව භක්ෂකයි කියන එකත් ඔලුවේ තියා ගනිල්ලා. චිකන් කන උන් ෆාම් ඒවා නම් කන්න එපා. ඒවා නොකන තරමට හොදයි. කුකුලෝ හැදෙන හැටි තොපි දන්නව නම් උන් ගෙන් ගනන් බිත්තරයක්වත් කන්නෙ නැ.
මේක සමහර වෙලාවට සත්තුත් එක්කත් මිනිස්සු කම්පෙයාර් කරනව. මම දැක්ක මෝරෙක් එක්කද කොහෙද කම්පෙයාර් කරල තියෙනව.ලගදිම කෙනෙක් මැරෙන්න කලින් මෙයාව නවත්තන්න වෙනවා වගේ.
කොල්ලා බයෝකෙම් ලෙක්චර් කට් කරලා වගේ ඒ කාලේ. අනික @Sri_Sampath සම්පතා කියන්න වගේ සර්ව කැල්ල මිනිහා දන්නැ වගේ.
මිනිහා මස්කාපු නිසා සැහෙන්න දියුණු උනා කියන හරි.
මස්මාංශ වලින් ශාක වලට වඩා වේගයෙන් ප්‍රෝටින විටමින උරාගන්න පුලුවන් කියන එකත් ඇත්ත.
නමුත් එහෙම කියලා කාබ්ස් ඇතැරලා ගමනක් යන්න බැ. තන්තු අවශ්‍යයි ජිරණය දුවන්න.
කැලරි මදි උනොත් මසල් වේස්ට් වෙන්න ගන්නවා ශක්ති අවශ්‍යතාව සපුරන්න. සිනි අඩුවෙන එක මරණයට පවා හේතුවක්. අධික ලෙස කැම පාලනය කරලා කෙට්ටු වෙන්න යන එක මානසික රෝගයක්.
වෛදවරයෙකු විසින් තම පෞද්ගලික ප්රතිරුපය හෝ වාසිතකා අනෙකුන් රවටන එක පට්ටම වැරදි.
මේක සමහර වෙලාවට සත්තුත් එක්කත් මිනිස්සු කම්පෙයාර් කරනව. මම දැක්ක මෝරෙක් එක්කද කොහෙද කම්පෙයාර් කරල තියෙනව.
------ Post added on Jul 5, 2023 at 11:22 PM
වීගන් පැත්තකින් තියපන්කෝ. ලංකාවේ පියෝ වෙජි බහුතරයක්ම ටැමිල්. ඉන් දියාවෙත් හින් දු අයගෙන් බහුතරයක් පියෝ වෙජි. උන් ඒකාලේ ඉදන්ම ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා. - Correct, but they have other protein sources. their every meals consists of milk products, such as ghee, paneer, curd, and yoghurt. so, they can survive as vegans, but here in Sri Lanka, we hardly eat milk products. you can't count that crappy milk powder as a good protein source.මූ කියන ඒව නම් සේරම ඇත්ත නෑ.