මිනිසා විසින්ම දෙවියන් මැවීම
කවුද ඇත්තටම දෙවියන් මැවුවේ ??? දෙවියන් විසින් මිනිස්සු මැවුවද ??? මිනිස්සු විසින් දෙවියන් මැවුවද???
පුරාණයේ ඇතිවූ පාරිසරික සංසිද්දීන් සමග මිනිසුන් ඉතාමත් අසරණ තත්වයකට පත්ව ඇත . ලෙඩක් දුකක් සැදුනු විට බෙහෙත් නොමැත . ස්වභාවික විපත් වලින් බේරීමට ක්‍රම නොමැත .
මේ නිසා එවක සිටින මිනිසුන් , එවැනි දෑ දෙවියන්ගේ බලපෑම මත සිදුවන දේවල් ලෙස විශ්වාස කරන ලදී .
Ex : දෙවියන්ගේ ලෙඩ ලෙස පැපොල , කම්මුල්ගාය
මේ නිසා මේවාට නිසි ප්‍රතිකාර නොමැති වීමෙන් දෙවියන්ට වැද වැටි අසරණ ලෙස පින්සිඩු වේ . මේ ආකාරයෙන් සිදුවන්නා වූ බලවේග වලට තමුන්ගේ තිබෙන්න වූ අසරණකම හේතුවෙන් වැදුම් පිදුම් කිරීමට යොමුවේ .
ඉහත රෝග දෙවියන්ගේ ලෙඩ ලෙස ජනතාව අතර මුල්බැසගත් මතයක් වේ . (තවමත් එය ඒ ආකාරයෙන්ම පවතී )
නමුත් ඉතාමත් පැහැදිලි කාරනය නම් ඉහත සදහන් රෝගද සාමාන්‍ය වයිරස් හේතුවේ ඇතිවන දෙයකි .
නුතන ලෝකය දෙසට අවදානය යොමුකිරීමේදී මුර්ත ශිල්පය හා චිත්‍ර ශිල්පය මිනිසුන් අතර හුරු පුරුදු වීමෙන් ඉහත දැක්වුවවූ බලවේගයන්ට කිසියම් මනාකල්පිත චරිත නිර්මාණය කරගෙන තිබේ .
එම මනාකල්පිත චරිත දෙවියන් ලෙස හැදින්වේ
අපි විසින් ලෝකයේ සිටින්නවා යැයි විශ්වාස කරන දෙවියන් පට්ටම පට්ට පල් බොරුවකි .
ඔබට මා නිදසුන් සහිතව ඉදිරිපත් කිරීමට කැමතිය .
චීන ජාතිකයන්ගේ දෙවියන් ලෙස චීන මිනිසුන් යොදාගෙන දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මන්දයත් ඒ චීන මිනිසුන් විශ්වාස කරන දෙවියන් චීන සුවරුපයක් ගන්නා බැවිනි
අනික් කාරනය වන්නේ එම දේව රුප වලට බලය පෙන්වීම සදහා එම කාලයේ භාවිතයට ගැනුණු දරුණුතම ආයුධ වන කඩු , දුනු , ට්රිශුල වැනි සංකේත දක්වා ඇත . මේවාට මිනිසුන් බය වන බැවින් කිසිවක් නොකියනු ලැබේ .
මා ඉහත සදහන් කල සියලු කාරණා , ඔබ විසින් නිදහස් මනසකින් සිතා බලන්න . සත්‍ය නිවැරදිව තේරුම්ගෙන කරුණු සොයා බලන්න .
නමුත් බොහෝ පිරිස් දෙවියන් අපිට කරදර කරයි යන මතය අප ඔලුවට දමා ඇත . මෙය පට්ට පල් බොරුවකි . දෙවියන් යනු සම්පුර්ණයෙන්ම මිත්‍යා මතයකි .
ලංකාව තුල මුල් බැසගත් මිත්‍යා මතවාද පිලිබදව පොඩි අදහසක් දැක්වීමට මෙම නුල මා උපයෝගී කරගැනීමට කැමතිය .
කවුද ඇත්තටම දෙවියන් මැවුවේ ??? දෙවියන් විසින් මිනිස්සු මැවුවද ??? මිනිස්සු විසින් දෙවියන් මැවුවද???
ලෝකයේ බොහෝ කරුණු කරනා නිර්මාණය වී ඇති ආකාරය දෙස බැලීමේදී , ඒවා මිනිසා විසින්ම තමුන්ට වාසිදායක ලෙස නිර්මාණය කරගත් කරුණු ලෙස බැලු බැල්මටම දැකිය හැක .
දෙවියන්ද එවැනිම නිර්මාණයකි.
ඔබ බියවීමට අවශ්‍ය නැත . පරම සත්‍ය නම්, මිනිසුන්ගේ හිතසුව පිණිස මිනිසා විසින්ම දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මිනිසුන්ගේ තිබෙන්නා වූ අසරනකමයි
පුරාණයේ ඇතිවූ පාරිසරික සංසිද්දීන් සමග මිනිසුන් ඉතාමත් අසරණ තත්වයකට පත්ව ඇත . ලෙඩක් දුකක් සැදුනු විට බෙහෙත් නොමැත . ස්වභාවික විපත් වලින් බේරීමට ක්‍රම නොමැත .
මේ නිසා එවක සිටින මිනිසුන් , එවැනි දෑ දෙවියන්ගේ බලපෑම මත සිදුවන දේවල් ලෙස විශ්වාස කරන ලදී .
Ex : දෙවියන්ගේ ලෙඩ ලෙස පැපොල , කම්මුල්ගාය
මේ නිසා මේවාට නිසි ප්‍රතිකාර නොමැති වීමෙන් දෙවියන්ට වැද වැටි අසරණ ලෙස පින්සිඩු වේ . මේ ආකාරයෙන් සිදුවන්නා වූ බලවේග වලට තමුන්ගේ තිබෙන්න වූ අසරණකම හේතුවෙන් වැදුම් පිදුම් කිරීමට යොමුවේ .
ඉහත රෝග දෙවියන්ගේ ලෙඩ ලෙස ජනතාව අතර මුල්බැසගත් මතයක් වේ . (තවමත් එය ඒ ආකාරයෙන්ම පවතී )
නමුත් ඉතාමත් පැහැදිලි කාරනය නම් ඉහත සදහන් රෝගද සාමාන්‍ය වයිරස් හේතුවේ ඇතිවන දෙයකි .
නුතන ලෝකය දෙසට අවදානය යොමුකිරීමේදී මුර්ත ශිල්පය හා චිත්‍ර ශිල්පය මිනිසුන් අතර හුරු පුරුදු වීමෙන් ඉහත දැක්වුවවූ බලවේගයන්ට කිසියම් මනාකල්පිත චරිත නිර්මාණය කරගෙන තිබේ .
එම මනාකල්පිත චරිත දෙවියන් ලෙස හැදින්වේ
අපි විසින් ලෝකයේ සිටින්නවා යැයි විශ්වාස කරන දෙවියන් පට්ටම පට්ට පල් බොරුවකි .
ඔබට මා නිදසුන් සහිතව ඉදිරිපත් කිරීමට කැමතිය .
චීන ජාතිකයන්ගේ දෙවියන් ලෙස චීන මිනිසුන් යොදාගෙන දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මන්දයත් ඒ චීන මිනිසුන් විශ්වාස කරන දෙවියන් චීන සුවරුපයක් ගන්නා බැවිනි
අප්‍රිකානු ජාතිකයන්ගේ දෙවියන් ලෙස අප්‍රිකානු මිනිසුන් යොදාගෙන දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මන්දයත් ඒ අප්‍රිකානු මිනිසුන් විශ්වාස කරන දෙවියන් අප්‍රිකානු සුවරුපයක් ගන්නා බැවිනි
මේ ආකාරයෙන්
ග්රිකයින්
ඉන්දියානුවන්
හාස්‍ය දනවන කරණය වන්නේ . ඉහත දැක්වූ සියලුම දෙවියන්ගේ ඇදුම් ඒ රටවලටම අවේනික ඇදුම් වේ .
එවකට සිටින මිනිසුන් වෙනත් රටවල්වල විලාසිතාවන් copy නොකිරීම මෙයට ප්‍රදනතම හේතුව වේ
එවකට සිටින මිනිසුන් වෙනත් රටවල්වල විලාසිතාවන් copy නොකිරීම මෙයට ප්‍රදනතම හේතුව වේ
අනික් කාරනය වන්නේ එම දේව රුප වලට බලය පෙන්වීම සදහා එම කාලයේ භාවිතයට ගැනුණු දරුණුතම ආයුධ වන කඩු , දුනු , ට්රිශුල වැනි සංකේත දක්වා ඇත . මේවාට මිනිසුන් බය වන බැවින් කිසිවක් නොකියනු ලැබේ .
දැන් එතකොට දෙවියන්ට යන්න වාහන කෝ .........
ඒ කාලයේ Benz , BMW තිබ්බනම් 100% sure ඕක තමයි දෙවියන්ගේ වාහනේ . නමුත් එහෙම නෑ නේ .
ඒ කාලයේ මිනිසාගේ ප්‍රදනතම වාහනේ තමයි සතුන් . ඉතින් සතුන්ගේ රූප දෙවියන්ගේ වාහනේ කරා
ඒ කාලයේ මිනිසාගේ ප්‍රදනතම වාහනේ තමයි සතුන් . ඉතින් සතුන්ගේ රූප දෙවියන්ගේ වාහනේ කරා
මා ඉහත සදහන් කල සියලු කාරණා , ඔබ විසින් නිදහස් මනසකින් සිතා බලන්න . සත්‍ය නිවැරදිව තේරුම්ගෙන කරුණු සොයා බලන්න .
නමුත් බොහෝ පිරිස් දෙවියන් අපිට කරදර කරයි යන මතය අප ඔලුවට දමා ඇත . මෙය පට්ට පල් බොරුවකි . දෙවියන් යනු සම්පුර්ණයෙන්ම මිත්‍යා මතයකි .
අප සියලු දෙනාම දෙවියන් අදහන්න යොමුවන්නේ අසරණ වූ විටෙක නොවේද ?????
අප සතු අසරණකමින් දේවාලවල සිටින මිනිසුන් කොතරම් මුදලක් අපෙන් ගසා කනවද ?????
මා 100% අදහන්නේ බුද්ධාගම පමණි . බුද්ධාගම ආගමක් නොව ඉතාමත් පැහැදිලි දර්ශනයකි .බුද්ධාගමේ කිසිම තැනක දෙවියන් වන්දනා කරන්න යැයි සදහන් කර නොමැත . අපි බුද්ධාගමේ ඇති කරුණු කරනා හරියාකාරව තේරුම්ගෙන ඒ අනුව ජිවත් වුවහොත් මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරදරයක් නැත . අපටද කරදරයක් ඇති නොවේ