මිනිසා විසින්ම දෙවියන් මැවීම

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මිනිසා විසින්ම දෙවියන් මැවීම

    ලංකාව තුල මුල් බැසගත් මිත්‍යා මතවාද පිලිබදව පොඩි අදහසක් දැක්වීමට මෙම නුල මා උපයෝගී කරගැනීමට කැමතිය .

    8TAbe5x7c.jpg

    කවුද ඇත්තටම දෙවියන් මැවුවේ ??? දෙවියන් විසින් මිනිස්සු මැවුවද ??? මිනිස්සු විසින් දෙවියන් මැවුවද???

    ලෝකයේ බොහෝ කරුණු කරනා නිර්මාණය වී ඇති ආකාරය දෙස බැලීමේදී , ඒවා මිනිසා විසින්ම තමුන්ට වාසිදායක ලෙස නිර්මාණය කරගත් කරුණු ලෙස බැලු බැල්මටම දැකිය හැක .​
    දෙවියන්ද එවැනිම නිර්මාණයකි.​

    scared-office-for-science-society-HKxD4Z-clipart.jpg

    ඔබ බියවීමට අවශ්‍ය නැත . පරම සත්‍ය නම්, මිනිසුන්ගේ හිතසුව පිණිස මිනිසා විසින්ම දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මිනිසුන්ගේ තිබෙන්නා වූ අසරනකමයි​

    පුරාණයේ ඇතිවූ පාරිසරික සංසිද්දීන් සමග මිනිසුන් ඉතාමත් අසරණ තත්වයකට පත්ව ඇත . ලෙඩක් දුකක් සැදුනු විට බෙහෙත් නොමැත . ස්වභාවික විපත් වලින් බේරීමට ක්‍රම නොමැත .
    මේ නිසා එවක සිටින මිනිසුන් , එවැනි දෑ දෙවියන්ගේ බලපෑම මත සිදුවන දේවල් ලෙස විශ්වාස කරන ලදී .

    Ex : දෙවියන්ගේ ලෙඩ ලෙස පැපොල , කම්මුල්ගාය

    මේ නිසා මේවාට නිසි ප්‍රතිකාර නොමැති වීමෙන් දෙවියන්ට වැද වැටි අසරණ ලෙස පින්සිඩු වේ . මේ ආකාරයෙන් සිදුවන්නා වූ බලවේග වලට තමුන්ගේ තිබෙන්න වූ අසරණකම හේතුවෙන් වැදුම් පිදුම් කිරීමට යොමුවේ .

    medical_collection_04.jpg

    ඉහත රෝග දෙවියන්ගේ ලෙඩ ලෙස ජනතාව අතර මුල්බැසගත් මතයක් වේ . (තවමත් එය ඒ ආකාරයෙන්ම පවතී )
    නමුත් ඉතාමත් පැහැදිලි කාරනය නම් ඉහත සදහන් රෝගද සාමාන්‍ය වයිරස් හේතුවේ ඇතිවන දෙයකි .

    1459950193277.jpg

    නුතන ලෝකය දෙසට අවදානය යොමුකිරීමේදී මුර්ත ශිල්පය හා චිත්‍ර ශිල්පය මිනිසුන් අතර හුරු පුරුදු වීමෙන් ඉහත දැක්වුවවූ බලවේගයන්ට කිසියම් මනාකල්පිත චරිත නිර්මාණය කරගෙන තිබේ .

    එම මනාකල්පිත චරිත දෙවියන් ලෙස හැදින්වේ

    අපි විසින් ලෝකයේ සිටින්නවා යැයි විශ්වාස කරන දෙවියන් පට්ටම පට්ට පල් බොරුවකි .

    ඔබට මා නිදසුන් සහිතව ඉදිරිපත් කිරීමට කැමතිය .

    චීන ජාතිකයන්ගේ දෙවියන් ලෙස චීන මිනිසුන් යොදාගෙන දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මන්දයත් ඒ චීන මිනිසුන් විශ්වාස කරන දෙවියන් චීන සුවරුපයක් ගන්නා බැවිනි​

    2bc9e588ab93f8880c7a17d81d9b953c.jpg

    god1.jpg

    අප්‍රිකානු ජාතිකයන්ගේ දෙවියන් ලෙස අප්‍රිකානු මිනිසුන් යොදාගෙන දෙවියන් නිර්මාණය කරගෙන ඇත . මන්දයත් ඒ අප්‍රිකානු මිනිසුන් විශ්වාස කරන දෙවියන් අප්‍රිකානු සුවරුපයක් ගන්නා බැවිනි​

    $_35.JPG

    b4120-maw.jpg

    මේ ආකාරයෙන්​

    ග්‍රිකයින්​

    ancient-greek-god-Hermes.jpg

    ඉන්දියානුවන්​

    8550e6d649fa613783083f652792a042.jpg

    indian_hindu_god_lord_annalakshmi_annapoorani_image_high_resolution_desktop_wallpaper.jpg

    හාස්‍ය දනවන කරණය වන්නේ . ඉහත දැක්වූ සියලුම දෙවියන්ගේ ඇදුම් ඒ රටවලටම අවේනික ඇදුම් වේ .
    එවකට සිටින මිනිසුන් වෙනත් රටවල්වල විලාසිතාවන් copy නොකිරීම මෙයට ප්‍රදනතම හේතුව වේ

    අනික් කාරනය වන්නේ එම දේව රුප වලට බලය පෙන්වීම සදහා එම කාලයේ භාවිතයට ගැනුණු දරුණුතම ආයුධ වන කඩු , දුනු , ට්‍රිශුල වැනි සංකේත දක්වා ඇත . මේවාට මිනිසුන් බය වන බැවින් කිසිවක් නොකියනු ලැබේ .

    දැන් එතකොට දෙවියන්ට යන්න වාහන කෝ .........

    ඒ කාලයේ Benz , BMW තිබ්බනම් 100% sure ඕක තමයි දෙවියන්ගේ වාහනේ . නමුත් එහෙම නෑ නේ .
    ඒ කාලයේ මිනිසාගේ ප්‍රදනතම වාහනේ තමයි සතුන් . ඉතින් සතුන්ගේ රූප දෙවියන්ගේ වාහනේ කරා

    මා ඉහත සදහන් කල සියලු කාරණා , ඔබ විසින් නිදහස් මනසකින් සිතා බලන්න . සත්‍ය නිවැරදිව තේරුම්ගෙන කරුණු සොයා බලන්න .
    නමුත් බොහෝ පිරිස් දෙවියන් අපිට කරදර කරයි යන මතය අප ඔලුවට දමා ඇත . මෙය පට්ට පල් බොරුවකි . දෙවියන් යනු සම්පුර්ණයෙන්ම මිත්‍යා මතයකි .

    අප සියලු දෙනාම දෙවියන් අදහන්න යොමුවන්නේ අසරණ වූ විටෙක නොවේද ?????​

    අප සතු අසරණකමින් දේවාලවල සිටින මිනිසුන් කොතරම් මුදලක් අපෙන් ගසා කනවද ?????

    මා 100% අදහන්නේ බුද්ධාගම පමණි . බුද්ධාගම ආගමක් නොව ඉතාමත් පැහැදිලි දර්ශනයකි .බුද්ධාගමේ කිසිම තැනක දෙවියන් වන්දනා කරන්න යැයි සදහන් කර නොමැත . අපි බුද්ධාගමේ ඇති කරුණු කරනා හරියාකාරව තේරුම්ගෙන ඒ අනුව ජිවත් වුවහොත් මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරදරයක් නැත . අපටද කරදරයක් ඇති නොවේ​
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20708024 said:
    Macho agamak hite tiyan mehema tred dala wadak na

    Agamak natuwa waren anik dawase me wage thred dadi

    Natam ube muntama kela gaha gata wage nikan

    ubata kemati deyak ubama hitha ganin. mata 1ka adala na. ubata agamak thiyanawanam 1ka hodata adahaganinko.

    ;););)
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20708103 said:
    Mitaya + agam

    Me deka wen karana ba bun

    Uba minisunta mitya ain wena kiya nawa num uba me agam laben nidahs wena one

    Natuwa me mitayal epa kiyala uba dana dewal gagata kapuwa ene wage nikan :nerd:

    ube kathawa eththa. mm buddagama kiuwa 1kane metana aula.buddagame mithya matha na machan... 1ka darshanayak pamanayi. patalawaganna epa
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20708135 said:
    Mitaya gana kata karanawa num serama agam poduye kata karana one

    Budist , roman catalic serama dewal gana

    Eki metana aduwa

    lankawe wadipurama minissu mitaya matha passe yanne dewiyo wenuwen.

    mm jesus , allah , load buddha gena katha karanna. mokada 1ka agamak washayen ubath math anik ayath piligannawa.

    but nopenena balawega passe yanne boho aya dewiyan pitupasai. mm katha kare a gena.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Mitaya kiyane agama yaluwa tita unath ata eki

    Hodi man budist and romam catalic agamen eka prshnayak gane prshna 2 heta me thred eken ahanam sinhalen type karala

    Mata e prshna 2 katama eka hoda hetuwak penahan mitayak eyala gawila na kiyana

    Etakota man pili ganam agam yala mitayak gawila wath nati baya :cool:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20708208 said:

    romam catalic gena nam danna. but buddhist gena ahanna mm kiyannam. a wagema mm allah gena tiyana okkoma mitya kiyala oppu karala pennannath puluwan.

    mm dewiyo gena witarai kiuwe . allah dewiyek nam 1ka eyatath adalayi.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    lankawe wadipurama minissu mitaya matha passe yanne dewiyo wenuwen.

    mm jesus , allah , load buddha gena katha karanna. mokada 1ka agamak washayen ubath math anik ayath piligannawa.

    but nopenena balawega passe yanne boho aya dewiyan pitupasai. mm katha kare a gena.

    romam catalic gena nam danna. but buddhist gena ahanna mm kiyannam. a wagema mm allah gena tiyana okkoma mitya kiyala oppu karala pennannath puluwan.

    mm dewiyo gena witarai kiuwe . allah dewiyek nam 1ka eyatath adalayi.

    Wachanaya num wachane bro

    Prshna 2 aniwaren ahanawa e prshna 2 katama utara one

    Dane natam hoyana ! Google karana pluwan awulak na

    Lasti num man prshna 2 kama ahanawa hariyata hitala balala reply karan

    Lastida ? Heta:cool:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සොහොන;20708387 said:
    Wachanaya num wachane bro

    Prshna 2 aniwaren ahanawa e prshna 2 katama utara one

    Dane natam hoyana ! Google karana pluwan awulak na

    Lasti num man prshna 2 kama ahanawa hariyata hitala balala reply karan

    Lastida ? Heta:cool:

    Heta wenakan inna epa. Denma ahanna.
    A wagema mm allah gena den ahannam.

    Allah gena hari nirwachanayak deepan puluwannam.