මිනිසා සහ ආගම

gepa

Well-known member
  • මිනිසුන්
    තම ආගම වෙනුවෙන්
    බොහෝ දේ කරයි
    ඔවුන් ඒ ගැන
    කාව්‍ය රචනා කරයි
    පොත් ලියයි
    ප්‍රතිමා සාදයි
    යුද්ධ ද කරයි
    එහෙත් ඔවුන්
    නොකරන එකම දේ
    තම ආගම අනුව ජීවත් වීමයි
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මිනිසුන්
    තම ආගම වෙනුවෙන්
    බොහෝ දේ කරයි
    ඔවුන් ඒ ගැන
    කාව්‍ය රචනා කරයි
    පොත් ලියයි
    ප්‍රතිමා සාදයි
    යුද්ධ ද කරයි
    එහෙත් ඔවුන්
    නොකරන එකම දේ
    තම ආගම අනුව ජීවත් වීමයි

    :yes::yes::yes: :D aththa
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    එකෙන්ම:rolleyes::rolleyes:
    ඕක තමයි මචෝ මේ මිනිස්සුන්ට වෙලා තියනදේ ලොකුවට පෙනුමට හැම දේම කලාට ඇත්තටම තමන්ගේ ආගම නැතිනම් දර්ශනය ඔස්සේ ගමන් කරන්නේ කියෙන් කීදෙනාද ?:(:(:(


    රෙප් නම් ඉවරයි මචෝ දෙන්න විදිහක් නෑ
     

    gepa

    Well-known member
  • එකෙන්ම:rolleyes::rolleyes:
    ඕක තමයි මචෝ මේ මිනිස්සුන්ට වෙලා තියනදේ ලොකුවට පෙනුමට හැම දේම කලාට ඇත්තටම තමන්ගේ ආගම නැතිනම් දර්ශනය ඔස්සේ ගමන් කරන්නේ කියෙන් කීදෙනාද ?:(:(:(


    රෙප් නම් ඉවරයි මචෝ දෙන්න විදිහක් නෑ

    කාට කියන්නද මචං