මිනිසුන්
තම ආගම වෙනුවෙන්
බොහෝ දේ කරයි
ඔවුන් ඒ ගැන
කාව්‍ය රචනා කරයි
පොත් ලියයි
ප්‍රතිමා සාදයි
යුද්ධ ද කරයි
එහෙත් ඔවුන්
නොකරන එකම දේ
තම ආගම අනුව ජීවත් වීමයි
තම ආගම වෙනුවෙන්
බොහෝ දේ කරයි
ඔවුන් ඒ ගැන
කාව්‍ය රචනා කරයි
පොත් ලියයි
ප්‍රතිමා සාදයි
යුද්ධ ද කරයි
එහෙත් ඔවුන්
නොකරන එකම දේ
තම ආගම අනුව ජීවත් වීමයි



aththa