මිනිසා සහ බල්ලා

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මිනිසා සහ බල්ලා

    ලබ්බද බලන්නේ.....? ඇතුලට වරෙන්
    .
    .
    .
    .
    .
    .
    .


    මිනිහෙක් වත්ත සුද්ද කර කර ඉන්නකොට පාරේ හර්ස් දෙකක් හිමිහිට යනවලු. ඒ හර්ස් දෙක පිටිපස්සේ මිනිස්සු 200 ක් විතර පෝලිමට යනවලු. බල්ලෙකුත් අරගෙන මිනිහෙකුත් ඉන්නවලු. වත්ත සුද්ද කර කර හිටපු මිනිහ ගිහිල්ල බල්ල තියාගෙන හිටපු මිනිහගෙන් මෙහෙම ඇහුවලු.

    මේ පලවෙනි හර්ස් එකේ කවුද ඉන්නේ...?

    ඒ මගේ වයිෆ්, අපේ බල්ල හපල එයා මරුනේ....

    එතකොට දෙවැනි හර්ස් එකේ...?

    ඒ අපේ නැන්දම්මා, එයා මැරුණෙත් මේ බල්ල හපල.

    ඔය බල්ල මට දෙන්න බැරිද?

    පෝලිමට යනවා....මැදින් පැනල එහෙම ඉල්ලන්න ඔට්ටු නැහැ.පෝලිමේ පිළිවෙලට තමා ඌව දෙන්නේ.....
     
    Last edited: