මිනිසා_දිනවනු_පිණිසා

waligamaya

Well-known member
  • 11822959_1626187870992450_3128174055601231695_o.jpg
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    41zix.jpg
    ඒ මු දමන ඒවත් ගනන් ගනිල්ලා අමාරුවෙන් Ps කරකවලා පොටෝ එක්ක හදා ගෙන හැම තැනම කොපි පේස්ට් කරනවා පව් බං පොර :lol::lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ranilta gahana kota jepponta ridenne ayi,
    paw ban uba.
    tho ponilge gal kollek neda jeppek widiyata hitiyata.

    රනිල්ට ගහපන් සිරිකොතට ගිහන් අපිට පුකද ?
    උබ ඔය ps කරකවලා අපහාස කරන්නෙ උබේ පක්ෂෙම නායකයට නේද ලැජ්ජ නැද්ද තමුන්ගේ පක්ෂය වෙනුවෙන් අව් 40 ක් කැප වෙලා අද ජනාධිපති වෙලා ඉන්න මනුස්සට අපහාස කරන්න මහින්දවත් බං ඔය තත්වෙට වැටිලා නෑ....
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0

    Mama kata chande dunnath ubata mokada,
    jvp ekata me sere denne, ayi amaruda.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Malithta gahana kota Chanchalata ridenne ayi,
    paw ban uba.

    තමන්ගේ පක්ෂෙ නායකයටත් අපහාස කරන බොලා හෙට මහිනදටත් අපහාස කරාවි ඔය විදියටම බොලා නම් හැදෙන ජාතයේ උන් නෙවෙයි
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0

    තමන්ගේ පක්ෂෙ නායකයටත් අපහාස කරන බොලා හෙට මහිනදටත් අපහාස කරාවි ඔය විදියටම බොලා නම් හැදෙන ජාතයේ උන් නෙවෙයි

    pala bayyo.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තරහ ගන්ඩෙපා බන්. ඔය වැඩ බැරි දාසල යවනවට වඩා හොදයි ජන්දෙ කටුගාල දාන එක. එකපාරක් 30ස් ගානක් යද්දි මාත් කතිරෙ ගැහුව. මොනාද බන් කලේ මිනිස්සු වෙනුවෙන්? අඩුම ගානෙ දීපු ජන්දෙටවත්? දන්නෙ දුවන්න විතරයි. කරුමක්කාරයො (jvp නොවෙන ) කතිරෙ ගහයි.
    ඊට වඩා හොඳයි ප්‍රධාන පක්ස දෙකෙන් එකකට දෙන එක.
     
    කරේ මොනවද අනේ බොල 2005 jvp නොවෙන්නට යුද්ද කොරන්න මහින්දයෙක් නෑ පාංකඩ රනිල් රට කෑලි කරලා
    මිනිස්සු වෙනුවෙන් ඊට වඩා මොනවද කරන්න පුලුවන්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කරේ මොනවද අනේ බොල 2005 jvp නොවෙන්නට යුද්ද කොරන්න මහින්දයෙක් නෑ පාංකඩ රනිල් රට කෑලි කරලා
    මිනිස්සු වෙනුවෙන් ඊට වඩා මොනවද කරන්න පුලුවන්

    JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.

    බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

    මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28

    චූටි මල්ලි ඔය කතා ටික ඔයාට කියල දුන්න කෙනා හරියට කියල දීල නෑ වගේ.. එක හින්දා පොඩි අඩු පාඩු තියෙනවා කියල තියෙන දේවල් එක්ක..ආයි ගිහින් ඒ කතා ටික හොදට අහගන්නකෝ හොදේ.. :rolleyes::rolleyes:
    මේ නිකමට අහන්නේ මලයට ජන්දේ තියෙනවැයි මේ පාර..?? :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.

    බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

    මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?

    ආහ්හ් අන්කල් මේ නහින දෙහින කාලේ පිනක් දහමක් කරගත්තොත් හොඳ නැද්ද !
     
    • Like
    Reactions: ජමාල්

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරේ මොනවද අනේ බොල 2005 jvp නොවෙන්නට යුද්ද කොරන්න මහින්දයෙක් නෑ පාංකඩ රනිල් රට කෑලි කරලා
    මිනිස්සු වෙනුවෙන් ඊට වඩා මොනවද කරන්න පුලුවන්

    දැන් අනුර කුමාරම කියනවා 2004 උන් කලේ වැරදි වැඩක් කියල.... :lol::lol::lol::lol:

    එතකොට උඹද හරි අනුරයද හරි.... :lol::lol::lol: