මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Thajudeen type case ??? :rofl:
    නැනෙ ඌව නම් නම් වලලල තියෙද්දිනෙ උබල ගොඩ ගත්තෙ,🤭🤭

    රාජපක්ශගෙ කොල්ලො ඔය කියන එකාගෙ කෙල්ලගෙ හිල පුරෝනව කියලයි රට්ටු නම් කියන්නෙ🤣🤣🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Yako Monday idan niwadu :P Ithin ada heta ganna deyak gaththoth thama. Ubala hithanne minissu okkotama adumak ganna bari thanata watila kiyalada. Pissu. Gas tanki thiyan minissu polime inne Gas salli deela ganna misak peliye inna usama eka thoranna newe.
     
    • Like
    Reactions: erozan

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Godak unta therenne na rupiyal thiyenawa thawa tika dawasakin badu nathiwenawa ganna salli thibbath badu na ewa ganan wadi wei wheelbarrow wala thamai rupee geniyanna wenne badu ganna
    Danata badu godak ewa genalla thiyenne Black market eke usd walin.
    Kama walata idam wahana wikunana kalayakuth ei sinhalu iwarai ithin dan. Me modayo tika gewanna kramayak hadaganne nathuwa show ekata ohe naya gaththa ratama amaruwe dala
     
    ඔය කියන ගැටලුව නම් එන්නෙ නැ imf යන නිසා,වෙන එකම දේ ආනයනික බඩුවල මිල තව ඉහල යන එක.

    ඒක නිසා රුපියල් අතේ තියෙන එක හොදයි පෙට්ටල් ලිටරේ 400 වගේ යයි ඩිසල් 350 වෙයි, ඉට සාපේක්ශව අනිත බාන්ඩ හා සේවා මිල ඉහල යයි, පාරෙ දැගලුවට......දැන් ඒකත් ඉවරනෙ කියවල වැඩක් නැ ඒව ගැනත්..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    ඔය කියන ගැටලුව නම් එන්නෙ නැ imf යන නිසා,වෙන එකම දේ ආනයනික බඩුවල මිල තව ඉහල යන එක.

    ඒක නිසා රුපියල් අතේ තියෙන එක හොදයි පෙට්ටල් ලිටරේ 400 වගේ යයි ඩිසල් 350 වෙයි, ඉට සාපේක්ශව අනිත බාන්ඩ හා සේවා මිල ඉහල යයි, පාරෙ දැගලුවට......දැන් ඒකත් ඉවරනෙ කියවල වැඩක් නැ ඒව ගැනත්..
    Mata thiyena baya protest ehema nisa government eka unstable unoth api loka amaruwe watenawa imf hari welawe yanna bari unoth dan chanda thiyanna welawakuth neweine
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mata thiyena baya protest ehema nisa government eka unstable unoth api loka amaruwe watenawa imf hari welawe yanna bari unoth dan chanda thiyanna welawakuth neweine
    ඔව් මේ කතාව ඇත්ත මොක කරන්ඩත් ආණ්ඩුව ඉන්ඩම ඕන, ගහ මරාගෙන්ඩ ගියානම් කැදත් නැති වෙනව ඔක්කොටම,
     
    • Like
    Reactions: Lokuaiya_123

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අද ගමේ වයසක ඩබලක් කථා වෙනවා අච්චර කරපු රත්තරං මහින්ද මහත්තයාට විමල් වීරවශ හොරා කිව්වනේ කියලා.

    😑 කෙල වෙලාම යන්න ඕනි බන් තව මදි
    අපේ සීයා ගැනද කිව්වේ?
    රට බේරගත්ත ගෝටාබය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නැතුව උද්ඝෝෂණ කරන කාලකන්නි කියලා බනිනවා:eek:
     
    • Haha
    Reactions: EnIgma001

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ඔව් මේ කතාව ඇත්ත මොක කරන්ඩත් ආණ්ඩුව ඉන්ඩම ඕන, ගහ මරාගෙන්ඩ ගියානම් කැදත් නැති වෙනව ඔක්කොටම,
    Erozan එක්ක අවුලක් තිබුනට මාත් එකගයි මේ කතාවට…..IMF එක balance කරගන්න බැරි වුනොත් ලිබියාව පරාදයි December වෙන කොට 225 මාරු වෙයි, ඔය protest කරන JVP බට්ටොන්ට තමයි රට කරන්න වෙන්නෙ…🙁
     
    • Like
    Reactions: erozan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113

    This is fake news..
    මිනිස්සු අච්චු ගහ ගත්තෙ නැනෙ , ප්‍රකෝට් ගානක් අච්චු ගැහුවත් මිනිස්සු ඒව උපයන්ඩ ඕන නැතුව කවුරුත් ගෙනල්ල ගෙදරට දෙන්නෙ නැනෙ..

    උබලට තමයි ඉගෙනිමක් නැත්තෙ ඔහේ දොඩෝනව කොහෙන් හරි කෑල්ලක් අල්ලන්🤣🤣🤣
    උට්ටෝ දැක්කේ නැද්ද රජයෙන් පිනට සල්ලි බෙදුව රජයේ සේවකයෝන්ට, උකස් කඩවල බැංකුවල සෙනඟ ඉන්නවා දැක්කේ නැද්ද? උපයනවා උඹේ අම්මගේ රෙද්ද..
    ගහ මරාගෙන්ඩ ගියානම් කැදත් නැති වෙනව ඔක්කොටම,
    කවුද ගහ මරගත්තේ බන්.. බලහන්කො galle face ඒකට වෙලා කොල්ලෝ කෙල්ලෝ ආතල් එකෙ ඉන්නේ go home gota කිය කියා..කොල්ලන්ගේ ආතල් ඒකට රජපකාලට නම් හීන් දාඩිය දාලා කියලා ආරන්චියි 😂
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
    මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න:D

    අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ:confused2:
    phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා

    clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා :baffled:
    (වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)

    මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019:confused:

    නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න:oo:

    හිගන සුද්දෝ නම් හිටියා;)

    එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(

    මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. මොකද රුපියල් අච්චු ගහලා උනත් දෙන්න පුලුවන් නෙ. ලංකාවට නැත්තෙ Dollar. හැබැයි බඩු ගනන්. එක පොඩ්ඩක් Shopping පාරක් දැම්මාම පේනවා. . උදාහරනයකට ගනින් හාල් කිලෝ එකක්, කලින් තිබ්බෙ රු 100ක වගේ Range එකක, දැන් එක 150+ වෙලා තියෙනවා..
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    රුපියල් තියෙනවා බන් නැත්තේ ඩොලර්.. ඊයෙත් අච්චු ගහලා පඩි දුන්නේ.උබට තවමත් ප්‍රශ්නේ තේරෙන්නෙ නැත්තං..තියෙන රුපියල් වලින් තියෙන බඩු ගත්තම ඉවරයි..
    අනික මචන් මිනිස්සු ඉන්නෙ කොළඹ විතරක් නෙවේනේ...

    පිට පලාත්වල සෑහෙන්න මිනිස්සු බඩට කන්න දෙයක් නැතුව .. කහට උගුරක් බොන්න නැතුව දුක් විදිනවා..

    කොළඹම උනත් ඒම අනන්ත ඇති...

    උබේ කතාව හරියටම හරි..
    මේ තියෙන ස්ටොක් ඉවර උනාම මාර මගුලක් වෙන්නෙ අපි හැමෝටම 😣
     
    • Like
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Erozan එක්ක අවුලක් තිබුනට මාත් එකගයි මේ කතාවට…..IMF එක balance කරගන්න බැරි වුනොත් ලිබියාව පරාදයි December වෙන කොට 225 මාරු වෙයි, ඔය protest කරන JVP බට්ටොන්ට තමයි රට කරන්න වෙන්නෙ…🙁
    ජෙප්පන්ගෙ දරුවො ඉන්නෙත් පිටරටවල උන් කලින්ම මාරුවෙලා, මේ රටෙන් යන්ඩ පුලුවන් ඔක්කෝම මාරු වෙයි , අන්තිමට ඉතුරුවෙන අපිටම තමයි හිකෙන්නෙ, ආර්තිකය හදාගත්තෙ නැත්තන්..
     
    • Like
    Reactions: Lokuaiya_123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොරුව පුපුරන්න තව වැඩිකල් යන්නෙ නෑ.
    ඔව් උබලගෙ බොරුව ඊයෙම පිපිරුව අපි දැක්කනෙ මිලියනේ,