නැනෙ ඌව නම් නම් වලලල තියෙද්දිනෙ උබල ගොඩ ගත්තෙ,Thajudeen type case ???![]()
රාජපක්ශගෙ කොල්ලො ඔය කියන එකාගෙ කෙල්ලගෙ හිල පුරෝනව කියලයි රට්ටු නම් කියන්නෙ
නැනෙ ඌව නම් නම් වලලල තියෙද්දිනෙ උබල ගොඩ ගත්තෙ,Thajudeen type case ???![]()
ඔය කියන ගැටලුව නම් එන්නෙ නැ imf යන නිසා,වෙන එකම දේ ආනයනික බඩුවල මිල තව ඉහල යන එක.Godak unta therenne na rupiyal thiyenawa thawa tika dawasakin badu nathiwenawa ganna salli thibbath badu na ewa ganan wadi wei wheelbarrow wala thamai rupee geniyanna wenne badu ganna
Danata badu godak ewa genalla thiyenne Black market eke usd walin.
Kama walata idam wahana wikunana kalayakuth ei sinhalu iwarai ithin dan. Me modayo tika gewanna kramayak hadaganne nathuwa show ekata ohe naya gaththa ratama amaruwe dala
Mata thiyena baya protest ehema nisa government eka unstable unoth api loka amaruwe watenawa imf hari welawe yanna bari unoth dan chanda thiyanna welawakuth neweineඔය කියන ගැටලුව නම් එන්නෙ නැ imf යන නිසා,වෙන එකම දේ ආනයනික බඩුවල මිල තව ඉහල යන එක.
ඒක නිසා රුපියල් අතේ තියෙන එක හොදයි පෙට්ටල් ලිටරේ 400 වගේ යයි ඩිසල් 350 වෙයි, ඉට සාපේක්ශව අනිත බාන්ඩ හා සේවා මිල ඉහල යයි, පාරෙ දැගලුවට......දැන් ඒකත් ඉවරනෙ කියවල වැඩක් නැ ඒව ගැනත්..
ඔව් මේ කතාව ඇත්ත මොක කරන්ඩත් ආණ්ඩුව ඉන්ඩම ඕන, ගහ මරාගෙන්ඩ ගියානම් කැදත් නැති වෙනව ඔක්කොටම,Mata thiyena baya protest ehema nisa government eka unstable unoth api loka amaruwe watenawa imf hari welawe yanna bari unoth dan chanda thiyanna welawakuth neweine
අපේ සීයා ගැනද කිව්වේ?අද ගමේ වයසක ඩබලක් කථා වෙනවා අච්චර කරපු රත්තරං මහින්ද මහත්තයාට විමල් වීරවශ හොරා කිව්වනේ කියලා.
කෙල වෙලාම යන්න ඕනි බන් තව මදි

Erozan එක්ක අවුලක් තිබුනට මාත් එකගයි මේ කතාවට…..IMF එක balance කරගන්න බැරි වුනොත් ලිබියාව පරාදයි December වෙන කොට 225 මාරු වෙයි, ඔය protest කරන JVP බට්ටොන්ට තමයි රට කරන්න වෙන්නෙ…ඔව් මේ කතාව ඇත්ත මොක කරන්ඩත් ආණ්ඩුව ඉන්ඩම ඕන, ගහ මරාගෙන්ඩ ගියානම් කැදත් නැති වෙනව ඔක්කොටම,
උට්ටෝ දැක්කේ නැද්ද රජයෙන් පිනට සල්ලි බෙදුව රජයේ සේවකයෝන්ට, උකස් කඩවල බැංකුවල සෙනඟ ඉන්නවා දැක්කේ නැද්ද? උපයනවා උඹේ අම්මගේ රෙද්ද..මිනිස්සු අච්චු ගහ ගත්තෙ නැනෙ , ප්රකෝට් ගානක් අච්චු ගැහුවත් මිනිස්සු ඒව උපයන්ඩ ඕන නැතුව කවුරුත් ගෙනල්ල ගෙදරට දෙන්නෙ නැනෙ..
උබලට තමයි ඉගෙනිමක් නැත්තෙ ඔහේ දොඩෝනව කොහෙන් හරි කෑල්ලක් අල්ලන්![]()
කවුද ගහ මරගත්තේ බන්.. බලහන්කො galle face ඒකට වෙලා කොල්ලෝ කෙල්ලෝ ආතල් එකෙ ඉන්නේ go home gota කිය කියා..කොල්ලන්ගේ ආතල් ඒකට රජපකාලට නම් හීන් දාඩිය දාලා කියලා ආරන්චියිගහ මරාගෙන්ඩ ගියානම් කැදත් නැති වෙනව ඔක්කොටම,
කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න
අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ
phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා
clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා
(වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)
මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019
නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න
හිගන සුද්දෝ නම් හිටියා
එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ![]()
අනික මචන් මිනිස්සු ඉන්නෙ කොළඹ විතරක් නෙවේනේ...රුපියල් තියෙනවා බන් නැත්තේ ඩොලර්.. ඊයෙත් අච්චු ගහලා පඩි දුන්නේ.උබට තවමත් ප්රශ්නේ තේරෙන්නෙ නැත්තං..තියෙන රුපියල් වලින් තියෙන බඩු ගත්තම ඉවරයි..
ජෙප්පන්ගෙ දරුවො ඉන්නෙත් පිටරටවල උන් කලින්ම මාරුවෙලා, මේ රටෙන් යන්ඩ පුලුවන් ඔක්කෝම මාරු වෙයි , අන්තිමට ඉතුරුවෙන අපිටම තමයි හිකෙන්නෙ, ආර්තිකය හදාගත්තෙ නැත්තන්..Erozan එක්ක අවුලක් තිබුනට මාත් එකගයි මේ කතාවට…..IMF එක balance කරගන්න බැරි වුනොත් ලිබියාව පරාදයි December වෙන කොට 225 මාරු වෙයි, ඔය protest කරන JVP බට්ටොන්ට තමයි රට කරන්න වෙන්නෙ…![]()
ඔව් උබලගෙ බොරුව ඊයෙම පිපිරුව අපි දැක්කනෙ මිලියනේ,බොරුව පුපුරන්න තව වැඩිකල් යන්නෙ නෑ.