මිනිසුන් නීතිය අතට ගනිමින් පවතී

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Gahapu eka waradi - habai oya miniha iwasala iwasala barima tana wenna one mehema karala atte.

    Capture.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    @nicjosh83 - දවස් කුලියට රටවල් ගොඩ දාන හිඟන වේසිගෙ පුතාලාගේ සේවය රටට අවශ්‍යම කාලයයි මේක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    😆

    ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා විකාශය කළේ යයි කෝපයට පත් පුද්ගලයකු විසින් විහාරස්ථානයක හිමිනමකට පොල්ලකින් සහ අතින් පයින් පහර දී ඇතැයි වාර්තා වේ.

    ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ඇල්පිටිය, වල්අඹගල, බෙරලියමගලාන, සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසි හිමි නමක් බවයි.

    ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඇල්පිටිය රෝහලට ඇතුළත් වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

    පවතින වසංගත තත්වය හේතුවෙන් රටටත් ජනතාවටත් සෙත්පතා දිනපතා උදේ හවස ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනාව විසුරුවා හරිමින් සිටින බවත් එය නවතා දමන ලෙස සැකකරු විසින් කිහිප විටකදීම තර්ජනය කරන ලද බවත් හිමියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් දැක්වේ.

    තුවාල ලද හිමියන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල පවසයි. පහරදුන් සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    https://www.truenews.lk/a-man-has-b...or-allegedly-throwing-pirith-with-a-peekaboo/
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    අපිට පල්ලිවලින් ඇහෙන සද්දෙ හැටියට මේ වෙනකොට පල්ලි කුඩු කරලා ඒවල ඉන්න උන් මරල තියෙන්න ඕනෙ එහෙමනම්.
    අපේ ගෙදරට මුස්ලිම් පල්ලි 5ක ආගම් කියනවා ඇහෙනවා වට්‍රෙන්ම එකම වෙලාවට. බහුතරයක් ඉන්නෙත් බවුද්ද. ඒක තමයි බවුද්දයාගෙ ඉවසීම. ගහපු එකා බවුද්ද ද නැද්ද දන්නෙ නෑ මොන ආගමේ උනත් කරගත්තෙ නිරයේ යන වැඩක්. 😐
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඕක වෙලාවකට මහ කරදරයක් ඉතින්... පාඩම් කරන එකෙක් එහෙම ලග හිටියොත් ඌ ඉවරයි.... පොලීසි ගියොත් ගමම ෆෝම් කරල ගෙදරට එවයි හාමුදුරුවො.... අනේ මන්ද බන්.... ලංකාවෙ උන් අනිත් එකාට වාත වෙන්නෙ නැතුව ඉන්න දන්නෙම නෑ.... මුස්ලිම් පල්ලි වලත් ඔච්චර තමයි...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gahapu eka waradi - habai oya miniha iwasala iwasala barima tana wenna one mehema karala atte.

    Capture.jpg
    habai oya miniha iwasala iwasala barima tana wenna one mehema karala atte.

    Me tread eka dapu ekath kiyanne gahapu eka Hari kiyala. Puduma ekek. ubalge agamwala ewa api ahan inna one eka aulan enda :angry::angry::angry::angry::angry:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බුදුන්ගේ නම කන්නේ මේ සිවුරු දාගත් මෝඩ වාහේලා, පොසොන් පෝය ට නිවසේ සිට ආගමික වතාවත් කරන්න කියල මෙහෙ පන්සලේ ඉඳල වයර් ඇද ගම පුරාම ස්පීකර ඇටෙව්වා, පුදුම ඝෝෂාවක්, පැය 24 ම, ස්පීකර් එක ළඟ ගෙවල් වල එවුන් සතියක් ඒ දුක විඳ දරාගෙන හිටියේ ආගම් භක්තිය නිසා නම් නෙවේ,

    බුදුන් සිටී සමයේ, ජේතවනාරාමය ඉස්සරහ චුන්ද සූකරක ඌරන් මරණ ශබ්දය ජේතවනාරාමය ටත් අසේනවලු, එත් බුදුන් ඒ මිනිහාට ආගම දෙසන්න ගියේ නෑ.

    ඔය ආගමික කතන්දර නිසා මනුස්සයොන් පීඩා විඳිනවා නම් ආගමකින් ඇති පලේ මොකක්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    අපිට පල්ලිවලින් ඇහෙන සද්දෙ හැටියට මේ වෙනකොට පල්ලි කුඩු කරලා ඒවල ඉන්න උන් මරල තියෙන්න ඕනෙ එහෙමනම්.
    අපේ ගෙදරට මුස්ලිම් පල්ලි 5ක ආගම් කියනවා ඇහෙනවා වට්‍රෙන්ම එකම වෙලාවට. බහුතරයක් ඉන්නෙත් බවුද්ද. ඒක තමයි බවුද්දයාගෙ ඉවසීම. ගහපු එකා බවුද්ද ද නැද්ද දන්නෙ නෑ මොන ආගමේ උනත් කරගත්තෙ නිරයේ යන වැඩක්. 😐
    සහජීවනේ රෙද්ද නෙවේ යකෝ, තොපේ පොන්න කම....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,551
    167,065
    113
    එකමත් එක රටක
    අපිට පල්ලිවලින් ඇහෙන සද්දෙ හැටියට මේ වෙනකොට පල්ලි කුඩු කරලා ඒවල ඉන්න උන් මරල තියෙන්න ඕනෙ එහෙමනම්.
    අපේ ගෙදරට මුස්ලිම් පල්ලි 5ක ආගම් කියනවා ඇහෙනවා වට්‍රෙන්ම එකම වෙලාවට. බහුතරයක් ඉන්නෙත් බවුද්ද. ඒක තමයි බවුද්දයාගෙ ඉවසීම. ගහපු එකා බවුද්ද ද නැද්ද දන්නෙ නෑ මොන ආගමේ උනත් කරගත්තෙ නිරයේ යන වැඩක්. 😐
    ඉතින් ඇයි බන් ඕවා බලාගෙන උබල කටවහන් ඉන්නේ ?
    මොන ආගමේ උනත් අනිත් මිනිස්සුන්ට බලෙන් තමන්ට ඕන ඒවා ඇහෙන්න දාන එක වැරදි . මොන කරදරයක් ද .. පෝයකට වගේ දාන එක වෙන දෙයක්. හැමදාම අනිත් මිනිස්සුන්ට කරදයක් වෙන්න දානවනම් ගිහින් බැනපන්.
    නැත්නම් ඌරු පැටියෙක්ගේ ඇගේ ලියපං "සද්දේ අඩු කරපං" කියලා . ඌ ව තාප්පෙන් ඇතුලට දාපං. :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ටවුන් එකේ කොල්ලෙක් උගේ දුක කියනවා ඉස්සර පාඩන් කරනකොට මුලින්ම මුස්ලිම් පල්ලියෙන් විතරයිලු දැම්මේ.මුස්ලිම් වඳ කොත්තු රැල්ලත් එක්ක පන්සලෙනුත් දාගත්තලු දෙකෙන්ම දාන නිසා කෝවිලත පටන් ගත්තලු.ඌට පාඩන් කරන්න බෑ,නිදාගන්නවත බෑ කියලා අඩනවා.ඕනි කෙනෙක් ඕනි ආගමක් අදහාගන්න ඕනි අනිත කෙනාට ආගම බලෙන් ආගම අදහගන්නේ නැතුව.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි පොඩිකාලේ වස් කාලේට හැම පන්සලකම පිරිත් හවසට..... අපට ඒව කටපාඩම් වෙලා...... ඒත් අද..... බෞද්ධ රටේ මිනිස්සු න්ගේ හැසිරීම......
     
    • Like
    Reactions: hodakolla

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ පන්සලේ හැන්දෑවට උදේට දාන ඒවා අපිටත් හරි කරදරයක්. එක්කෝ දවසට එක පාරක් දාපල්ලා. ගෙදර කෙනෙක් කියන එකක් වත් ඇහෙන්නේ නෑ. දවසට පැය 2ක්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පන්සලක් ලග ගෙවල් තියන මනුසයෙක් තමා දන්නෙ ඕකෙ කරදරේ
    පිරිත උනත් ඕනවට වඩා වැඩි උනාම එපා වෙන එක වෙන්නේ. වෙන ආගම් උනත් එච්චරයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපි තත්ත්වය නොදැන කතා කරලා වැඩක් නැහැ. මොකද ලඟම ගෙවල්වල මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා ගණ ගෙඩියන්ට වැඩක් නෑ. ඔ්වා ඇවිත් තමංගෙ බලේ පෙන්වගන්න දේවල් වෙලා තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: AEG and SLhuman

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි තත්ත්වය නොදැන කතා කරලා වැඩක් නැහැ. මොකද ලඟම ගෙවල්වල මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා ගණ ගෙඩියන්ට වැඩක් නෑ. ඔ්වා ඇවිත් තමංගෙ බලේ පෙන්වගන්න දේවල් වෙලා තියෙන්නෙ.
    ගොඩක් ඒවා කරන්නේ පිරිත් අහන්න ඕනවට නෙවි වෙන ආගම්වල උන්ට වඩා සද්දෙට දාන්න ඕනි කමට.