මාරම ලස්සනක් බන්.ලංකාවෙ කොයින්ද මේවා.තෑන්ක්ස් මචන් අපිටත් ඒ ලස්සන තැන පෙන්නුවට.
තව ෆොටෝස් දාන්න මචන්.තව ලස්සන තැන් නැද්ද ඔය පැත්තෙ.දාන්නකො පින්තූර.
ඇමෙරිකා එන්න අමාරුයි නේ බන්. ඔයා ඉන්නෙ studen visa ද?
ඔය පැත්තෙ එනවනම් එන්න හොදම විදිහ මොකක්ද?


ලංකාවෙ මීටත් වඩා ලස්සන තැන තියනව මචන්. ඒත් ඒ තැන හරියට හදල නෑ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න. හැදුවත් එන මිනිස්සු එතන කුණු දාල ජරා කරනව. සමහර මිනිස්සු දැක්ක තැන සත්තු මරණ, ගල්ගහන නිසා මේ වගේ මිනිස්සුන්ට බය නැති වෙන්නේ නෑ.
තව තැන කිහිපයක් තියනව. photo ටිකක් ගහගෙන ඇවිත් දාන්නම්.
green card මචන්. student visa මාර්ගය ගැනනම් දන්නේ නෑ. එන්න හැබැයි ලේසිම ක්රමය තමයි post-graduate වලට එන එක.