මිනිසුන් පාත්තයෝ වූ හැටි.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මාරම ලස්සනක් බන්.ලංකාවෙ කොයින්ද මේවා.තෑන්ක්ස් මචන් අපිටත් ඒ ලස්සන තැන පෙන්නුවට.
    තව ෆොටෝස් දාන්න මචන්.තව ලස්සන තැන් නැද්ද ඔය පැත්තෙ.දාන්නකො පින්තූර.

    ඇමෙරිකා එන්න අමාරුයි නේ බන්. ඔයා ඉන්නෙ studen visa ද?
    ඔය පැත්තෙ එනවනම් එන්න හොදම විදිහ මොකක්ද?

    ලංකාවෙ මීටත් වඩා ලස්සන තැන තියනව මචන්. ඒත් ඒ තැන හරියට හදල නෑ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න. හැදුවත් එන මිනිස්සු එතන කුණු දාල ජරා කරනව. සමහර මිනිස්සු දැක්ක තැන සත්තු මරණ, ගල්ගහන නිසා මේ වගේ මිනිස්සුන්ට බය නැති වෙන්නේ නෑ.:(

    තව තැන කිහිපයක් තියනව. photo ටිකක් ගහගෙන ඇවිත් දාන්නම්.:)

    green card මචන්. student visa මාර්ගය ගැනනම් දන්නේ නෑ. එන්න හැබැයි ලේසිම ක්‍රමය තමයි post-graduate වලට එන එක.​
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ලංකාවෙ මීටත් වඩා ලස්සන තැන තියනව මචන්. ඒත් ඒ තැන හරියට හදල නෑ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න. හැදුවත් එන මිනිස්සු එතන කුණු දාල ජරා කරනව. සමහර මිනිස්සු දැක්ක තැන සත්තු මරණ, ගල්ගහන නිසා මේ වගේ මිනිස්සුන්ට බය නැති වෙන්නේ නෑ.:(

    තව තැන කිහිපයක් තියනව. photo ටිකක් ගහගෙන ඇවිත් දාන්නම්.:)

    green card මචන්. student visa මාර්ගය ගැනනම් දන්නේ නෑ. එන්න හැබැයි ලේසිම ක්‍රමය තමයි post-graduate වලට එන එක.​

    ඒ කියන්නෙ උබට luck එක තිබිලා.GREEN CARD එකෙන් යන්න පුලුවන් එක්කෙනාටද මචන්?
    කොහොමද ඔහෙට ආවම PR කෙනෙක් විදිහට ඉන්න පුලුවන්ද?
    ඇත්තටම කියන්න ලංකාවද ඔහේද වඩා හොද කියලා.
    තව මචන් අකමැත්තක් නැත්නම් කියන්න ඔයා USA වල මොනාද කරන්නෙ කියලා.

    තව ෆොටෝස් තියෙනවනම් දාන්න ඈ.දැම්මම මට මැසේජ් එකක් තියන්ඩ.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    සුපිරියි මචෝ..
    11.gif