එහෙනං උඹේ සහෝදරියො තාම හැංගි මුත්තං කරන වයසෙ වෙන්න ඇති![]()
ඒ පොඩි කාලෙ බං ලොකු වෙලා පවුල් ගත වුනාට පස්සෙ ඊට පස්සෙ වටින්නෙ දේපල![]()
ඔය වෙනස් වෙන්නෑ කියන හැම එකාම වෙනස් වෙනව![]()
![]()
හැබැයි එහෙමයි කියල මචං ජේසොන්...................
.
.
.
.
.
.
.
.
.
.
.
උඹ හැමදාම ළිදට පනින්න ඕන නෑ නේ මචං...............

එහෙනං උඹේ සහෝදරියො තාම හැංගි මුත්තං කරන වයසෙ වෙන්න ඇති![]()
ඒ පොඩි කාලෙ බං ලොකු වෙලා පවුල් ගත වුනාට පස්සෙ ඊට පස්සෙ වටින්නෙ දේපල![]()
ඔය වෙනස් වෙන්නෑ කියන හැම එකාම වෙනස් වෙනව![]()
![]()

akkila nm hodai bn Hamoma ehema hithanne nane![]()

ම්සට සහොදරයො/රියො නෑ බන්... මම කිව්වෙ මම එහෙම සීන් දැකල තියනව... බැන්දට පස්සෙ නම් වෙනස් වෙනව තමයි... මම කිව්වෙ දෙමව්පියො යාටතෙ ඉන්න කාලෙ...
![]()
game of thrones වල ඔය ඔක්කොම පැහැදිලිව විස්තරාත්මකව තියෙනව![]()
![]()