මිනිසුන් මෙතරම් කුරිරුද???
මෙය ලිවීමට සිතුවේ දින කිහිපයකට පෙර මා මුහුණදුන් සිදුවීමක් අරබයාය.
උදේ අවදිවී බලන විට නිවාස අසල ගසක හොඳින් වැදුණු වල් ඌරෙකු කම්බියකින් පැටලී සිටිනු දැකගත හැකි විය. අප කිට්ටු වූ විට ඌ මරබයෙන් දන්ගලුවේය. මා හට දක්නට ලැබුනේ යමෙකු විසින් ගසනා ලද මද්දක් ඌරගෙ බඩ වටා ඇති ආකාරයයි. යමුකු ගැසූ මද්දක පැටලුනු ඌරා කෙසේ හෝ එය ගලවාගෙන ඇත. නමුත්ඌරා දුවන විට ඇඟ වටා වේලි තිබුණු මද්ද ගසේ පටලීඅත. මරබය උගෙන් පැහැදිලිවම දක්නට තිබිණි. උගේ වේදනාව වඩාත් වදිවුයේ මද්ද ගසා තිබුනේ තියුණු කටුකම්බියකින් නිසාය.

වටාපිටාවෙන් පැමිණි කිහිප දෙනෙක් ඌරා මැරීමට පැහැර දිය යුතු ආකාරය හා සමගැසිය යුතු ආකාරය මට දන්වා සිටියේය. පණපිටින් නිදහස් කිරීම සුදුසු බව ඔවුනට කී විට ඔවුන්ට කෙසේ හෝ ඌරාව මරා කෑමට අවශ්‍ය විය. කෙසේ වෙත්තත් අවසානයේ වනජීවී නිලධාරෙන්ට ලබාදුන් ඇමතුමකින් පසු ඔවුන් පැමිණ සත්වයා පන පිටින් නිදහස් කළේය. ඇත්තෙන්ම එම නිලධාරීන් ක්‍රියා කල අකාරය ප්‍රශංසනීය වේ.
මට ඇති ප්රශ්නය මන්ද මොවුන්ට මේ සතාට පන ඇති බව නොතේරෙන්නේ??? මන්ද වේදනාව නොතෙරෙන්නේ??? මොවුන්ගේ මිනිසත්කම කොහෙද??