මිනිසුන් මෙතරම් කුරිරුද???

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කවුදෝ සොන්නයෙක්ට රිදිලා මගේ රේප් කපලා. කවුද සොන්නයෝ තම්බින්ට පුක දුන්නේ???

    "geri thambinta puka denna epa wesige putho. ube amma hambayekta puka deelada? gnanasaara hamadurowo hira kaleth hambayo aka dana ganin awalam ballo."

    :D:D:rofl:

    මිනිසුන් මෙතරම්... 02-29-2016 12:29 PM geri thambinta puka denna epa wesige putho. ube amma hambayekta puka deelada? gnanasaara hamadurowo hira kaleth hambayo aka dana ganin awalam ballo.

    kauda pako thambinta puka dunne? :angry::angry::angry:

    mageth kapala :rofl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙය ලිවීමට සිතුවේ දින කිහිපයකට පෙර මා මුහුණදුන් සිදුවීමක් අරබයාය.

    pboar1_1383865c.jpg

    උදේ අවදිවී බලන විට නිවාස අසල ගසක හොඳින් වැදුණු වල් ඌරෙකු කම්බියකින් පැටලී සිටිනු දැකගත හැකි විය. අප කිට්ටු වූ විට ඌ මරබයෙන් දන්ගලුවේය. මා හට දක්නට ලැබුනේ යමෙකු විසින් ගසනා ලද මද්දක් ඌරගෙ බඩ වටා ඇති ආකාරයයි. යමුකු ගැසූ මද්දක පැටලුනු ඌරා කෙසේ හෝ එය ගලවාගෙන ඇත. නමුත්ඌරා දුවන විට ඇඟ වටා වේලි තිබුණු මද්ද ගසේ පටලීඅත. මරබය උගෙන් පැහැදිලිවම දක්නට තිබිණි. උගේ වේදනාව වඩාත් වදිවුයේ මද්ද ගසා තිබුනේ තියුණු කටුකම්බියකින් නිසාය. :(:(

    වටාපිටාවෙන් පැමිණි කිහිප දෙනෙක් ඌරා මැරීමට පැහැර දිය යුතු ආකාරය හා සමගැසිය යුතු ආකාරය මට දන්වා සිටියේය. පණපිටින් නිදහස් කිරීම සුදුසු බව ඔවුනට කී විට ඔවුන්ට කෙසේ හෝ ඌරාව මරා කෑමට අවශ්‍ය විය. කෙසේ වෙත්තත් අවසානයේ වනජීවී නිලධාරෙන්ට ලබාදුන් ඇමතුමකින් පසු ඔවුන් පැමිණ සත්වයා පන පිටින් නිදහස් කළේය. ඇත්තෙන්ම එම නිලධාරීන් ක්‍රියා කල අකාරය ප්‍රශංසනීය වේ.

    මට ඇති ප්‍රශ්නය මන්ද මොවුන්ට මේ සතාට පන ඇති බව නොතේරෙන්නේ??? මන්ද වේදනාව නොතෙරෙන්නේ??? මොවුන්ගේ මිනිසත්කම කොහෙද??:no::no:

    රෙස්පෙක්ට් මචන්. +

    උඹ අහපු ප්‍රශ්න වලට උත්තර බුදු දහමේ නම් තියෙනව විස්තර කරල. මිනිස්සු වර්ග කරන්න පුළුවන් කීප විදිහකට:

    • අඳුරෙන් අඳුරට යන්නෝ - මනුස්සයෙක් වුනත් පවුකාර තැනක ඉපදිලා තවත් පවු එකතු කරගන්න අය. මේ අයට සසර දිගයි.
    • එළියෙන් අඳුරට යන්නෝ - පෙර පින් බෙලෙන් මේ අය පින් රැස්කරගත හැකි තැනක ඉපදුනත්, දහම ප්‍රායෝගිකව යොදාගෙන සසර කෙටි කරගන්න බැරිවුනු අය මේ ගණයට වැටෙනව. මේ අය සසර කෙටි කරගන්න ලැබුනු අවස්තාව මගහැරගෙන දුගතියට පත්වෙනවා.
    • අඳුරෙන් එළියට එන්නෝ - පවුකාර තැනක ඉපදුනු මනුස්සයෙක් වුනත් තවත් පවු එකතු කරගන්න නැතුව, දහම අවබෝද කරගන්න උත්සාහ කරන, ඒ අවබෝදය ප්‍රායෝගිකව භාවිත කරන අය. මේ අය දිගු සසර කෙටි කරගන්න උත්සාහ කරන අයයි.
    • එළියෙන් එළියටම යන්නෝ - මේ අය දහම් අවබෝධයට පහසු තැනක ඉපදෙන්නෙ පෙර පින් නිසා. තව තවත් කුසල් රැස් කිරීමටත්, දනම් අවබෝධයටත් මේ අය පෙළඹෙන්නේ සසර තව තවත් කෙටි කරගනිමින් නිවණටම යොමු වීමටයි.

    අනිත් අයගේ පව්කාර වැඩ නිසා දුක් වෙන්න එපා මචන්. උඹේ හිතේ සතාගේ මස් කන්න කෑදර කමක් ඇති නොවුනු එකත්, ඒ සතාට අභය දානය දෙන්න අදහසක් පහළ වීම නිසාත්, ඒ අදහස ක්‍රියාත්මක කරීමත් කියන දේවල් මතක කරලා සතුටු වෙයන්. උඹට කවද හරි ජීවිතේ මරණ බය දැණුනු මොහොතක මේ ක්‍රියාව මතක් කරපන්.

    මිනිස්සු සල්ලි වියදම් කරලා සත්තු නිදහක් කරන්නෙ. උඹට ඒ අවස්තාව පහසුවෙන්ම ගෙදරටම ගෙනැත් දීපු ඒ සතාටත් මයිත්‍රී කරපන්. උඹ ලබගත්තු පින් අනුමෝදන් කරල ඒ තිරිසන් භවයෙන් මිදිල සුගතිගාමී වෙලා නිවන් දකින්න කියල ප්‍රාර්ථනවක් කරපන් (පන්සලේ බෝධිය මුලදි කරන්න පුළුවන් නම් නියමයි ).

    lotus-03.jpg

    උඹ කරපු දේ හටියටම නෙළුම් මලක් වගේ. වටෙ හිටපු එවුන් මඩ ගොඩක්. නමුත් ඒ මඩ උඹේ හිතේ රැඳුනේ නෑ. උඹේ අදහස මඩ වතුරෙන් ඉහළට ඇවිත් හාත්පස සුවඳවත් කරමින්, විචිත්‍රවත් කරමින් බබලනව.

    මේ පුන්ය කර්මය කියල අපිටත් පින් අනුමෝදන් වෙන්න අවස්තාවක් දුන්නට බොහොම පින්. :yes: සාධු සාධු සාධු!​
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඌරව මැරුවම ඒ ඌර මේ තිරිසන් ජීවිතයෙන් මිදිල ඊලඟ භවයට යනවා. සමහර විට දිවියලෝකෙ යන්නත් ඉඩ තියෙනව. :dull:

    ඊටත් වඩා දුගතියකට යන්නත් ඉඩ තියෙනව. අපට ඒ ගැන කියන්න ඤාණයක් නෑනෙ. ඒක නිසා සත්තු මරලා පවු කරගන්නෙ නැතුව ඉමු නේ.
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර

    කරුණු දැක්වීමට බොහොම ස්තුතියි මචන්. අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඌරව මැරුවම ඒ ඌර මේ තිරිසන් ජීවිතයෙන් මිදිල ඊලඟ භවයට යනවා. සමහර විට දිවියලෝකෙ යන්නත් ඉඩ තියෙනව. :dull:

    :yes:
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඌරව මැරුවම ඒ ඌර මේ තිරිසන් ජීවිතයෙන් මිදිල ඊලඟ භවයට යනවා. සමහර විට දිවියලෝකෙ යන්නත් ඉඩ තියෙනව. :dull:

    මචන් කටු කම්බියකින් බැඳලා ඉන්න ඌරෙක්ව මරන්ට උඹ උට පොල්ලකින් හරි වෙන මොකකින් හරි ගහද්දි ඌ යහපත් චුති සිතක් ඇතිකරගෙන උඹටත් මය්ත්රි කරලා දිවය ලෝකේ යයි කියලා හිතනවාද???:baffled::baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඕවා ගැන කතා කරල වැඩක් නෑ බන් :(

    දවසක් එකෙක් මට කියනව උන්ගෙ කුකුල් කොටුවට කලවැද්දෙක් ආවලු. රෑ ඌව අල්ලල ගෝනියකට දාලා යකඩෙන් ඇන්නලු ගෝනියත් එක්කම. පස්සෙ ඌවත් කෑවලු. මම ඉතින් මොනාත් කියන්න ගියෙ නෑ. ඔය වගේ පව්කාරයන්ට කියල වැඩක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    රෙස්පෙක්ට් මචන්. +

    උඹ අහපු ප්‍රශ්න වලට උත්තර බුදු දහමේ නම් තියෙනව විස්තර කරල. මිනිස්සු වර්ග කරන්න පුළුවන් කීප විදිහකට:

    • අඳුරෙන් අඳුරට යන්නෝ - මනුස්සයෙක් වුනත් පවුකාර තැනක ඉපදිලා තවත් පවු එකතු කරගන්න අය. මේ අයට සසර දිගයි.
    • එළියෙන් අඳුරට යන්නෝ - පෙර පින් බෙලෙන් මේ අය පින් රැස්කරගත හැකි තැනක ඉපදුනත්, දහම ප්‍රායෝගිකව යොදාගෙන සසර කෙටි කරගන්න බැරිවුනු අය මේ ගණයට වැටෙනව. මේ අය සසර කෙටි කරගන්න ලැබුනු අවස්තාව මගහැරගෙන දුගතියට පත්වෙනවා.
    • අඳුරෙන් එළියට එන්නෝ - පවුකාර තැනක ඉපදුනු මනුස්සයෙක් වුනත් තවත් පවු එකතු කරගන්න නැතුව, දහම අවබෝද කරගන්න උත්සාහ කරන, ඒ අවබෝදය ප්‍රායෝගිකව භාවිත කරන අය. මේ අය දිගු සසර කෙටි කරගන්න උත්සාහ කරන අයයි.
    • එළියෙන් එළියටම යන්නෝ - මේ අය දහම් අවබෝධයට පහසු තැනක ඉපදෙන්නෙ පෙර පින් නිසා. තව තවත් කුසල් රැස් කිරීමටත්, දනම් අවබෝධයටත් මේ අය පෙළඹෙන්නේ සසර තව තවත් කෙටි කරගනිමින් නිවණටම යොමු වීමටයි.

    අනිත් අයගේ පව්කාර වැඩ නිසා දුක් වෙන්න එපා මචන්. උඹේ හිතේ සතාගේ මස් කන්න කෑදර කමක් ඇති නොවුනු එකත්, ඒ සතාට අභය දානය දෙන්න අදහසක් පහළ වීම නිසාත්, ඒ අදහස ක්‍රියාත්මක කරීමත් කියන දේවල් මතක කරලා සතුටු වෙයන්. උඹට කවද හරි ජීවිතේ මරණ බය දැණුනු මොහොතක මේ ක්‍රියාව මතක් කරපන්.

    මිනිස්සු සල්ලි වියදම් කරලා සත්තු නිදහක් කරන්නෙ. උඹට ඒ අවස්තාව පහසුවෙන්ම ගෙදරටම ගෙනැත් දීපු ඒ සතාටත් මයිත්‍රී කරපන්. උඹ ලබගත්තු පින් අනුමෝදන් කරල ඒ තිරිසන් භවයෙන් මිදිල සුගතිගාමී වෙලා නිවන් දකින්න කියල ප්‍රාර්ථනවක් කරපන් (පන්සලේ බෝධිය මුලදි කරන්න පුළුවන් නම් නියමයි ).

    lotus-03.jpg

    උඹ කරපු දේ හටියටම නෙළුම් මලක් වගේ. වටෙ හිටපු එවුන් මඩ ගොඩක්. නමුත් ඒ මඩ උඹේ හිතේ රැඳුනේ නෑ. උඹේ අදහස මඩ වතුරෙන් ඉහළට ඇවිත් හාත්පස සුවඳවත් කරමින්, විචිත්‍රවත් කරමින් බබලනව.

    මේ පුන්ය කර්මය කියල අපිටත් පින් අනුමෝදන් වෙන්න අවස්තාවක් දුන්නට බොහොම පින්. :yes: සාධු සාධු සාධු!​

    thanks mcn
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඕවා ගැන කතා කරල වැඩක් නෑ බන් :(

    දවසක් එකෙක් මට කියනව උන්ගෙ කුකුල් කොටුවට කලවැද්දෙක් ආවලු. රෑ ඌව අල්ලල ගෝනියකට දාලා යකඩෙන් ඇන්නලු ගෝනියත් එක්කම. පස්සෙ ඌවත් කෑවලු. මම ඉතින් මොනාත් කියන්න ගියෙ නෑ. ඔය වගේ පව්කාරයන්ට කියල වැඩක් නෑ.

    ammata siri e yaka gooniyath ekkamada kala tiyeyenne.nodakin ban