මිනිසුන් වන අපි ජීවිතයේ කල යුතුදේ සරලව

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මිනිසුන් වන අපි ජීවිතයේ කල යුතුදේ සරලව

    සැප සම්පත් ලැබෙන විට නොපමාව නැවත
    කුසල් රැස් කරන්න,
    ඒ ඔබේ කුසල් ගෙවී යන නිසා...

    කරදර විපත් සිදුවන විට සතුටුවන්න,
    ඒ ඔබේ අකුසල් ගෙවී යන නිසා...


    මේ දේ කලා නම් මේ ජීවිතේ අපිට සතුටින් ඉන්න පුලුවන් ඊලග ආත්ම වලදිත්