මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි

    [FONT=&quot]බුදුනි ජේසුනී නබි නායක තුමෙනි[/FONT]
    [FONT=&quot]නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවි[/FONT]
    [FONT=&quot]මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි[/FONT]
    [FONT=&quot]ප්‍රඥාවන්තයන් සිංහාසනාරූඬ කල මැනැවි

    [/FONT]සංසාරේ කිසිම දවසක මෙවන් විපතක් සිදු නොවේවා !

    මුලින්ම මම කියන්නම් කරුනාකරලා, නෑවත්තත් කියන්නම් කරුනාකරලා මගෙ මෙ ත්‍රේඩ් එකෙ ආගම් වලට, එවගෙම ජාතින්ට විරුද්දව අදහස් නම් පලකරන්න එපා,,එක තමයි මගෙ කාරුනික ඉල්ලිම,,මම කවදාවත් ජාති ආගම් වලට ගරහන,විවෙචනය කරන්න කෙනෙක් නෙමෙයි,,මෙ ඉන්නෙ අම්මලා,තත්තල්ලා එක්ක හුරතල් උනු පොඩි ලමයි,,එයාලගෙ කිරි සුවද තවමත් තියෙනවා,,මෙහෙම ලමයින්ව මෙ වගෙ අපරාද වලට ගොදුරු කරන්න කිසිම හෙතුවක් නෑහෑ,,මොකද මෙ පොඩි බබාලා තවම ලොකෙ හරියට දෑකලවත් නෑහෑ,,අපිටත් තිබුනා කාලකන්නි යුද්දයෙ අමිහිරි මතකයන්,,අපිත් එ දුකම වින්ද ජාතියක්,,කාලකන්නි චෑනල් 4 කොහෙද ඉන්නෙ දෑන්????මෙවට යුද අපරාද කියන්නෙ නෑත්ද????
    [FONT=&quot]මෙ පින්තුර දෑකලා "අනෙ මෙහෙමත් අපරාදයක්" කියලා දුක් වෙන්නෙ නෑති මිනිහෙක්ට හදවතක් කියලා දෙයක් නෑහෑ,සත්තයි
    palestinian-sibling-killed-stands.jpg

    nov-14-2012-gaza-under-israel-attack-182552_304572439652700_136449967_n.jpg

    nov-14-2012-gaza-under-israel-attack-27898_304572356319375_997056588_n.jpg

    00ea5ecc-257c-4a86-a04e-d8537b6447d5.jpg

    d9cad355808d4020210f6a70670030aa.jpg

    nov-14-2012-gaza-under-israel-attack-59663_304571879652756_376345438_n.jpg

    Israel+attack.jpg

    71be334bc56eb6a97c2eddafe07193ac.jpg

    israel-kills-children-b-40.jpg

    palestinian-child-hospital-bed.jpg

    640x392_36787_249657.jpg

    7632a4d48affceb5fba80c265c6cf74e.jpg

    [/FONT]
    සංසාරේ කිසිම දවසක මෙවන් විපතක් සිදු නොවේවා !
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    :(:( YES :(:(
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    UN එක ගැන කතා කරලා වැඩක් නැහැ බන් ,
    UN = INVOLVED IN PEACE නෙවෙයි UN+INVOLVED IN PEACE

    tumblr_m7n8gbQ8Ad1qgu7bjo1_500.jpg
    kind-Sri-Lanka-army.jpg

    අපෙ රන විරුවො කොච්චර මානුශිය මෙහෙවරක් කලාද.එවට චෑනල් 4 කලෙ පට්ටපල් බොරු හදලා ෆිල්ම් ගහපු එක,,,උන්ට මෙ දෑන් ඉශ්‍රායල් කරන අපරාද පෙන්නෙ නෑහෑ
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    kind-Sri-Lanka-army.jpg

    අපෙ රන විරුවො කොච්චර මානුශිය මෙහෙවරක් කලාද.එවට චෑනල් 4 කලෙ පට්ටපල් බොරු හදලා ෆිල්ම් ගහපු එක,,,උන්ට මෙ දෑන් ඉශ්‍රායල් කරන අපරාද පෙන්නෙ නෑහෑ

    ඇත්ත කතාව මචන් :(:(:(:(:(
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    kind-Sri-Lanka-army.jpg

    අපෙ රන විරුවො කොච්චර මානුශිය මෙහෙවරක් කලාද.එවට චෑනල් 4 කලෙ පට්ටපල් බොරු හදලා ෆිල්ම් ගහපු එක,,,උන්ට මෙ දෑන් ඉශ්‍රායල් කරන අපරාද පෙන්නෙ නෑහෑ

    ඇත්ත මචන් , :(
     
    • Like
    Reactions: gkcnalaka

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    දුකයි තමා බං ඒත් කරපු පවු ගෙවන්නත් එපැයි!

    ඒක නම් ඇත්ත තමයි බං. ඒත් හිතක් පපුවක් තියෙන මිනිස්සු විදියට කොහමද මේවා බලන් ඉන්නේ?? :no:
    මේ අම්මල තාත්තලා කොච්චර අඩන්න ඇද්ද? මේ පොඩි උන් අවසාන මොහතේ කොච්චර වේදනාවෙන් කෑගහන්න ඇද්ද? :(:(:(:(:(
    මට අපේ ගෙදර ඉන්න පොඩිවුන්, පොඩි දේටත් අඩන හැටි මතක් උනාම මේ අසරණයෝ කොච්චර දුකක් විදින්න ඇතිද?
    :oo::(:(