මිනිසුනේ....චන්දය දෙන්න කලින් මේ ගැනත් හිතන
යකුනේ....චන්දෙ කියලා ගහ මරා ගන්න එපා....අන්තිමේදී චන්දෙ ඉල්ලපු උන් සමගි වෙයි....උබල අපි වගෙ අහින්සක උන් කීදෙනෙක් මේ කාලකන්නි චන්දෙ නිසා විනාස උනාද? චන්දෙ ඉල්ලන අය කෙසේ වෙතත්...උන්ගෙ වටේ ඉන්න හරක් ටිකට නම් ඔනෙ වෙලා තියෙන්නෙ ඒකයි.....ගහ මරා ගෙන උබලා කරන්නේ ඒ සක්කිලින්ට රට පාවා දෙන එකයි!!!! මේ ගැනත් හිතන්න.....

Last edited: