චන්දය දීමට පෙර මේ ගැනත් සිතන්න

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    චන්දය දීමට පෙර මේ ගැනත් සිතන්න

    stock-photo-fight-166797077.jpg

    අපේ office එකේ project එකක් හම්බුනාම, අපි මහන්සිවෙලා එක කරලා දෙනවා. සමහර ඒවා අවුරුදු ගනම් කටු කාල කරන්නේ. එත් යම් කිසි වැඩක් කරනකොට එක විවේචනය කරන්න කට්ටිය ඕනේ office එකක ඉන්නව. ඒ ගොල්ලෝ එහෙම කරන්නේ වෙන මොකවත් නිසා නෙවි, තමුන්ගේ ප්‍රයෝජනයට (උඩින් ඉන්න අයට කේලම් කියල අපිව කපන්න, එක දාගන්න). ඔවුන් අවස්ථාවාදීන්. වැඩේ 90% සාර්ථකව කරාම හැමෝම කතා කරන්නේ අසාර්ථක වුනු 10% ගැන. මේ නිසා අපි කලකිරෙනවා. හැබැයි ඔය විවේචකයන්ට වැඩක් දුන්නොත් උන්ට කර ගන්න නම් බහැ.

    ප්‍රයෝගිකව වැඩක් කරන කොට,
    (1) අපි බලාපොරොත්තු නොවෙන අබියෝගවලට මුහුණ දෙනවා. සමහර ඒවා අපේ ප්‍රශ්න නොවෙයි. අපි පාවිච්චි කරන software වල ප්‍රශ්න
    (2) අපිත් එක්ක වැඩ කරන අයගේ අතපසුවීම් නිසා අපිට තමයි ප්‍රශ්න එන්නේ. අපිට තමයි බැනුම් එන්නේ. ඒවා ඉවසගන්න වෙනවා. (golden rule -
    Authority can be delegated but responsibility can never be delegated )
    (3) අපිට ලැබෙන සම්පත් සීමිතයි, අපේ හැකියාව සීමිතයි, යම් කිසි කාල ප්‍රමනයකදී අපිට කරන්න වැඩ ප්‍රමාණය සීමිතයි.
    (4) ප්‍රයෝගිකව සියලු දෙනාම සතුටු කරන්න බැහැ

    ඒ නිසා දෙයක් විවේචනය කරන්න ලෙස්යි. එත් යමක් කරන්න ගිහාම තමයි කරන මිහිහ දන්නේ කොච්චර අමාරුද කියල,
    voting_660_092713120045_100313085332.jpg


    දැන් මැතිවරනෙට හැරෙමු. මේක පොඩි ප්‍රාදේශීය චන්දයක්. ඔයගොල්ලොන්ගේ පළාතට වැඩියෙන්ම ප්‍රයෝගිකව වැඩක් කරන්න පුළුවන් කියල හිතන කෙනාට චන්දෙ දෙන්න හොදට කල්පනා කරලා බලල. නගරය ගම අඩියක් හරි ප්‍රයෝගිකව (කටින් නොවේ) ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක්කෙනෙකුට චන්දෙ දෙන්න. පසුව පසුතැවිලි නොවන්න. උනුත් හොරු මුනුත් හොරු කියන බොලද පටු පදනමෙන් පමණක් නොසිතන්න. ජීවිතේ අද්දැකීම් තුලින් පාඩම් ඉගෙන ගන්න.
     
    Last edited:
    • Haha
    Reactions: Identity

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    govt. office wala wenna athi wiwechanaya kara kara inne.
    mama private companies dekka wada karala thiyenawa. ewaye nam oya wiwechanyaka kara kara bayila natanna.

    oya jvp ekek ge kiyala dala thiyena page eka nam madak kiyala baluwama penawa.
    jvp ewun oya wage moda katha kiyanne na.
    anika uge detail baluwama
    u landon gihin iganagena works for no job company.
    ubalata thama oya wage ewa daane
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජෙප්පො මේ පාර දිනන්නමයි වගේ ට්‍රයි ඵක.මිනිස්සුන්ට තියෙන අාදරේට ඔය.ඔව් ඔව්..:rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ජෙප්පො මේ පාර දිනන්නමයි වගේ ට්‍රයි ඵක.

    ඒ ගොල්ලෝ මෙච්චර දවස් ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා හිටියේ. පනත් 2/3 බලෙන් සම්මත වෙන්න ආණ්ඩුවට සහයෝගය දුන්න. මිනිස්සුන්ට පෙන්න බොරුවට පොඩ්ඩක් විවේචනය කරනවා. චන්දෙ ලන්වුනම තමයි මිනිස්සු මතක් වෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඒ ගොල්ලෝ මෙච්චර දවස් ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා හිටියේ. පනත් 2/3 බලෙන් සම්මත වෙන්න ආණ්ඩුවට සහයෝගය දුන්න. මිනිස්සුන්ට පෙන්න බොරුවට පොඩ්ඩක් විවේචනය කරනවා. චන්දෙ ලන්වුනම තමයි මිනිස්සු මතක් වෙන්නේ

    munta asana 5ine ban thiyenneth :oo::oo:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    දැන් මැතිවරනෙට හැරෙමු. මේක පොඩි ප්‍රාදේශීය චන්දයක්. ඔයගොල්ලොන්ගේ පළාතට වැඩියෙන්ම ප්‍රයෝගිකව වැඩක් කරන්න පුළුවන් කියල හිතන කෙනාට චන්දෙ දෙන්න හොදට කල්පනා කරලා බලල. නගරය ගම අඩියක් හරි ප්‍රයෝගිකව (කටින් නොවේ) ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක්කෙනෙකුට චන්දෙ දෙන්න. පසුව පසුතැවිලි නොවන්න. උනුත් හොරු මුනුත් හොරු කියන බොලද පටු පදනමෙන් පමණක් නොසිතන්න. ජීවිතේ අද්දැකීම් තුලින් පාඩම් ඉගෙන ගන්න.

    :yes::yes:
     

    Similar threads