මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු.

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු.

    මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු ආරක්ශක කෑමරා වීඩියොවකට හසුවෙයි

    අද මෙ කියන්න යන්නෙ චීනයෙ ආරක්ශක කෑමරවක සටහන් උන පිටසක්වල ජීවියෙක් ගෑන. මෙය පිටසක්වලින් ආපු කෙනෙක් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියනවා ඊට අමතරව මෙයා මනසික හකියාව දියුනු කරපු මෙ සක්වල කෙනෙක් වෙන්නත් පුලුවන්

    මෙකයි සිද්දිය. මේක සාමන්යෙන් චීනයෙ සුලබ සිද්දියක්. මෙ වගෙ ට්‍රක් චීන පරවල් වල හරි වේගෙන් ගමන් කරනවා ඒවගෙ ට්‍රක් හරියට හදිසි අනතුරුත් සිද්ද කරනවා. මෙ වීඩියොව දක්වන කාල සීමාවන් චීනයෙ උනුසුම් කාල සීමාවක්. ඒ නිසා වීඩියොවේ ඉන්න අයගෙ අදුම් පෑලදුම් සාමන්යයි. එ වගේම චීනයෙ දුප්පතුන් අතර බයිසිකලය හරි ජනප්‍රියයි.

    මේ වීඩියොවෙ හරි අපූරු දෙයක් වෙනවා. පාරෙ එක පෑත්තකින් වෙගෙන් ඈදිලා එන ට්‍රක් රතය අනිත් පසින් එන බයිසිකලයෙ හපෙන්න යනකොටම බයිසිකලයට විරුද්ධ ඩෙසින් ඈදිල එන අත්බූත රුවක් අර බයිසිකලය සමග එලියක් විහිදුවන් අතුරුදහන් වෙලා පාරෙ කෙලවරකින් එලියක් විහිදුවන් මතු වෙනවා

    අර අත්බූත පුද්ගලයගෙ දෑට් දෙපා හා මුහුන දිලිසෙනව. තමන්ගෙ රතයට යට වුන කෙනා බලන්න ට්‍රක් රියදුරා බහෑල එන කොට අර ජීවියා තමන්ගෙ දිලිසෙන අත් දෙක සාක්කු වල හන්ග ගන කාටවත් මූන නොදී ඉක්මන් ගමනින් යන්න යනවා.

    අපි ගොඩක් අද්භූත දෙවල් කැමරාවක වගේ සටහන් උනාම අපො ඔක හදපු එකක් කියල කියනවා. ඇතටම අපි එහෙම කරන්නෙ සමහර අත්භූත එහෙමත් නෑත්තම් නවීන විද්යාවෙන් පහදන්න බෑ කියල හිතෙන දෙවල් බොරු කියල හිත හදා ගන්න එක එව පිලි අරගන එ වගෙ දෙවල් පහදගන්න උත්සහ කරන එක ඒ වගෙ දෙවල් බොරු කියල හිත හදා ගන්නවට වඩා අමාරු නිසා. අනික සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා දෙයක් දිහා බලන්න ඇති අකමෑත්ත නිසා. එකෙන් මම කියන්නෙ මේ වීඩීයොව පිලි ගන්න කියල නෙවෙයි. බොරු එවල් ගොඩක් අන්තර්ජාලයෙ තියනව. එත් හමදෙම බොරු නෙවෙයි. අපිට තාම පෑහෑදිලි කරගන්න තෙරුම් ගන්න බෑරි උන ඩෙවලුත් මෙ ලොකෙ තියනව.

    මෙක ඈත්තටම ආරක්ශක කෑමරාවක සටහන් වුන දෙයක් මේක සෑබෑවක් කියා විස්වාස කිරීම හො නොකිරීම ඔබට බාරයි. මෙ අනන්ත වූ විශ්වයෙ අප දන්නා දකිනා විශ්වාස කරනා දෙයට වඩා නොදන්නා නොදකිනා හා විශ්වාස නොකරනා නමුත් සෑබෑවටම පවතිනා දෙ වෑඩි බව මගේ විශ්වාසයයි

    Source- http://vishmitha.blogspot.com/2013/08/blog-post_12.html
     
    • Like
    Reactions: Amal227

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අඩෝ මේක ඇත්ත නම් අපිට අපි ගැනම අයෙත් සැරයක් හිතන්න වෙනවා.
    Thanks for Sharing Machan..
    REP+
    :) :) :)
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු ආරක්ශක කෑමරා වීඩියොවකට හසුවෙයි

    අද මෙ කියන්න යන්නෙ චීනයෙ ආරක්ශක කෑමරවක සටහන් උන පිටසක්වල ජීවියෙක් ගෑන. මෙය පිටසක්වලින් ආපු කෙනෙක් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියනවා ඊට අමතරව මෙයා මනසික හකියාව දියුනු කරපු මෙ සක්වල කෙනෙක් වෙන්නත් පුලුවන්

    මෙකයි සිද්දිය. මේක සාමන්යෙන් චීනයෙ සුලබ සිද්දියක්. මෙ වගෙ ට්‍රක් චීන පරවල් වල හරි වේගෙන් ගමන් කරනවා ඒවගෙ ට්‍රක් හරියට හදිසි අනතුරුත් සිද්ද කරනවා. මෙ වීඩියොව දක්වන කාල සීමාවන් චීනයෙ උනුසුම් කාල සීමාවක්. ඒ නිසා වීඩියොවේ ඉන්න අයගෙ අදුම් පෑලදුම් සාමන්යයි. එ වගේම චීනයෙ දුප්පතුන් අතර බයිසිකලය හරි ජනප්‍රියයි.

    මේ වීඩියොවෙ හරි අපූරු දෙයක් වෙනවා. පාරෙ එක පෑත්තකින් වෙගෙන් ඈදිලා එන ට්‍රක් රතය අනිත් පසින් එන බයිසිකලයෙ හපෙන්න යනකොටම බයිසිකලයට විරුද්ධ ඩෙසින් ඈදිල එන අත්බූත රුවක් අර බයිසිකලය සමග එලියක් විහිදුවන් අතුරුදහන් වෙලා පාරෙ කෙලවරකින් එලියක් විහිදුවන් මතු වෙනවා

    අර අත්බූත පුද්ගලයගෙ දෑට් දෙපා හා මුහුන දිලිසෙනව. තමන්ගෙ රතයට යට වුන කෙනා බලන්න ට්‍රක් රියදුරා බහෑල එන කොට අර ජීවියා තමන්ගෙ දිලිසෙන අත් දෙක සාක්කු වල හන්ග ගන කාටවත් මූන නොදී ඉක්මන් ගමනින් යන්න යනවා.

    අපි ගොඩක් අද්භූත දෙවල් කැමරාවක වගේ සටහන් උනාම අපො ඔක හදපු එකක් කියල කියනවා. ඇතටම අපි එහෙම කරන්නෙ සමහර අත්භූත එහෙමත් නෑත්තම් නවීන විද්යාවෙන් පහදන්න බෑ කියල හිතෙන දෙවල් බොරු කියල හිත හදා ගන්න එක එව පිලි අරගන එ වගෙ දෙවල් පහදගන්න උත්සහ කරන එක ඒ වගෙ දෙවල් බොරු කියල හිත හදා ගන්නවට වඩා අමාරු නිසා. අනික සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා දෙයක් දිහා බලන්න ඇති අකමෑත්ත නිසා. එකෙන් මම කියන්නෙ මේ වීඩීයොව පිලි ගන්න කියල නෙවෙයි. බොරු එවල් ගොඩක් අන්තර්ජාලයෙ තියනව. එත් හමදෙම බොරු නෙවෙයි. අපිට තාම පෑහෑදිලි කරගන්න තෙරුම් ගන්න බෑරි උන ඩෙවලුත් මෙ ලොකෙ තියනව.

    මෙක ඈත්තටම ආරක්ශක කෑමරාවක සටහන් වුන දෙයක් මේක සෑබෑවක් කියා විස්වාස කිරීම හො නොකිරීම ඔබට බාරයි. මෙ අනන්ත වූ විශ්වයෙ අප දන්නා දකිනා විශ්වාස කරනා දෙයට වඩා නොදන්නා නොදකිනා හා විශ්වාස නොකරනා නමුත් සෑබෑවටම පවතිනා දෙ වෑඩි බව මගේ විශ්වාසයයි

    Source- http://vishmitha.blogspot.com/2013/08/blog-post_12.html

    patta
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :lol: :lol: :lol: :lol: :lol: ගේම් එකක් release කරන්න කරපු වීඩියෝ එකක් යකෝ ඔය.. :lol: :lol: :lol: :lol: :lol:

    gPuCpCR.png