මිනිහගේ හොර මාට්ටු වෙලා මට මැසේජ් දානවා.😐

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,164
    113
    මිනිහගේ සීන් දෙක තුනක් කලින් මාට්ටුවෙලා ඒක නිසා ඒකෙන් පලි ගන්න මාත් එක්ක සෙට් වුනා කෙල්ලෙක්. හැඹැයි ලමයි 3 දෙනෙක් ඉන්නවා. මාත් බැදලා කියලා කිව්වට ගානක් නෑ. අපි දැන් නිකන් අලුත් යාලු වෙච්ච කපල් එක වගේ ඉන්නේ.. ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා 😍😍 හොදට ඉගෙනගෙන හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන ගෑනියෙක් හොරෙන් තියාගෙන ඉන්න එකෙත් වෙනෙම ලල් එකක් බන් තියෙන්නෙ. සිරාවට දැන උගත් උන් එක්ක හොරෙන් සෙට් වුනත් පාඩූ නෑ බන් 38 වයස. වියලි කලාපේ ඇන්ටිලා වගේ නෙමෙයි මේවා සුපිරි upper middle class ඒවා.. කාලෙකින් සෙට් වුනේ බොක්කටම වදින එකක් මේවගේ..😘😘
    මිනිහා හැම සතියෙම සීන් එකත් දානවලු. ආදරෙත් කරනවලු. අනේ මන්දා ගෑනුන්ට මොනාද ඕන කියලා මටනම් තේරෙන්නේ නෑ. අඩු පාඩුවක් නෑ ලයිෆ් එකේ එයාගේ 🧐🧐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ළමයි තුනයි හැබැයි කෙල්ල....

    Okaay Ok GIF by MOODMAN
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    මිනිහගේ සීන් දෙක තුනක් කලින් මාට්ටුවෙලා ඒක නිසා ඒකෙන් පලි ගන්න මාත් එක්ක සෙට් වුනා කෙල්ලෙක්. හැඹැයි ලමයි 3 දෙනෙක් ඉන්නවා. මාත් බැදලා කියලා කිව්වට ගානක් නෑ. අපි දැන් නිකන් අලුත් යාලු වෙච්ච කපල් එක වගේ ඉන්නේ.. ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා 😍😍 හොදට ඉගෙනගෙන හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන ගෑනියෙක් හොරෙන් තියාගෙන ඉන්න එකෙත් වෙනෙම ලල් එකක් බන් තියෙන්නෙ. සිරාවට දැන උගත් උන් එක්ක හොරෙන් සෙට් වුනත් පාඩූ නෑ බන් 38 වයස. වියලි කලාපේ ඇන්ටිලා වගේ නෙමෙයි මේවා සුපිරි upper middle class ඒවා.. කාලෙකින් සෙට් වුනේ බොක්කටම වදින එකක් මේවගේ..😘😘
    මිනිහා හැම සතියෙම සීන් එකත් දානවලු. ආදරෙත් කරනවලු. අනේ මන්දා ගෑනුන්ට මොනාද ඕන කියලා මටනම් තේරෙන්නේ නෑ. අඩු පාඩුවක් නෑ ලයිෆ් එකේ එයාගේ 🧐🧐
    kohomada set une ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    උබේ ගෑනිටත් අසාදාරණයක් කරන්න හොද නෑ. උබේ ගෑනිගේ නම්බරේ අපිට දීපන් :P

    උබ අනුන්ගේ ගෑනු එක්ක ඇමිනෙන්න ගිහින් උබ උබේ පවුලත් නැති කරගනියි කියලා නම් පේනවා. ටයිම් පාස් කරන්න, කලින් මිනිහට ,EX ට රිද්දන්න ඕනි කමට ගෑනු එක එකා එක්කලා සෙට් වෙනවා. හැබැයි කොහෙදි හරි මොකක් හරි පත්තු වෙලා කේස් එකක් ආවොත් ඒකි අනිවා උබව පාවලා දෙනවා. උබයි ඒකියි රූම් ගිහින් මිනිහට මාට්ටු උනා කියලා හිතපන්කෝ. ඒකි මිනිහට කියයි උබ ඒකිව බලෙන් එක්ක ආවා කියල. ගෑනු සත පහකට විශ්වාස කරන්න එපා. තොට හොදම එකෙන් ඇර ගන්න වෙනව. පොලිසි යන කේස් එකක් ආවොත් , නඩු යන කේස් එකක් වැටුනොත් අනිවා මේ ගැන උබේ ගෙදර උන්ට දැන ගන්න ලැබෙනවා. උබේ වසමේ පොලිසියටත් මේවා දැනුම් දෙනවා. නිකං චාටර් නොවී ඉදපන්
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,164
    113
    kohomada set une ?
    Social media thama ban
    Emotionally attach wenna yanna epa owata...oni welawaka oka block karannath puluwan...black mail wennath pulwan..toxic jiwitha ban oya wage kello..parissamin... 🙄
    ow eka atte. Blackmail keranna tarama pajaatha ekak nemai ban me. Blackmail kerela salli aragannada ban magen? Ehema un innawa wiyali kalape job nathuwa anaatha wela lassana witarak tiyana un
    uba kiyana eka hari ban... ohoma ewun ona tharam innawa man dannawa... balen age ellenne :yes:
    ow ow habai hoda decent wadagath ekak daganna on

    wiyali kalapawala un dagattama ehema thama
    උබේ ගෑනිටත් අසාදාරණයක් කරන්න හොද නෑ. උබේ ගෑනිගේ නම්බරේ අපිට දීපන් :P

    උබ අනුන්ගේ ගෑනු එක්ක ඇමිනෙන්න ගිහින් උබ උබේ පවුලත් නැති කරගනියි කියලා නම් පේනවා. ටයිම් පාස් කරන්න, කලින් මිනිහට ,EX ට රිද්දන්න ඕනි කමට ගෑනු එක එකා එක්කලා සෙට් වෙනවා. හැබැයි කොහෙදි හරි මොකක් හරි පත්තු වෙලා කේස් එකක් ආවොත් ඒකි අනිවා උබව පාවලා දෙනවා. උබයි ඒකියි රූම් ගිහින් මිනිහට මාට්ටු උනා කියලා හිතපන්කෝ. ඒකි මිනිහට කියයි උබ ඒකිව බලෙන් එක්ක ආවා කියල. ගෑනු සත පහකට විශ්වාස කරන්න එපා. තොට හොදම එකෙන් ඇර ගන්න වෙනව. පොලිසි යන කේස් එකක් ආවොත් , නඩු යන කේස් එකක් වැටුනොත් අනිවා මේ ගැන උබේ ගෙදර උන්ට දැන ගන්න ලැබෙනවා. උබේ වසමේ පොලිසියටත් මේවා දැනුම් දෙනවා. නිකං චාටර් නොවී ඉදපන්
    Hari ban ela danuwathnunaa
    Onna balapan ube paula kadena widiha

    Coming soon.
    ha ok.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Munta kiwwata oka terenne na ban. Eka wenama vibe ekak.. 😇 mun me kiyanne adu kule wiyali kalapawala un gana ban
    If she has something to lose,they'll never betray you. Society eke hoda life ekak gewana gaaniyek ekka set unama un oya adu kule un wage aithi karaganna enne ne. Limit athiwa hama deyakma. Sex unath ehemai.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,164
    113
    If she has something to lose,they'll never betray you. Society eke hoda life ekak gewana gaaniyek ekka set unama un oya adu kule un wage aithi karaganna enne ne. Limit athiwa hama deyakma. Sex unath ehemai.
    Exactly machan. And they respect us. Adu kule unta ridenawa mewage ewa dammama. Wiyali kalape kahatu kali wageth nemai anika
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Exactly machan. And they respect us. Adu kule unta ridenawa mewage ewa dammama. Wiyali kalape kahatu kali wageth nemai anika
    Meke oya rahath welaa wage talks dena un innawa neda. Unta asai bayayi. Godak unta asa unata karaganna be. Ekko kotai, kathai, kalui. Nathnam anatha jiviyooo. 😅
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,164
    113
    Meke oya rahath welaa wage talks dena un innawa neda. Unta asai bayayi. Godak unta asa unata karaganna be. Ekko kotai, kathai, kalui. Nathnam anatha jiviyooo. 😅
    Math kalui kotai tamai habai thalelui brown skin thaara kalu nemei. Welawa set wennath ona itin.
     
    • Like
    Reactions: Sandy_Fdo