මිනිහගේ සීන් දෙක තුනක් කලින් මාට්ටුවෙලා ඒක නිසා ඒකෙන් පලි ගන්න මාත් එක්ක සෙට් වුනා කෙල්ලෙක්. හැඹැයි ලමයි 3 දෙනෙක් ඉන්නවා. මාත් බැදලා කියලා කිව්වට ගානක් නෑ. අපි දැන් නිකන් අලුත් යාලු වෙච්ච කපල් එක වගේ ඉන්නේ.. ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා 
හොදට ඉගෙනගෙන හොද ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන ගෑනියෙක් හොරෙන් තියාගෙන ඉන්න එකෙත් වෙනෙම ලල් එකක් බන් තියෙන්නෙ. සිරාවට දැන උගත් උන් එක්ක හොරෙන් සෙට් වුනත් පාඩූ නෑ බන් 38 වයස. වියලි කලාපේ ඇන්ටිලා වගේ නෙමෙයි මේවා සුපිරි upper middle class ඒවා.. කාලෙකින් සෙට් වුනේ බොක්කටම වදින එකක් මේවගේ..

මිනිහා හැම සතියෙම සීන් එකත් දානවලු. ආදරෙත් කරනවලු. අනේ මන්දා ගෑනුන්ට මොනාද ඕන කියලා මටනම් තේරෙන්නේ නෑ. අඩු පාඩුවක් නෑ ලයිෆ් එකේ එයාගේ

මිනිහා හැම සතියෙම සීන් එකත් දානවලු. ආදරෙත් කරනවලු. අනේ මන්දා ගෑනුන්ට මොනාද ඕන කියලා මටනම් තේරෙන්නේ නෑ. අඩු පාඩුවක් නෑ ලයිෆ් එකේ එයාගේ