මිනිහා විතරද හිනාවෙන්නෙ :love::love::love::love::love:
dd nalin Well-known member Dec 18, 2012 2,778 1,136 113 wadi pura maha pare May 24, 2015 #1 මිනිහා විතරද හිනාවෙන්නෙ Reactions: මරුසිරා, Troop, **..RoCk sTaR..** and 12 others
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! May 24, 2015 #6 ලස්සනයි බන්. හිතට අමුතු මෙව්ව එකක් ආවා. මනුස්සයගෙ වගේ බොරු හිනාවක් නෙමෙයිනෙ තියෙන්නේ.... rep+
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa May 24, 2015 #8 me shiba inu type bawwo patta ban lankawe nathuwa athine data thiyenawanam balanna
LZP1992 Well-known member Feb 6, 2014 5,680 6,006 113 @ගෙදර May 24, 2015 #13 patta bn khnda hoya gathe
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? May 25, 2015 #17 sirawata patta bn... rep ++++
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 28, 2015 #18 ෂෝයි හිනා ටික. දැක්කම ආස හිතුනා. ඇස් වලිනුත් එක්ක හිනා වෙන්නෙ සමහරු...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Aug 29, 2015 #20 පට්ට .. සතුට්කදී හිනාවෙන එකම සතා මිනිසායි කියල අහල තිබුන .එක වැරදිද දන්නේ නැහැ හැබැයි ...දන්නා කෙනෙක් නිවැරදි කරපල්ලා ඔය සත්ව විද්‍යාව කරන කරපු උන් ඇතිනේ මේකේ ... රේප් +7 Last edited: Aug 29, 2015
පට්ට .. සතුට්කදී හිනාවෙන එකම සතා මිනිසායි කියල අහල තිබුන .එක වැරදිද දන්නේ නැහැ හැබැයි ...දන්නා කෙනෙක් නිවැරදි කරපල්ලා ඔය සත්ව විද්‍යාව කරන කරපු උන් ඇතිනේ මේකේ ... රේප් +7