මිනිස්සු පුකට පයිං ගහලා එළවපු රාජපක්ෂලාට පාවඩ දාලා බලය දෙන තැනට තල්ලු කරපු, රනිල්, සාගල, විජේදාස, සිරිසේන ඇතුළු ඩබල් ගේම් ගහපු උන් වග කියන්න ඔ්නෙ රටට මේ වෙන දේවල්වලට
කියන්න දෙයක් නැති එකේ අහක යන උන් හරි අල්ල ගනින්. උන් වගේ එවුන්ට බලේ ලැබෙන්නත් හේතුව මොකද්ද? මුං කෙලිය පිස්සු ම තමයි
