මිනි මරල මේ විදියට නිදහස් වෙන්න පුළුවන් නං

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    මොකටද බන් මේ හුත්තේ රටට නීතියක් !

    eFrAhsV.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    තීන්දුව guess කර smartphone එකක් දිනාගන්න..

    උඹ නීතිය මොකටද කියල ඇහුවනේ.. ඒක තියෙන්නේ බන් උබල අපි වගේ සාමාන්‍ය උන්ට අරින්න..
    "එක රටක් උන්ට එක නීතියක් අපිට එක නීතියක්" කියල කිව්වා මතක නැද්ද?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මිනිස්සු පුකට පයිං ගහලා එළවපු රාජපක්ෂලාට පාවඩ දාලා බලය දෙන තැනට තල්ලු කරපු, රනිල්, සාගල, විජේදාස, සිරිසේන ඇතුළු ඩබල් ගේම් ගහපු උන් වග කියන්න ඔ්නෙ රටට මේ වෙන දේවල්වලට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිදහසේ මිනීමරන්න බැරි රටක ඉන්න බය නැද්ද :lol: #ඉන්නබයහිතෙනරටක්
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කියන්න දෙයක් නැති එකේ අහක යන උන් හරි අල්ල ගනින්. උන් වගේ එවුන්ට බලේ ලැබෙන්නත් හේතුව මොකද්ද? මුං කෙලිය පිස්සු ම තමයි

    :lol: