මිනි මැරුමක...... සුලුමුලු එලියට..........
..........මෙ වීඩියෝ දර්ශන එළකිරියෙන්ම පමණයි.............
මෙ සිද්ධිය බොහොම මෑතකදි වෙච්ච එකක්...... මුදල් හුවමාරුවක් සම්බන්ධව යාලුවන් දෙන්නෙක්අතර ඇතිවු සුලු ආරවුලක් මත අනෙක් කෙනා ඝාතනය වුනා ....ඉතින් මිනිය ගං ඉවුරෙ වල දැම්මත් කෙහෙදෝ හිටපු කබරයෙක් මෙ මිනී මැරුමෙ අභිරහස එලිකලා......
මිනිය මරලා දවස් 10කින් විතර පස්සේ තමයා කෙනෙක් දැකලා තිබුනේ කබරයෙක් පොළව හාර හාර මලකුණක් කනවා ඉතින් රෙදි කෑල්ලක් දැකලා තමයි සැකය ඇති වෙලා තියෙන්නෙ....
Last edited:



