මිනි කුණු වෙනකොට ගඳ ගහන්නෙ මේ වායු දෙක නිසා...
1. Putrescine
2. Cadaverine
අපේ ඇඟේ තියෙන ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන) බිඳ වැටිලලු මේ වායු උපදින්නෙ..
මේ වායුව ගොඩක් ආශ්වාස වුණොත් මාරාන්තිකයි


කට ගඳ ගහන්ඩත් මේ වායු හේතු වෙනවලු
ශුක්‍ර තරලයෙත් තියෙනවලු,
අල්ප වශයෙන්බැක්ටීරියා ආසාදනයට ලක්වෙච්ච යෝනියෙනුත් එන්නෙ මේ ගඳ..
Last edited:
