මිනීමරන පෞද්ගලික රෝහල්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනීමරන පෞද්ගලික රෝහල්

    මෙහි සදහන් සියලු දෑ සත්ය සිදුවීම් බව සලකන්න .:dull:

    පළමු සිදුවීම

    අපේ නෑනාගේ අම්මාට පිලිකාවක් හැදුනා බඩවැලේ .. ඉතින් මහරගම නොගිහින් තියන පොශ් එකට ප්‍රයිවට් රෝහලක නැවැත්තුවා.උන් ගාන කඩා ගන්න එක එක ඔපරේෂන් කරලා ලෙඩාව කබලෙන් ලිපට දැම්මා.අන්තිමට ඒ අම්මට යන්න උනේ මහරගම පිළිකා රෝහලට.එහෙන් කිව්වා දැන් පරක්කු වැඩියි කියලා..ලෙඩා මලා...


    දෙවන සිදුවීම

    මම අදුරන අන්කල්කෙනෙක්ගේ දුව බැදලා ඉන්න මිනිහගේ තාත්තාට ඔසිටියෝපොරොසිස් හැදුනා .ඇටකටු දිරලා කකුලේ කලවා හරියෙන් දෙකට කැඩුනා . තියන ලොකු කමට ඒ.සී කරපු පෞද්ගලික රෝහලක සැපට නැවැත්තුවා. කකුලේ ඔපරේශන් එකකුත් කලා .ඒ කරන වෙලාවේ ඩොකාලා නොදැනුවත්ව හාට් එකේ පැත්තක් වැඩ නොකර තිබිලා ඔපරේශන් එකෙන් පස්සෙත් . ඩොකාලා දන්නේ නෑ . එක තැන ගොඩක් දවස් ඉදලා නියුමොනියාව හැදුනා .ලෙඩාගේ නෑදෑයෝ පෞද්ගලික රෝහලේ පාලන අධිකාරිය සමග රන්ඩු උනා. එහි ප්‍රතිපලයක් හැටියට ඒ පෞද්ගලික රෝහල අයිති බිස්නස් කාරයා අදුරන රජයේ රෝහලක ප්‍රධානියෙක්ට කතා කරලා රජයේ රෝහලට ලෙඩාව පාස් කලා .එහෙන් කිව්වා දැන් පරක්කු වැඩියි කියලා..ලෙඩා මලා .

    තුන්වන සිදුවීම



    ඔබේ කර නොගන්න .දරුණු ගනයේ රෝගයකදී රජයේ රෝහලකම පිහිට පතන්න ....වැඩි දුර විස්තර අවශ්යනම් PM කරන්න .පෞද්ගලික රෝහල් තහනම් කලයුතු/දැඩිව නියාමනය කල යුතු යුගය උදාවෙමින් පවතී.....:shocked:

    මෙවන් වටිනා ත්‍රෙඩ් බම්ප් කර මහගු පින්කමකට ඔබත් දායක වන්න ..:yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පිළිකා රෝහල කියන වචනෙට මිනිස්සු බයයි. ජීවිතේටම ඒක ඇතුලට ගිහින් නැත්නම්, ඒ බය එක්ක ඉස්පිරිතාලෙත් අපායක් කියලයි හිතන්නෙ. හැබැයි ඉතින් දොස්තරු නම් කොහෙත් එකයි. මනුස්සකම දන්නෙ එහෙමත් අය තමයි. කෙලින්ම මහරගම ආවොත් සල්ලි ටික හරි ඉතිරියි.
     
    • Like
    Reactions: netlife007

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Aththa kathawa. Okata loku hethuwak thiyenawa. Lankawe doctorsla hamoma government hospital wela thamai inne. Un ewagen ain wenna kamathi na. Eh nisa private hospital wela on-call hari haman doctor kenek na. Meka thamai main reason eka. Thawa hethuwa thiyanawa type karanna kammalei :P
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Aniwaryen Govn hospital ekakta yanna bro,, Pvt ewa hondai oya edineda podi leda walata Dr channel karala yanna..
    thawa wisheshama de thamai Nurse la,, Pvt ewaye nursela ge training eka adui,, samaharu cannula ekak daanna denneth nehe,, Govn nurse lata honda training ekak thiyenawa,, pts la ekka nitharama gatenawa, expierience wediy,, followup eka hodai..
    kaalayak thisse ange thiyena, oya diabetes, anan manan follow up ekakata pvt giyata awulak nehe , namuth serious leda walata govn thamai..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Aniwaryen Govn hospital ekakta yanna bro,, Pvt ewa hondai oya edineda podi leda walata Dr channel karala yanna..
    thawa wisheshama de thamai Nurse la,, Pvt ewaye nursela ge training eka adui,, samaharu cannula ekak daanna denneth nehe,, Govn nurse lata honda training ekak thiyenawa,, pts la ekka nitharama gatenawa, expierience wediy,, followup eka hodai..
    kaalayak thisse ange thiyena, oya diabetes, anan manan follow up ekakata pvt giyata awulak nehe , namuth serious leda walata govn thamai..
    :yes::yes::yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පිළිකා රෝහල කියන වචනෙට මිනිස්සු බයයි. ජීවිතේටම ඒක ඇතුලට ගිහින් නැත්නම්, ඒ බය එක්ක ඉස්පිරිතාලෙත් අපායක් කියලයි හිතන්නෙ. හැබැයි ඉතින් දොස්තරු නම් කොහෙත් එකයි. මනුස්සකම දන්නෙ එහෙමත් අය තමයි. කෙලින්ම මහරගම ආවොත් සල්ලි ටික හරි ඉතිරියි.

    ow bro,, apeksha ekata yanna kemathi nehe godak aya mokada e ayata hema welema wate penna thiyenne cancer pts la,, minissu marenawa dawasata dennekwath,, eka dekala pt maanasikawa watei kiyna bayata thamai godak aya pvt aran yanne naya wela hari,,
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,762
    1,492
    113
    Maekane bn pvt aewage salli walata hari salakanawane. Aeth giv hospitol wala ballanta wagene salakanne. Aekane awla. Salli thiyena minissu yanawa pvt aewata.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පලමු සිදුවීම අපිටත් උනා..අම්මා මහරගම යන්න බෑ කිව්වා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump



    eka parak mama wada karapu hopital eke wada karapu kenek nadaththu wadak karaddi udakin watila, general yawwa, poddak wath balnne nathiwa. ona nam puluwan kama thibba first aid karala yawanna...
    law ekak thiyanawa kiyala shape una, thamage hospital eke accident karanna ba kiyala...
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    පෞද්ගලික ඉස්පිරිතාල දෙකේ නමුත් මේකෙම දාන්න. එතකොට මිනිස්සු දැනුවත් වෙයිනෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    සල්ලි තියෙන අය පුද්ගලික ඒවට යන නිසා, බෙහෙත් ටිකක් හරි රජයේ රෝහල් වල ඉතිරි වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

    අනෙක ඔය ගොඩක් මෑතකදී පොහොසත් වුණ අය ගොඩ දෙනෙක් ඩීල් සහ ගේම් වලින් සල්ලි කාරයෝ...උන්ගේ දත ගලවන පු.රෝහලකට අපි වගේ සාමාන්‍ය කෙනෙක් ගියොත් එවරයි....පුද්ගලික රෝහලක මැනේජර් කෙනෙක් කිව්වා ලක්ශ 25 ක මැශිමේ ගාන කවර් කරන්න ගියේ මාස 3 යි ලු. ඒ මැශිම අවුරුදු 7-10 කිසිම ලෙඩක් නැතුව දිව්වොත් කොහොමද ලාභේ.....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,090
    113
    rajaye ewata giyata kamak na gampaha rajaye ekata nan ynda epa.thama duk windinawa accident ekak wela eke doctorsla kiyana hriyata balala nathuwa
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Jayawardanapura wage hema hospital ekakama clean facility gewana ward ekak thibbanam minissu ei, godak minissu kamathi naththe leda wela gihin polim gane innai banum ahannai nathuwa posh kamakata newei. Leda walata mona posh da ban, govt ward wala leda wela giyama andak nathuwa bankuwe idagena hitya kalekuth thibbe.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    rajaye ewata giyata kamak na gampaha rajaye ekata nan ynda epa.thama duk windinawa accident ekak wela eke doctorsla kiyana hriyata balala nathuwa
    මාතරත් ප්‍රසිද්ධයි ඔය වගේ අප්සට් කියල. ඉස්සර නම් හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් ගන්න යන්න බයයි මනුස්සයෙක්. දැන් කොහොමද දන්නෙ නෑ බං:rolleyes::rolleyes::rolleyes: