මිනීමරන පෞද්ගලික රෝහල්
මෙහි සදහන් සියලු දෑ සත්‍ය සිදුවීම් බව සලකන්න .
පළමු සිදුවීම
අපේ නෑනාගේ අම්මාට පිලිකාවක් හැදුනා බඩවැලේ .. ඉතින් මහරගම නොගිහින් තියන පොශ් එකට ප්‍රයිවට් රෝහලක නැවැත්තුවා.උන් ගාන කඩා ගන්න එක එක ඔපරේෂන් කරලා ලෙඩාව කබලෙන් ලිපට දැම්මා.අන්තිමට ඒ අම්මට යන්න උනේ මහරගම පිළිකා රෝහලට.එහෙන් කිව්වා දැන් පරක්කු වැඩියි කියලා..ලෙඩා මලා...
දෙවන සිදුවීම
මම අදුරන අන්කල්කෙනෙක්ගේ දුව බැදලා ඉන්න මිනිහගේ තාත්තාට ඔසිටියෝපොරොසිස් හැදුනා .ඇටකටු දිරලා කකුලේ කලවා හරියෙන් දෙකට කැඩුනා . තියන ලොකු කමට ඒ.සී කරපු පෞද්ගලික රෝහලක සැපට නැවැත්තුවා. කකුලේ ඔපරේශන් එකකුත් කලා .ඒ කරන වෙලාවේ ඩොකාලා නොදැනුවත්ව හාට් එකේ පැත්තක් වැඩ නොකර තිබිලා ඔපරේශන් එකෙන් පස්සෙත් . ඩොකාලා දන්නේ නෑ . එක තැන ගොඩක් දවස් ඉදලා නියුමොනියාව හැදුනා .ලෙඩාගේ නෑදෑයෝ පෞද්ගලික රෝහලේ පාලන අධිකාරිය සමග රන්ඩු උනා. එහි ප්‍රතිපලයක් හැටියට ඒ පෞද්ගලික රෝහල අයිති බිස්නස් කාරයා අදුරන රජයේ රෝහලක ප්‍රධානියෙක්ට කතා කරලා රජයේ රෝහලට ලෙඩාව පාස් කලා .එහෙන් කිව්වා දැන් පරක්කු වැඩියි කියලා..ලෙඩා මලා .
තුන්වන සිදුවීම
ඔබේ කර නොගන්න .දරුණු ගනයේ රෝගයකදී රජයේ රෝහලකම පිහිට පතන්න ....වැඩි දුර විස්තර අවශ්‍යනම් PM කරන්න .පෞද්ගලික රෝහල් තහනම් කලයුතු/දැඩිව නියාමනය කල යුතු යුගය උදාවෙමින් පවතී.....
මෙවන් වටිනා ත්‍රෙඩ් බම්ප් කර මහගු පින්කමකට ඔබත් දායක වන්න ..

Last edited: