මිනීමරුවාගේ_පරිණාමය

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Ada wenakan godak enjoy karapu game ekak thamai Assassin's Creed!! :yes:

    Ezio ge story ekai Edward/Connor ge story deka thama hodama meh series eke!! :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මටත් උබ වගේම මේ රෙද්ද ගහන්න එපා වෙච්චි කාලයක් තිබ්බා.එහෙම උනේ පලවෙනි එක ගහන්න ගියාම.පස්සේ මම ඒක අල්ලලා දාලා, Brother hood එක ගැහුවා. අන්න මචන් ගේම.සුපිරි කියන්නේ සුපිරි එකෙත් හොඳ එක.ඒකෙන් ආපු ආතල් එක කොච්චරද කියනවා නම්, AC II,AC Revelation, AC III,AC Liberation ඔක්කොම හිටු කියලා ගැහුවා.ආපහු අර AC Black Flag එකේ තියෙන නැව් සීන් නිසා මට ඒක නම් එපා උනා....බලමු Unity එකවත් ආපහු Brotherhood එකේ වගේ ආතල් තියේද කියලා.....උබට කියන්න තියෙන්නේ, කොහෙන් හරි හොයාගෙන Brotherhood එක ගහපන්....උබට ආසා හිතෙයි..... :love::love: :P:P

    මටත් ඉස්සර ඔය ගේම් එක පෙන්නන්න බැරුව හිටියේ.මුලින්ම liberation 3D ගැහුවේ.ඊට පස්සේ black flag එක ගැහුවා.ඒකනම් ෆට්ට කම්මැලියි.
    කොහොමහරි ඊට පස්සේ තමයි revelations හොයාගෙන ගැහුවේ.
    unity එනකම් බලන් ඉන්නවා...
    මට මතක හැටියට release date තියෙන්නේ හෙට :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    one of my favorite gaming series :love::love: unity eka heta enawa eka apuwama play karanna one eth thawa tikak kal yai matanam play karanna dan issra wage na time eka adui. :(

    AC gaming series eken kamtima character kuda?. magenam ezio auditore. :)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Parana serama Play kara
    Kauru hari AC UNITY eka GTX560ti hari eta wada adu ekaka hari Play karot kiyanna. Minimum Ilala thiyenne GTX680 macho
    2.gif
    2.gif
    2.gif
    play karanna bari nam aran wadak nane ban ekai
    .
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Parana serama Play kara
    Kauru hari AC UNITY eka GTX560ti hari eta wada adu ekaka hari Play karot kiyanna. Minimum Ilala thiyenne GTX680 macho
    2.gif
    2.gif
    2.gif
    play karanna bari nam aran wadak nane ban ekai
    .

    Godak ayata Unity eka gahanna beri scene ekak thiyenne.. Mata nam kohomath ba! Run karaganna nam puluwan wei low settings walin! Dan ena games walata specs illanawa wedi :S
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මටත් උබ වගේම මේ රෙද්ද ගහන්න එපා වෙච්චි කාලයක් තිබ්බා.එහෙම උනේ පලවෙනි එක ගහන්න ගියාම.පස්සේ මම ඒක අල්ලලා දාලා, Brother hood එක ගැහුවා. අන්න මචන් ගේම.සුපිරි කියන්නේ සුපිරි එකෙත් හොඳ එක.ඒකෙන් ආපු ආතල් එක කොච්චරද කියනවා නම්, AC II,AC Revelation, AC III,AC Liberation ඔක්කොම හිටු කියලා ගැහුවා.ආපහු අර AC Black Flag එකේ තියෙන නැව් සීන් නිසා මට ඒක නම් එපා උනා....බලමු Unity එකවත් ආපහු Brotherhood එකේ වගේ ආතල් තියේද කියලා.....උබට කියන්න තියෙන්නේ, කොහෙන් හරි හොයාගෙන Brotherhood එක ගහපන්....උබට ආසා හිතෙයි..... :love::love: :P:P

    e welwata hack karala gahapan LOL :rofl:
     
    blue_in_rio

    Well-known member
  • ටහිකෙයි කිව්වලු....GTX650ක් බන් තියෙන්නේ :(:(

    AC Unity System Requirements

    MINIMUM:
    OS: Windows 7 SP1, Windows 8/8.1 (64-bit operating system required)
    Processor: Intel Core i5-2500K @ 3.3 GHz or AMD FX-8350 @ 4.0 GHz
    Memory: 6 GB RAM
    Graphics: NVIDIA GeForce GTX 680 or AMD Radeon HD 7970 (2 GB VRAM)
    Hard Drive: 50 GB available space
    Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers
    Additional Notes: Windows-compatible keyboard and mouse required, optional controller
    :angry::angry:

    RECOMMENDED:
    OS: Windows 7 SP1, Windows 8/8.1 (64-bit operating system required)
    Processor: Intel Core i7-3770 @ 3.4 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
    Memory: 8 GB RAM
    Graphics: NVIDIA GeForce GTX 780 or AMD Radeon R9 290X (3 GB VRAM)
    Hard Drive: 50 GB available space
    Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers
    Additional Notes: Supported video cards at the time of release: NVIDIA GeForce GTX 680 or better, GeForce GTX 700 series; AMD Radeon HD7970 or better, Radeon R9 200 series Note: Laptop versions of these cards may work but are NOT officially supported.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ මංගල්ලෙ මුල්ම එක ආපු කාලෙ අපේ උන් පිස්සුවෙන් වගේ ගැහුව:nerd:. මගෙ පරන මැෂිමෙ ගහන්ඩ බැරි නිසා බර ගාණක් දීල අලුත්ම එකක් හැදුව සිංහලු:oo:. ඒත් මගක් ගහං යද්දි එපා උනා කියපල්ලකො:baffled:. මතක් උන වෙලාවෙ ආයෙ දා​ගෙන ගහන්ඩ ඕනෙ.:D
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR